අපිත් මෙහෙම කාලෙක හිටිය වීඩියෝ එලියට ආවෙ නැති උනාට . ඒ සමහර වීඩියෝ දැක්කනම් ඉතින්
i would agree if you said "Gadaffi" instead saddamSaddam Hussein didn't deserve that fate
true . He is a leader with vision . Saddam is a mass murdereri would agree if you said "Gadaffi" instead saddam
Gadaffi tamai chater eka kewe, yasata tibba ratata kelo gatta rate un. Saddam nam dictator.i would agree if you said "Gadaffi" instead saddam
gadafita gahuwe obama neda?Gadaffi tamai chater eka kewe, yasata tibba ratata kelo gatta rate un. Saddam nam dictator.
pissuda ban duwala 3i puthekui Lebanon, Jordan panna. hitapu ganu tikat Qatar, Lebanon wala innaawalu.ඌට තුවක්කුව නැතුව ඉන්න බැරි වෙන්න ඇති.
ඇමරිකන් කාරයො ඇවිත් තුවක්කුව පුකේ ඔබල යන්නැති.![]()
Obama + Nato countries. U african union ekedi oil trading walata gold backed currency ekak suggest kara. okata kattiya move una nam petrodollar system ekata kela wenawa. ekai okun shot eka dunne muta. netuwa Libiyawe unta adareta neweigadafita gahuwe obama neda?
ඇතුලෙ එවුන් මර මර ඉදලා මදිවට, පිස්සුව වැඩිවෙලා ඉරානේ කුවේට් ඔක්කොටම කඩා පනිද්දි ඩිසර්ව් නැත්තෙ මොකද? ඇවිල්ලා ඇරලා පලයන් කියලා පාර හදලා දුන්නෙත් සදාම්.Saddam Hussein didn't deserve that fate
අවුරුදු ගානක් එකාධිපති පාලනයක යද්දි මොනා වෙලාවේ හරි වැටෙනවා. වට්ටන්න චාන්ස් එකක් බිමෙන්ම හැදෙනවා.Gadaffi tamai chater eka kewe, yasata tibba ratata kelo gatta rate un.
aniwa koi wele hari kela wenawa. Gaddafi tamai libiyawa hadala gatte. hebei, "Gaddafi era" vs "Post-2011 Libya" compare karama un achieve kara gatta deyak ne muwa marala except for the so called democarcy. den ratath dekata bedila. munta peacefull power transition ekakta yanna tibba nam okkoma goda.අවුරුදු ගානක් එකාධිපති පාලනයක යද්දි මොනා වෙලාවේ හරි වැටෙනවා. වට්ටන්න චාන්ස් එකක් බිමෙන්ම හැදෙනවා.
ප්රශ්නය පටන් ගන්නෙම එහෙම එකාධිපතියෙක් හදපු මොහොතෙදිමයි.
------ Post added on Jun 30, 2025 at 5:16 PM
මේ බීෂනෙන් ඉරාකෙ බේරගත්තට ඇමෙරිකාවට පින්සිද්ද වෙන්න ඕනෙ
හම්බෝ හම්බෝ කෙමිකල් වෙපන්ස් හම්බවුනාද දන්නෑ අැමරිකන් කාරයින්ට?..
AMENතොපි මෙතන වැළලෙන්න හැදුවට වැඩක් නෑ යකෝ
ඉරාකය විනාශ වුනේ අල්ලාගෙ කැමැත්ත නිසා
මේ ලෝකේ හැමදේම වෙන්නේ අල්ලගෙ කැමැත්තට කියලා තමයි උන්ගේ ආගමේ තියෙන්න
එහෙම බැලුවම ඉරාකය විනාශ කරන්න වුවමනාව තිබිලා තියෙන්නේ උන්ගේ දෙයියට බං
