මොනාද මේ HND/ Top up Degree/ BIT/ BSC

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    (1)
    මට තියෙන ප්‍රස්නේ ඔය තුනෙන් ගන්න ඩිග්රි 3 අතර වෙනස, ICT ක්ෂේත්‍රය ඇතුලෙදි, කොහොමද රැකියාවට බලපාන්නේ කියන එක..
    සාමාන්යෙන් මූලික සුදුසුකමක් විදිහට බලනවනේ ඩිග්රි එකක්

    Lankawenam degree eka balanawa , HND (Higher National Diploma) meka degree category ekakata watenne na ban, oya apply karana position eka anuwa degree eka balanawa , fresh keneknam software engineering karan patan gannekota Mora/Pera Engineering , Colombo Mora IT wagenam kelinma software engineering set wenaw anith ewage BSc unata Associate level thama (Meka genral deyak , smahara case wala wenasak wenawa), BSc Engineering (IT) side unge path godak ikmnata yanawa highly pay

    (i)
    ලංකාවේ, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද? නැත්තම් BIT කරලා යන්න බැරි BSC එකක්ම ඕනේ job positions තියෙනවද? සහ ඔය 3 න් පිලිගැනීම වැඩියෙන් සහ අඩුවෙන් හම්බෙන්නේ මොකකටද?

    Godak software engineering postion walata BSc onimai , BIT kiyana eka nikam General type 1k , e nisa loku chance 1k labenne na , Associate or below Associate level wagenm BIT walin goda daganne puluwan,

    BSc karala job yana kenai , HND + Topup Degree karala yana kenai time baluwama , 2nd kena job ekata eddi 1st kena Senior position ekakata prmote wela inne

    (ii)
    පිටරට, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද? නැත්තම් BIT කරලා යන්න බැරි BSC එකක්ම ඕනේ job positions තියෙනවද? සහ ඔය 3 න් පිලිගැනීම වැඩියෙන් සහ අඩුවෙන් හම්බෙන්නේ මොකකටද?

    Abroad nam BSc thama, Topup degre 1ke foreign (UK/US) nam tikak recongniton wadi Lankawe BSc walata wada

    BSc >= HND+TopUP > BIT me wage thama, BIT wadiya ganam ganne na abroad waladi

    (2)
    priv bsc එකක් කරන්න ලක්ශ 35 විතර යද්දි gov uni එහෙක external degree එකක් විදිහට bit කරන්න යන්නේ ලක්ශ 3 යි ( official site එකේ ඒ ගාන තිබ්බේ..) නම්. ඇයි ඒච්චර ගානක් වියදම් කරලා priv කරන්නේ bit නොකර?

    ehema karanne BIT kalata wadak nathi nisa, poddak BIT karana ayea balanne , BIT karannne hema type ekema porawal innewa Art,Commerce, Maths, Science O/L A/L ayea pawa

    eth BSc level inne Science and Matchs ewun
    thanks
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,596
    30,743
    113
    අපායෙ දොරකඩ
    අහල තියෙනවා සමහරු කියනවා, HND එකක් කරලා Top up degree එකක කරනවා කියලා.
    සමහරු col/ moratu Bachelor in ICT කරනවා කියනවා.
    සමහරු priv campus වල BSC (ICT related) කරනවා.

    (1)
    මට තියෙන ප්‍රස්නේ ඔය තුනෙන් ගන්න ඩිග්රි 3 අතර වෙනස, ICT ක්ෂේත්‍රය ඇතුලෙදි, කොහොමද රැකියාවට බලපාන්නේ කියන එක..
    සාමාන්යෙන් මූලික සුදුසුකමක් විදිහට බලනවනේ ඩිග්රි එකක්

    (i)
    ලංකාවේ, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද? නැත්තම් BIT කරලා යන්න බැරි BSC එකක්ම ඕනේ job positions තියෙනවද? සහ ඔය 3 න් පිලිගැනීම වැඩියෙන් සහ අඩුවෙන් හම්බෙන්නේ මොකකටද?

    (ii)
    පිටරට, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද? නැත්තම් BIT කරලා යන්න බැරි BSC එකක්ම ඕනේ job positions තියෙනවද? සහ ඔය 3 න් පිලිගැනීම වැඩියෙන් සහ අඩුවෙන් හම්බෙන්නේ මොකකටද?

