කළ හොඳ නරක පමණක් රැගෙන යන බව බොහෝ විට අසා ඇති කියමනක්
ඒත් හොඳ නරක දෙක අරගන යෑම තමයි සසර
හොඳ නරක දෙකක් නිත්යව නොපැවති බව
දැකීම නැතිනම් අනිත්‍ය හෝ අනිච්ච දැකීම
තමයි සසරින් නිදහස් වීම
එනම් අන්ත දෙකින් නිදහස් වීම
අන්ත දෙක
පිං පව්
හොඳ නරක
දුක සැප
කැමති අකමැති
ලෝභ ද්වේශ
සුගති දුගති
කුසළ් අකුසළ්
සසර නිවන
ඇතුළු එකක් නිසා එකක දැනගත් බවක් වන රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ සියල්ලම
එය කෙටි කරල ගත්තා ම
තමයි
ඇත නැත අන්ත දෙක
අන්ත දෙකකින් නිදහස් වීම
ඒ ගැන අහල කියවල දැනගන ඒ දැනගත් දේ අනුව
මොනව හරි කරල හෝ නොකර ප්‍රාර්ථනා කරල ලබන්න පුළුවන් එකකුත් නෙවෙයි
ඒ ක ලබන්න කරන්න ඕන
මේ මොහොතේ අරමුණ සමග
සාපේක්ෂ ව අන්ත දෙකක් සකස් වෙමින් සංසන්දනය වීම නිසා දෙපැත්ත ක දැනගැනීම තමන් තුළ වන විදියත් ඒ ක්‍රියාව නැවත නැවතත් වීම මොහොතේ දීම විමසීම මගින්
එය තමයි යෝනිසෝ මනසිකාර ය
පටිච්චසමුප්පාදය දකින
පටිසෝතගාමී මග එයයි
එය යමක් කිරීම හෝ නොකිරීම නොවේ
මේ මොහොතේ කරන නොකරන හැම ක්‍රියාවක් ම
කෙරෙන්නේ අසිහියෙන් බව
දැකීමයි
එනම් මම කරනවා හෝ නොකරනවා ලෙස හිතෙන බව
මේ මොහොතේ සකස් වන විදිය දැකීමයි
ඒ නිසා කරන දේ කරගන යන්නවත් එය නතර කරල නොකර ඉන්නවත් දෙයක්
සිහියෙන් දැකීම තුළ නෑ
කිරීම නොකිරීම තුළම තමයි සිහියෙන් දකින්නෙ
එවිටයි දකින්නේ එය කෙනෙක් විසින් කරන නොකරන ක්‍රියාවලියක් නොවන වග
සම්මා දිට්ඨිය ට පත්වීම එයයි
එනම් මම කරනවා නොකරනවා යන්න
දැනගත් දෙයක් අනුව හිතන බවක් ලෙස දැකීම නැත්නම්
දිට්ඨිය ක් බව
දැකීම
දැනගත් දෙයක් අනුව දැකීම දිට්ඨිය යි
මේ කියවන මොහොතේ දීත් සිදුවන්නේ එයයි
එය අරමුණ සමග සකස් වන දිට්ඨිය ක් බව
දැකීම තමයි
සම්මා දිට්ඨිය නැතිනම් සිහියෙන් දැකීම
ඒ නිසා පොතක ඇති දැනුම නිත්‍ය නිගමනයක් කරගන ඒ අනුව සංසන්දනය කරගෙන
විකෘති ප්‍රකෘති දහමක් දැකීමත්
දහම දැකීම නෙවෙයි
එකක් අනුව එකක් දකින
දිට්ඨිය ක්
යෝනිසෝ මනසිකාර ය
පොතකින් හෝ කුමන විදියකින් හෝ බාහිරව
දැනගත් දැනුමක් ලෙස
දැනගැනීම තමන් තුළ
වන විදිය විමසීමයි
එය පොත ප්‍රතික්ෂේප කිරීම වත්
වැළඳ ගැනීම වත් නොවේ
කළාම වරුන් ට පැහැදිලි කර දුන්නේ එයයි
Copied ~