උබලට ගමේ මිනිස්සු මොන වගේ කතාද හදලා තියෙන්නේ?

jennt

Well-known member
  • Sep 23, 2021
    2,981
    4,617
    113
    Abyss
    ගමේ උන් කියන කතා පඩේකට මායිම් කරන්න තරම් ලෙවල් එකට වැටිලා නෑ බන් ;) ;)
    අඩේ මාත් එහෙමයි. ඒත් තාම යාලුවො මන් ගැන මොනවද හිතන්නෙ කියන එක පොඩ්ඩක් හිතනවා. ඒකත් නැති කරගත්තනම් ගොඩේ ගොඩ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    නෝන්ඩි වෙන්න පුලුවන් හැම විදියටම නෝන්ඩි වෙලා ඉන්නෙ මමනම්.

    මේ ගමත් දාල වෙනම පලාතකට ගිහින් පෙර කල මිස්ටේක් නොවෙන්න වගබලාගෙන පරිස්සමට ජීවත්වෙන්න තමයි දැන් බලාපොරොත්තුව.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ahenna kiyala na bn... kohomada uba owa danagaththe :rolleyes:

    ගමේ උන් වෙන උන්ට කියලා එවුන්ගෙ මාර්ගෙන්නෙ බම් ආරංචි වෙන්නෙ. මමනම් ඉතින් ගමේ එව්වො එක්ක වැඩි ආස්සරයක් නෑ. දෙමව්පියොන්ගෙ මාර්ගෙන් තමයි මමත් දැනගන්නෙ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,667
    21,672
    113
    ගම මහනුවරයි
    ගමේ උන් වෙන උන්ට කියලා එවුන්ගෙ මාර්ගෙන්නෙ බම් ආරංචි වෙන්නෙ. මමනම් ඉතින් ගමේ එව්වො එක්ක වැඩි ආස්සරයක් නෑ. දෙමව්පියොන්ගෙ මාර්ගෙන් තමයි මමත් දැනගන්නෙ.

    kohomada danne game ewunda... oya kiyapu eakama kiyapu ekakda kiyala :rolleyes:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    kohomada danne game ewunda... oya kiyapu eakama kiyapu ekakda kiyala :rolleyes:

    නෝන්ඩි වෙන සිදුවීම දැකින්නෙ ගමේ එකෙක්නෙ බම්. ඌ ඒක වෙන ගමක එකෙක්ට ගියනව. ඒකගෙ මාර්ගෙන් ගෙදරට ආරන්චි වෙනව අපි ගැන මෙහෙම කියනව කියල.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    ahenna kiyala na bn... kohomada uba owa danagaththe :rolleyes:
    එකියක් කියපුදේ එකිගේ දුවම කිව්වා එකිටත් හොල්මන්.
    අනිත් එක යාලුවෙක් කිව්වේ. ඌ එවපු වොයිස් නොට් එකක් එහම්ම එව්වා, 😂.
    තව කතා ගොඩක් හදලා තියෙනවා එවා මේකේ කියන්න බැහැ 🥲
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    එකියක් කියපුදේ එකිගේ දුවම කිව්වා එකිටත් හොල්මන්.
    අනිත් එක යාලුවෙක් කිව්වේ. ඌ එවපු වොයිස් නොට් එකක් එහම්ම එව්වා, 😂.
    තව කතා ගොඩක් හදලා තියෙනවා එවා මේකේ කියන්න බැහැ 🥲