    (2)
    priv bsc එකක් කරන්න ලක්ශ 35 විතර යද්දි gov uni එහෙක external degree එකක් විදිහට bit කරන්න යන්නේ ලක්ශ 3 යි ( official site එකේ ඒ ගාන තිබ්බේ..) නම්. ඇයි ඒච්චර ගානක් වියදම් කරලා priv කරන්නේ bit නොකර?

    (මට මේක ගැන කිසිම අදහසක් නැහැ. අහපු උන් කියන්නෙත් අදාල දේ නෙමෙයි වෙන දේවල්.. අනිත් එක ස්කිල්ස් අරහෙම මෙහෙම වෙන්න ඕනේ.. වර්කින් එක්ස්පීරියන්ස්.. මෙතන කියන්න එපා, මන් අහන්නේ ඒවා ගැන නෙමෙයි..)

    A/L iwarawechcha gaman mama HND (2 years) karala Top up degree (BEng | 3 Semesters) karala MSc (2 years) ekakuth kara. mama danna A/L nokara O/L walin passe 6 months foundation course karala HND->Top-up->MSc path eke giya dennek dan rata (German & Canada) IT industry eke wada.
    Personal experience eke wdihata Job walatanan academic qualifications walatath wada field ekata adalawa karana professional certifications thamayi godak ma wadagath wenne. HND karala degree karanne nathuwa IT certifications goda dagena 5 year experience eken New Zealand giya ekenekuth innawa.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    A/L iwarawechcha gaman mama HND (2 years) karala Top up degree (BEng | 3 Semesters) karala MSc (2 years) ekakuth kara. mama danna A/L nokara O/L walin passe 6 months foundation course karala HND->Top-up->MSc path eke giya dennek dan rata (German & Canada) IT industry eke wada.
    Personal experience eke wdihata Job walatanan academic qualifications walatath wada field ekata adalawa karana professional certifications thamayi godak ma wadagath wenne. HND karala degree karanne nathuwa IT certifications goda dagena 5 year experience eken New Zealand giya ekenekuth innawa.
    thanks

    generally cost eka kiyd HND + topup walata yana
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Topup degree kiyala degree certificate eke gahanne ne ni. Result sheet ekath illuwoth thama eka danaganna puluwan.
     
    • Like
    Reactions: Fiona Dabare

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    priv bsc එකක් කරන්න ලක්ශ 35 විතර යද්දි gov uni එහෙක external degree එකක් විදිහට bit කරන්න යන්නේ ලක්ශ 3 යි
    ඒ ලක්ෂ 3 යන්නෙ කැම්පස් එකෙන් කරන එක්සෑම් වලට විතරනෙ බං..
    ප්‍රයිවට් තමයි ලෙක්චර්ස් යන්න වෙන්නෙ වෙනම ඒවට ගෙවන්න වෙනව.. (at esoft, matrix etc.)

    ලංකාවේ, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද?
    අවුරුදු 3 ජෙනරල් ඩිග්රි එකක් නම් ඉල්ලන්නෙ bit අවුලක් නෑ..
    අවුරුදු 4 ස්පෙෂල් ඩිග්රි ඉල්ලනවනම් bsc (special) එකක් කරන්න වෙනව
    පිටරට, රැකියාවකට අයදුම් කරද්දි, එතකොට ඔය 3 න් මොකක් කරලා තිබ්බත් ඒ සුදුමූකම සම්පූර්න වෙනවද?
    දන්න විදියටනම් ඔව්..
    ඒගොල්ලො බලන්නේ ස්කිල්ස් එක්ක vendor certifications (aws වගේ) තමයි වැඩිපුර

    uba biomed wage monahari karapan, IT asa nathnam karanna epa, madadi epa wenawa, talking with experience :yes:
    ow specially BIT wage ekak ehema epawela karanna ba.. final year project eka ehema karana thaniyama tamai study karanna wenne..
    motivation ekak nathiwa ewa karana eka lesi na.. ekai godak aya bageta karala atharinne
    ------ Post added on May 26, 2025 at 7:10 PM