මේ තට්ට මාමියා කියන දේ ගැන අපේ සුන්දර කිරි මාමිලාට මක්කැයි හිතන්නේ ඈ...?
මේ තට්ට මාමියා කියන දේ ගැන අපේ සුන්දර කිරි මාමිලාට මක්කැයි හිතන්නේ ඈ...?![]()
ඕක ඉතින් මූම කියන්න ඕනද...ගෑනියෙක්ට හරි කෙල්ලෙක්ට හරි හොදම යාලුවො කොල්ලො ඉන්නේ අනින්න බලන්....වෙන හුත්තකට නෙමෙයි ඓහම නෙමෙයි් නම් ඌ පිරිමියෙක් වෙන්න බෑ
sure ekata muge geni pita gihin athi muge waradak nisa, mu kiyana widiyata ehenam piriminta genu yaluwo innath baha ehenam, genith mu hithana widiyata hithanna puluwan.
pirimin ge psychology wada karanne hama thissema wargaya bo karanna.
ganiyek hoyan arinna. ehema na kiyala kiyai. e unata deep inside hama pirimiyama ehema thamayai.
pirimiyek ganiyek ekka friend ship ekak thiynawa kiyanne eka friend ship ekak unata deep inside aruge hithe thiyanawa kawada hari lucky parak set wei kiyala.
ekai ganui pirimi yaluwo wela inna ba kiyanne. oka u witharak kiyana ekak newe psychologist la pawa kiyana deyak.
ganige hithe ehema deyak nathuwa yalu kamata hitiyata pirimi thamai prashne.
ithin mage podi kale idala hitapu yaluwo ada wenakan katha karala innawa mata ehema deyak hithila naha asda wenakan, habai yaluwo wago nowana wena class wala ewunta hithila thiyenawa, karalath thiyenawa, ewa mage hodama yaluwo danawa, ewa eyala adala kara gaththe naha
uba be kiuwata mata innawane ban,deep dewal share karaganna close friends la inna ba.
nikan friends la nam hama ekatama inne
man muge eka video ekak baluwa.. eke nm kiyanne deep conversations one na kiyala... mn hithanne eka aththa.. pirimi asuru kalata kamak na.. but deep conversation, family problem sharing one na thaththa sahodarayo arenna wena kisima pirimi kenek ekka..මොකෙද්ද බන් මූ? මූ කියන විදිහට බැලුවම වැඩකරන තැන පිරිමි යාළුවො? ඉස්කෝලෙ යන කාලෙ හිටපු අදටත් ඉන්න පිරිමි යාළුවො? ගමේ, දහම් පාසලේ, නෑදෑයො වෙන තව කොච්චර පිරිමි යාළුවො ඉන්න පුළුවන්ද? මට පේන්නේ මූ හෙන ඇරියස් එකකින් ඉන්නෙ සමාජෙත් එක්ක