Encloser එකක් අරන් 2tb විතර samsung Nvme එකක් දාලා හදලා බලන්න ආසාවක් ආවා බම්?
Tech සීන් එකේ උගත්තු වෙන බොලා මොකෝ බම් කියන්නේ? හදලා encloser දාල පාවිච්චි කරන උන් ඉන්නවැයි බම්?
ආ බම් හරිය මට කවුරු හරි කිව්වා බම් read කරද්දි අවුලක් නෑ write කර කර යද්දී තමයි Nvme වල කල් පැවැත්ම අඩු වෙන්නේ කියලා, තව කිව්වා බම් heat වෙනවා වැඩි නිසාත් කල් පැවැත්ම අඩුවෙනවා කියලා.
- Alredy portable තියන එකක් ගමුද? (ගාන සැරයි නෙව)
- Encloser දම්මලා හදමුද? (Shape විය හැකි නෙව)
සුන්දරයෙක් මෙහෙම හොක් ගාලා 4TB එකක් ගියා කියාල කිව්වම මට මතක් උනේ
https://elakiri.com/threads/transcend-4tb-ext-hdd-එක-හොක්-ගාලා-ගියා.2215390/
