අඩෝ මොනවා දාලා හදපුවා ද දන්නෙ නෑ.අස්සේ KG ද කොහෙද තියෙන්නේ

විටමින් කියලා පුන්නක්කු දාල දෙනවද මන්දා .අඩෝ මොනවා දාලා හදපුවා ද දන්නෙ නෑ.
බයෙත් බෑ දැන් නම්.![]()
![]()
මටත් හිතෙනවා දැං .විටමින් කියලා පුන්නක්කු දාල දෙනවද මන්දා .
ඔය කලින් එකක් කඩද්දි මේ පුපුරපු එකේ ෆොයිල් එක ඩ්මේජ් වෙලා අස්සට ජල වාෂ්ප ගිහින්
හොදට බලපන්කෝමටත් හිතෙනවා දැං .
මුං ලාබ ගන්න මොනවා හරි ජරාවක් ගේනවද දන්නෙ නෑ.
පිටි පස්සෙ ඩැමේජ් වෙලා නෑනෙ .
හොදට බලපන්කෝ

ඔය කෝටින් එක පුපුරලා තියෙන්නේ, අස්සේ තාම ඕනි ටික තියෙන්නදැං ආපහු බැලුවා.
උඩින් දාලා තියන කෝට් එක පුපුරලා වගේ පේන්නෙ.
බිත්ති වල තීන්ත ගැලවෙනවා වගේ.
ඒත් ඇතුල නිකම් දිරච්ච ලී කෑල්ලක් වගේ පේන්නෙ.
මම කන්ෆියුස්![]()
මෙහෙම උනාම avoid කරනවා නේද සාමාන්‍යයෙන් .ඔය කෝටින් එක පුපුරලා තියෙන්නේ, අස්සේ තාම ඕනි ටික තියෙන්න
"A film coating is a thin polymer-based coat that is typically sprayed onto solid pharmaceutical dosage forms, such as tablets, capsules, pellets or granules. Film coating can impact both its appearance and its pharmacokinetics making it an essential process in making the final drug product."