සදාම් හුසේන්ගෙ පුතා පාටි දාපු හැටි

netnet

Well-known member
  • Oct 6, 2016
    9,647
    8,375
    113
    ඌට තුවක්කුව නැතුව ඉන්න බැරි වෙන්න ඇති.

    ඇමරිකන් කාරයො ඇවිත් තුවක්කුව පුකේ ඔබල යන්නැති. 🤭
    pissuda ban duwala 3i puthekui Lebanon, Jordan panna. hitapu ganu tikat Qatar, Lebanon wala innaawalu.

     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,797
    113
    Homagama
    Saddam Hussein didn't deserve that fate
    ඇතුලෙ එවුන් මර මර ඉදලා මදිවට, පිස්සුව වැඩිවෙලා ඉරානේ කුවේට් ඔක්⁣කොටම කඩා පනිද්දි ඩිසර්ව් නැත්තෙ මොකද? ඇවිල්ලා ඇරලා පලයන් කියලා පාර හදලා දුන්නෙත් සදාම්.

    Gadaffi tamai chater eka kewe, yasata tibba ratata kelo gatta rate un.
    අවුරුදු ගානක් එකාධිපති පාලනයක යද්දි මොනා වෙලාවේ හරි වැටෙනවා. වට්ටන්න චාන්ස් එකක් බිමෙන්ම හැදෙනවා.
    ප්‍රශ්නය පටන් ගන්නෙම එහෙම එකාධිපතියෙක් හදපු මොහොතෙදිමයි.
    ------ Post added on Jun 30, 2025 at 5:16 PM
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    සදාම් හුසෛන් ගෙ මුනුපුරා මුස්තාෆා හුසෛන් ගෙ කතාව අහල තියනවද?
     
    • Wow
    Reactions: War Fighter

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අවුරුදු ගානක් එකාධිපති පාලනයක යද්දි මොනා වෙලාවේ හරි වැටෙනවා. වට්ටන්න චාන්ස් එකක් බිමෙන්ම හැදෙනවා.
    ප්‍රශ්නය පටන් ගන්නෙම එහෙම එකාධිපතියෙක් හදපු මොහොතෙදිමයි.
    ------ Post added on Jun 30, 2025 at 5:16 PM
    aniwa koi wele hari kela wenawa. Gaddafi tamai libiyawa hadala gatte. hebei, "Gaddafi era" vs "Post-2011 Libya" compare karama un achieve kara gatta deyak ne muwa marala except for the so called democarcy. den ratath dekata bedila. munta peacefull power transition ekakta yanna tibba nam okkoma goda.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ බීෂනෙන් ඉරාකෙ බේරගත්තට ඇමෙරිකාවට පින්සිද්ද වෙන්න ඕනෙ

    හම්බෝ හම්බෝ කෙමිකල් වෙපන්ස් හම්බවුනාද දන්නෑ අැමරිකන් කාරයින්ට?..🤭



    තොපි මෙතන වැළලෙන්න හැදුවට වැඩක් නෑ යකෝ

    ඉරාකය විනාශ වුනේ අල්ලාගෙ කැමැත්ත නිසා

    මේ ලෝකේ හැමදේම වෙන්නේ අල්ලගෙ කැමැත්තට කියලා තමයි උන්ගේ ආගමේ තියෙන්න

    එහෙම බැලුවම ඉරාකය විනාශ කරන්න වුවමනාව තිබිලා තියෙන්නේ උන්ගේ දෙයියට බං
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    තොපි මෙතන වැළලෙන්න හැදුවට වැඩක් නෑ යකෝ

    ඉරාකය විනාශ වුනේ අල්ලාගෙ කැමැත්ත නිසා

    මේ ලෝකේ හැමදේම වෙන්නේ අල්ලගෙ කැමැත්තට කියලා තමයි උන්ගේ ආගමේ තියෙන්න

    එහෙම බැලුවම ඉරාකය විනාශ කරන්න වුවමනාව තිබිලා තියෙන්නේ උන්ගේ දෙයියට බං
    AMEN :rofl:

    Praise The Lord Applause GIF