කෙලවුනා කෙලවුනා බන්.. ඊයේ FileCR එකෙන් අළුත්ම Photoshop එක Download කරලා ඉන්ස්ටෝල් කලා.. රෑවෙද්දි එකෙක් පේජ් එකටත් කෙලලා මගේ කාඩ් එකෙන් $200 කුත් උස්සලා.. එපා වෙනවා බන්...
වයිරස් ගාඩ් එක NSA එකේ යූස් කරන එක උනත් ඔය ක්‍රැක් එක දාන්න කලින් ඒක ඩිසේබල් කරනවා නේ බන්. ඉතින් වැඩක් ඇතෑMokadda ube Virus Guard eka ? Defender da ?
Link pleaseමටත් ලෙසටම කෙළ උනා ඔය ලබ්බෙන් බාලා. මම ඒක ගැන පෝස්ට් එකකුත් දාලා ඇති කිරියේ.
FileCR එකෙන් මොනවා හරි දාගෙනද?Wedak Ne bn.. Mata salli walata nam kelawela thibbe ne... Ekek mage Browser eken password okkoma aran.. Gmail ekata log wela eken mage gmail ekata mail karapu clients lata okkotama mail ekak yavala password okkomain salli dun neththan mage nudes leak karanava kiyalai... Uge email ekakuth thibba.. uta mage nudes bala bala idapan kiyala main ekk dala lap eka full format karala accout okkoma gaththa aran 2factor da gaththa
$200 කොහෙටද ගිහින් තියෙන්නෙ කියලා හොයන්න බැරිද?රෑවෙද්දි එකෙක් පේජ් එකටත් කෙලලා මගේ කාඩ් එකෙන් $200 කුත් උස්සලා.. එපා වෙනවා බන්...
Ou bn.. den tikak kalekata kalin....FileCR එකෙන් මොනවා හරි දාගෙනද?
1600 indan(2500 wage wewi) thhiyenawa lankawe maseta slots CC Pro full ekama AI features ekkama, 1 year ganna epa mase gane ganna page eka athurudhan unoth awurududdakata salli gewalaවයිරස් ගාඩ් එක NSA එකේ යූස් කරන එක උනත් ඔය ක්‍රැක් එක දාන්න කලින් ඒක ඩිසේබල් කරනවා නේ බන්. ඉතින් වැඩක් ඇතෑ
ෆොටෝශොප් සබ්ස්ක්‍රිප්ශන් එකක්ම ගන්න තිබුනු සල්ලි. සමහරවෙලාවට ebay එකෙන් ෆුල් CC එකම අවුරුද්දකට ගන්න තිබ්බා $100ක් දීලා
V GUARDමටත් ලෙසටම කෙළ උනා ඔය ලබ්බෙන් බාලා. මම ඒක ගැන පෝස්ට් එකකුත් දාලා ඇති කිරියේ.