DEEPAL SO5 Autopilot ලු

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මේකෙ Auto Pilot මගුලක් නෑ, තියෙන්නෙ Adaptive Cruise Control සහ Lane Centering Assist විතරයි. අනේ මන්ද :confused:



    Warning වැටෙද්දිම video එක ඉවරයි. පුළුවන් නම් විනාඩි 2 ඔහොම පලයං
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,009
    25,263
    113
    Fantasy
    මේකෙ ඔටෝ පයිලට් නෑ, තියෙන්නෙ Adaptive Cruise Control සහ Lane Centering Assist. අනේ මන්ද :confused:



    වර්නින්ග් වැටෙද්දිම video එක ඉවරයි. පුළුවන් නම් විනාඩි 2 ඔහොම පලයං

    උගෙ වරදක් නෑ.
    Display eke side menu eke "Autopilot" යටතෙනේ ඕක තියෙන්නෙ 😁
     
    • Haha
    Reactions: sami_boy

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,039
    113
    දීපාල් ලස්සනයි හැබැයි
    d0f8c23e911cbd04152ea1218abed01a.gif
     
    • Haha
    Reactions: Honey Bunch