කෝටියක් අතේ තියෙනවා නම්

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,045
    1,009
    113
    Brothers, ඔයාලා ගාවා කෝටියක් තියෙනවා නම් මොකක්ද කරන ආයෝජනය. අඩුම මාසෙට ලක්ශ 6-7 ක්වත් අතට ගන්න?
    ඇත්තටම එහෙම පුලුවන්ද. ඕක අද මායි යාලුවෙක් අතර ඇති උන කතාවක්. මට තාම එච්චර ලොකු වයසක් නෑ. මේකෙ ඉන්නවානේ දැනුම අත්දැකීම් දෙකම තියෙන අය. මොකද හිතන්නෙ.

    එහෙම හැකියාවක් තියේනම් මාසෙට ලක්ශ 4-5 දැනට ආදායම ගන්න කෙනෙක්. කොටියක ණයක් අරගෙන මොකක් හරි ආයෝජනයකට අත ගහන එක ගැන මොකද හිතන්න

    කෝටියක් කියන්නේ අද කාලේ හැටියට මහලොකු ගානක් නෙමේ ඒ නිසා ලොකුවට රිස්කි දේවල් වලට දාන්න යන්න එපා. මොකද කැපිටල් එක ලොස් උනොත් අපරාදේ නේ. ඒ නිසා බැංකුවකින් හරි ෆිනෑන්ස් කොම්පැනි එකකින් හරි හොද කස්ටම් රේට් එකක් ඉල්ලා ගන්න FD එකකට. 8% වගේ හම්බුනත් මාසෙකට 66000ක් එනවා. එකෙන් මොකක් හරි ගේමක් ගහන්න. මම නම් කරන්නේ මේක. ඉන්ටරස්ට් එකට 10% වැදුනත් මාසෙට 60ක් අතේ. එකෙන් මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්න ටික ටික.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මටත් 20M වගේ ඵන්න තියේනවා මටත් තාම අදහසක් නැ මොකද කරන්නේ කියලා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,474
    113
    මට බ්ලොක් ගල් වැඩ පොලක් දාන්න අයිඩියා. ලංකාවේ හිටියා නන්. ආයේ තව කුරුදු ටිකක් දායී ඉඩමක් අරන්. ජෙම් බිස්නස් එක්පෑන්ඩ් කරනවා
    ඔයා ගල් ගන්න හැම ජෙම් මාර්කට් එකටම යනවද 🙄
     
    • Like
    Reactions: ChoronaSottiya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,739
    113
    අම්බකිස්ස
    ඔයා ගල් ගන්න හැම ජෙම් මාර්කට් එකටම යනවද 🙄
    නෑ, මාර්කට් එකේ ඉන්නේ ඔක්කොම මර්සි වගේ තමා, කන්ටැක්ට් තියෙනවා.එයලා හැමදාම මොනා හරි ගේනවා. නැත්තං කතා කරලා කියනවා එතකොට ගිහින් ගේනවා. මාර්කට් එකට යනවා කට්ටිය එක්ක සෙට් වෙන්න, ගල් ගන්නේ මාර්කට් එකෙන් නෙමෙයි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    මට බ්ලොක් ගල් වැඩ පොලක් දාන්න අයිඩියා. ලංකාවේ හිටියා නන්. ආයේ තව කුරුදු ටිකක් දායී ඉඩමක් අරන්. ජෙම් බිස්නස් එක්පෑන්ඩ් කරනවා
    උඹ ගියාද 🥹
     
    • Like
    Reactions: Kodiya97

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,065
    113
    - උඩරට -
    Brothers, ඔයාලා ගාවා කෝටියක් තියෙනවා නම් මොකක්ද කරන ආයෝජනය. අඩුම මාසෙට ලක්ශ 6-7 ක්වත් අතට ගන්න?
    ඇත්තටම එහෙම පුලුවන්ද. ඕක අද මායි යාලුවෙක් අතර ඇති උන කතාවක්. මට තාම එච්චර ලොකු වයසක් නෑ. මේකෙ ඉන්නවානේ දැනුම අත්දැකීම් දෙකම තියෙන අය. මොකද හිතන්නෙ.

    එහෙම හැකියාවක් තියේනම් මාසෙට ලක්ශ 4-5 දැනට ආදායම ගන්න කෙනෙක්. කොටියක ණයක් අරගෙන මොකක් හරි ආයෝජනයකට අත ගහන එක ගැන මොකද හිතන්නෙ.
    ෆික්ස් එකක් දාපන්..
    ඊට පස්සේ පොලියෙන් ජීවත් වෙයන්
     
    • Haha
    Reactions: ChoronaSottiya

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    අ...හුඩු කෝටියක් දාල ලක්ෂ 7-8 මාසෙට ගන්න අම්මෝ
     
    • Like
    Reactions: ChoronaSottiya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,920
    11,969
    113
    koti 10 thibbath FD rate eka 7% wath maseta wena widiyakin ganna mahansi wenna/time yodawanna ona.. lesiyen salli enne naha..

    okkoma idam ganna kiwwata eka patta risk, wegen price wadi wena dotaka nathuwa godak town pathi wala dan FD rate eka tharam wath yearly price wadi wenne naha.. idam wikunala rata yana nisa market eka saturated..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1. shop ekak rent ekata gannawa main road ekaka town ekakin.
    moratuwen furniture aran gihin wikunanawa. 30%-50% profit

    2. vehicle ekak import karala wikunanawa. ekakin laksha 5k lesiyenma thiyagatteki. wahane enna yana kale anuwa labe masa ganen bedenawa hebeyi
     
    • Like
    Reactions: chullahattipadopana

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මට බ්ලොක් ගල් වැඩ පොලක් දාන්න අයිඩියා. ලංකාවේ හිටියා නන්. ආයේ තව කුරුදු ටිකක් දායී ඉඩමක් අරන්. ජෙම් බිස්නස් එක්පෑන්ඩ් කරනවා
    Umba Guruluvana uncle dannawada?
     
    • Like
    Reactions: Kodiya97