උබලා වාහනේට ෆිනෑන්ස් කොච්චර ගෙවනවද මචං ?
බලපන්කො පාරේ යන ඒවා.
උදාහරණ 2025 vezel එකක් 215ක් වගේ
එකෙන් 100ක් cash කරත් ( ලේසියෙන් එචච්චර දාන්නේ නෑ නේ ගොඩක් උන් ඉතින් ) , ඌට ලිස් එක එනවානේ මාසෙට ලක්ෂ දෙකට වැඩිය .
එතකොට උගේ අනික් දේවල් වලට එක්ක ඒ වගේ 5x වත් පඩියක් ඇති නේ . ඒ කියන්නේ ලක්ෂ 10ක් වෙන්න .
vezel ම කියක් යනවද ඉතින් . vezel වලට වඩා ගණන් ඒවා වැහී වැහැල නේ බන්. ඒ ඇර , අනිත් පොඩි වාහනත් 70ට කිට්ටු කරලනේ ..
උබල :
1. පදින වාහනේ ,
2. එකට ගෙවන ලීස් එක
3. මාසික ආදායම කියන පලයන්කෝ
උදා : මන් පදින්නේ 2011 ඇල්ටෝ එකක් , ලීස් නෑ . පඩිය 1.30 i
මට වෙන එකක් ගන්න පාරක් පේන්නෙවත් නෑ බැං ..
අරගත්තත් මාසෙට කියක්වත් ඉතුරු කරගන්න හම්බෙන්නේ නෑ
මට හිතාගන බෑ සිංහලු කොහොමද ඕව කරන්නේ කියලා