Suzuki Baleno එක ..

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචන්ලා. දැනට තියන wagonR එක විකුණලා 75-85 budget එකට වහනයක් ගන්න බැලුවේ . Brandnew නම් ගන්න idea එකක් නෑ මොකද ඒ බජට් එකට තියන brandnew ඒවත් wagonR වගේම තමයි . දැනට තියන options බැලුවම Vitz, Baleno, Swift, Aqua, GP5 . මේ අතරින් options වැඩිම තියෙන්නේ Baleno එකේ . වාහනයක් ඇත පත ගාල බැලුව එත් පදින්න හම්බුනේ නෑ . මේක යුස් කරපු උන් ඉන්නවද මේකේ ride comfort ගැන අදහසක් ගන්න .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මොකක්ද තියෙන වාහනේ? කීයද දෙන්නේ?
    Fronx එකක් ගන්න බ්‍රැන්ඩ් නිව්.
     
    • Like
    Reactions: RaVa and Asmodeus

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,624
    2,984
    113
    Ground clearance case aulak nattan swift eka hodai, nattan brand new Axia ekak hari Wigo ekak hari gatta nan aulak nathiwa 5 years duwanna puluwan
     
    • Like
    Reactions: RaVa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,830
    12,800
    113
    හොඳට ඉඩ තියෙන වෙරි නයිස් වාහනයක්. ඉන්දියන් උනාට ජපන් ලේ. බෙලීනො ජපන් ඉඳල එනවා මම දන්න තරමින්, දන්න කෙල්ලෙක් ගත්තා 141 එකක් විකුණලා. පොර නම් ෆුල් සැටිස්ෆයිඩ්. දෙහිවල GTI එකෙනුත් කිව්ව අනික්වට සාපෙක්ශව රෙපෙයාර් එහෙම සෑහෙන්න අඩු නිසා වැඩිය පාට්ස් එහෙම යන්නෙ නෑ කියල
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,375
    1,650
    113
    Suspension eka tikak stiff, sporty side ekata barai. Swift eka tharam sporty ne hebei. Body roll ekath wedi swift ekata wada. Hebei ida wedi swift ekata wada.

    Pulling power eka okkoma same except vitz. Baleno eke hebei podi turbo lag ekak thiyenwa around 1500rpm accelerate kaloth. Above 2000rpm eka denne ne. Drive karaddi eka balance karagena drive karanna purudu wenawa.

    Comfort eka same as vitz.

    85kata 2019 ekak hoyaganna puluwan.2016 ekak nam 75n wage hoyaganna puluwan.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,999
    6,908
    113
    Nawala
    මචන්ලා. දැනට තියන wagonR එක විකුණලා 75-85 budget එකට වහනයක් ගන්න බැලුවේ . Brandnew නම් ගන්න idea එකක් නෑ මොකද ඒ බජට් එකට තියන brandnew ඒවත් wagonR වගේම තමයි . දැනට තියන options බැලුවම Vitz, Baleno, Swift, Aqua, GP5 . මේ අතරින් options වැඩිම තියෙන්නේ Baleno එකේ . වාහනයක් ඇත පත ගාල බැලුව එත් පදින්න හම්බුනේ නෑ . මේක යුස් කරපු උන් ඉන්නවද මේකේ ride comfort ගැන අදහසක් ගන්න .
    Baleno is a discontinued vehicle now.
     
    • Like
    Reactions: RaVa

    Gayan06

    Member
    Sep 1, 2024
    25
    21
    3
    Embilipitiya
    මම සුසුකි baleno එක පදින්නේ 2020 ඉදලා, හරියට සර්විස් කළා, දෙයියනේ කියලා කිසිම අවුලක් නැතුව දැං 100k km පැනලා පදිනවා, ග්‍රවුන්ඩ් clearance eka අවුලක් නැත්නම් හොදම වාහනයක් මේ ගනට, ජපන් එන්ජින් and gearbox. හොදට අදිනවා වාහනේ, turbo නිසා 1300 වගේ power එක දැනෙනවා, දුර පදින්න හොඳ වාහනයක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    Do you think this is worth for 82 when a Mira can be bought down for 65 ?

    Eh, OP mentioned the Vitz too so this suggestion was based on that

    This is way worth it compared to a used 8mil Vitz, not sure about the Mira though