අපි හිතමු මචං ඔය ටිකට් එක කිරි වැසියකුට ඇදුනා කියලා, ඉතින් එහෙම උනොත් ඒකෙන් Tax වලට කැපිලා අතට එන ගාන ඉන්වෙස්ට් කරන්නේ කොහොමද උබලා 🫡
ටටා බායි මම යනවා බං වෙන රටකට.![]()
ithin lankawe crypto legal nah ne banbuy bitcoin 50% + altcoins / and them all
get crypto visa card
no government tax, fuck governments!
Chill!
කෝටි 10 පොතේ දාගෙන ඉතුරු ටිකේ travel තමා..
aye ganan hadapn sudu putha, oyata poddak waraduna100K euros ne. cant do much here in europe
https://www.facebook.com/share/v/1HCMt9Q7qh/?mibextid=KsPBc6අපි හිතමු මචං ඔය ටිකට් එක කිරි වැසියකුට ඇදුනා කියලා, ඉතින් එහෙම උනොත් ඒකෙන් Tax වලට කැපිලා අතට එන ගාන ඉන්වෙස්ට් කරන්නේ කොහොමද උබලා 🫡
ekata pasneyak na!ithin lankawe crypto legal nah ne ban
anduwa oya okkoma apahu tax karanawa! tho owa ganna kota - hadana kota - rent karanakota tax karala. apahu sell karaddith tax karanawaරෙන්ට් එකට දෙන්නම house unit ටිකක් ගහනවා, සල්ලි ඉතුරු උනොත් පස්සෙ විකුනන්න ඉඩම් ටිකක් අරන් දානවා.