උයනව්ට වඩා ලේසියි සමහර වෙලාවට ගෙනල්ල කන එක බන්ගෙවල් වල උයන්නේ නැද්ද බන් ??![]()
මම එක පාරක් order එකක් කඩෙන් accept කරල prepare කර කර ඉන්න කොට වෙලාව වැඩි කියලා cancel කරා .ow..
paid plan eke tax welin price wedi wena shops gaana adui...oka note wela tiyenewa mata
එතකොට සාමාන්‍යයෙන් සල්ලි ආයිත් දෙන්නේ නෑ . හැබැයි මුන් මට දුන්නා ගොඩක් orders දානව කියලා .
තව ලගදි නිදිමතේ order එකක් දාල ඌ එනකන් බලන් ඉදල නින්ද ගියා . . ඌ ඇවිත් කෝල් කරල කරල කෑම එකත් අරන් ගිහින් තිබ්බ .
ඒ සල්ලිත් මට දුන්නා .
ඒක ඌ කන්න ඇති .
------ Post added on Aug 16, 2025 at 6:53 PM