    මටනම් බොරු කතා නෙවි ඇත්තම සිද්ධි තමා. ක්ෂනික කෝපය, රාගය , හදිස්සිය, නොසැලකිලිමත්කම නිසා හත්පොලේ ගාගත්ත ඒවා ගොඩක්ම.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබේ මේ ත්‍රෙඩ් එකෙන් අපි දේවල් දෙකක් ගැන දැනුවත් උනා
    1. උඹ ෆාම් තියෙන සැහෙන්න ලොකු සල්ලි කාරයෙක්
    2. බැඳලා ඉන්නේ කැම්පස් ගිහිපු පට්ට කෑල්ලක්
    පම්පෝරිය ගහන්න මේ ක්‍රමේ ටිකක් විතර සාර්ථකයි හැබැයි :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,027
    7,321
    113
    Kotahena
    හදපු කතා සේරම ඇත්ත උනා නොකරපු වරදකට මාංචු දාගෙන ගම මැද්දෙන් show එකක් දාගෙන වාහනේ ට දාගෙන අරං ගියාම.
    ගමේ වෙස ගැනු ටික හිතාගෙන ඉන්නේ මම 9 inch කියල හැබැයි මම 6 inch avarage.

    එදා ඉඳන් මං ඒ වැරදි ඇත්තටම කරනව
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,249
    17,714
    113
    හදපු කතා සේරම ඇත්ත උනා නොකරපු වරදකට මාංචු දාගෙන ගම මැද්දෙන් show එකක් දාගෙන වාහනේ ට දාගෙන අරං ගියාම.
    ගමේ වෙස ගැනු ටික හිතාගෙන ඉන්නේ මම 9 inch කියල හැබැයි මම 6 inch avarage.

    එදා ඉඳන් මං ඒ වැරදි ඇත්තටම කරනව
    බම්ඩු සීන් එකක් ද
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    උබේ මේ ත්‍රෙඩ් එකෙන් අපි දේවල් දෙකක් ගැන දැනුවත් උනා
    1. උඹ ෆාම් තියෙන සැහෙන්න ලොකු සල්ලි කාරයෙක්
    2. බැඳලා ඉන්නේ කැම්පස් ගිහිපු පට්ට කෑල්ලක්
    පම්පෝරිය ගහන්න මේ ක්‍රමේ ටිකක් විතර සාර්ථකයි හැබැයි :lol:
    උබ මානසික පොරක් ෆාම් තිබ්බා කියලා සල්ලි කාරයෙක් වෙනවද මිට්ටෝ.
    අනික උබට දැයක් කියවල තේරුම් ගන්න බැහැ. මම බැදපු කැල්ල නෙමෙයි උට්ටෝ ගහපු කැල්ල කැම්පස් 😂. අනේ මන්ද උබලා කොහේ ඉදන් එනවදයි.

    මට ෆාම් එකෙන් හොද ඉන්කම් එකක් එනවා නම් මම ඒක රෙන්ට් කරලා රටකට එයිද 🤣?
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,054
    10,833
    113
    කැස්බෑවේ පැත්තේ නම් අඩුකුලේ විදියට ගුලියක් දාලා, බීඩි බොන උන් ආශ්‍රය කරගෙන අනාථයෙක් වගේ ඉන්න නිසා අමුම අමු අනාථයෙක් කියලා වටාපිටාවේ උන් හිතන් ඉන්නේ
    waradida?
     
    • Haha
    Reactions: tilvin-silva

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,397
    6,047
    113
    මට ඇහිලා නැහැ හැබැයි මන් දිහා බලල ඇන්ටිලා හිනිා වෙන විදිහට අන්න ජැකා එනවා වගේ වයිබ් එකක් දැනේ... :yes: :yes:
    Umba bus wala jack gahanawa Un dakala athi
     
    • Like
    Reactions: DiksonAlex

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,719
    113
    33
    Kalutara
    ගමේ ඉන්න ගොඩක් ඇන්ටිලා හිතාගෙන ඉන්නේ @Heshan Daminda sex කලේ තමන් එක්ක විතරයි කියලා

    Dog Meme GIF by DogeBONK

    ගමේඋන්ඔක්කොමහිතන්ඉන්නේමමතමාඊළඟපාරත්සමිතියේලේකම්කියල. මමනේදන්නේමමඑදාටඅයින්වෙනවකියලා...
    ------ Post added on Jun 6, 2025 at 2:05 AM