කෝටි 47 ටිකට් එක ඔයාලට ලැබුණානම් ඒක ඉන්වෙස්ට් කරන්නේ කොහොමද 🤑

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,700
    15,051
    113
    Milagiriya
    අපි හිතමු මචං ඔය ටිකට් එක කිරි වැසියකුට ඇදුනා කියලා, ඉතින් එහෙම උනොත් ඒකෙන් Tax වලට කැපිලා අතට එන ගාන ඉන්වෙස්ට් කරන්නේ කොහොමද උබලා 🫡
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,000
    15,457
    113
    Koti 20ka aprartment ekak aran per month 3000 USD walata rent out karanawa. (Or per month 1 million LKR athata enna)
    Koti 15ka wage geya gannawa hoda paththakin including all amenities for personal use.
    Koti 7ka vaahana gannawa.
    Ithuru koti 5 kadala kadala accounts wala daanawa.

    Above is assuming koti 47ma athata enawa kiyala. Habai koti 40k wage enne athata after 14 percent tax on koti 47.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,983
    18,132
    113
    කෝටි 40ක් සඳනි ෆර්නැන්ඩෝ ට දීල nude shoot එකක් කරනවා ලංකාවේ කොල්ලොන්ට පුක බලාගන්න

    ඉතුරු හත fd එකක් දානවා
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ජයසාන්ත අයියා ළඟ ඉන්වෙස්ට් කරනවා. නැත්තම් පැලවත්තේ ලංකාවේ ලොකුම අරමුදලේ ඉන්වෙස්ට් කරනවා. 🤌
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,048
    113

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    රෙන්ට් එකට දෙන්නම house unit ටිකක් ගහනවා, සල්ලි ඉතුරු උනොත් පස්සෙ විකුනන්න ඉඩම් ටිකක් අරන් දානවා.
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ithin lankawe crypto legal nah ne ban
    ekata pasneyak na!
    pitarata bank / company thiyenawa cypto VISA / Maseter card dena. samahara ewa no KYC (fee eka wadi)

    e wagema un lankawe bank rate walata wada hoda rate denawa!

    e card ekak aran shopping karanna puluwan! 😁 😁




    රෙන්ට් එකට දෙන්නම house unit ටිකක් ගහනවා, සල්ලි ඉතුරු උනොත් පස්සෙ විකුනන්න ඉඩම් ටිකක් අරන් දානවා.
    anduwa oya okkoma apahu tax karanawa! tho owa ganna kota - hadana kota - rent karanakota tax karala. apahu sell karaddith tax karanawa
    ------ Post added on Jun 17, 2025 at 2:42 PM
     
    • Sad
    Reactions: Emarald