FileCR එකෙන් නම් Softwares බාන්න එපා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,357
    7,665
    113
    කෙලවුනා කෙලවුනා බන්.. ඊයේ FileCR එකෙන් අළුත්ම Photoshop එක Download කරලා ඉන්ස්ටෝල් කලා.. රෑවෙද්දි එකෙක් පේජ් එකටත් කෙලලා මගේ කාඩ් එකෙන් $200 කුත් උස්සලා.. එපා වෙනවා බන්...
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,501
    4,985
    113
    Mokadda ube Virus Guard eka ? Defender da ?
    වයිරස් ගාඩ් එක NSA එකේ යූස් කරන එක උනත් ඔය ක්‍රැක් එක දාන්න කලින් ඒක ඩිසේබල් කරනවා නේ බන්. ඉතින් වැඩක් ඇතෑ

    ෆොටෝශොප් සබ්ස්ක්‍රිප්ශන් එකක්ම ගන්න තිබුනු සල්ලි. සමහරවෙලාවට ebay එකෙන් ෆුල් CC එකම අවුරුද්දකට ගන්න තිබ්බා $100ක් දීලා
     
    • Haha
    Reactions: hgarts

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,078
    2,506
    113
    Wedak Ne bn.. Mata salli walata nam kelawela thibbe ne... Ekek mage Browser eken password okkoma aran.. Gmail ekata log wela eken mage gmail ekata mail karapu clients lata okkotama mail ekak yavala password okkomain salli dun neththan mage nudes leak karanava kiyalai... Uge email ekakuth thibba.. uta mage nudes bala bala idapan kiyala main ekk dala lap eka full format karala accout okkoma gaththa aran 2factor da gaththa
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    මටත් ලෙසටම කෙළ උනා ඔය ලබ්බෙන් බාලා. මම ඒක ගැන පෝස්ට් එකකුත් දාලා ඇති කිරියේ.
    Link please

    Wedak Ne bn.. Mata salli walata nam kelawela thibbe ne... Ekek mage Browser eken password okkoma aran.. Gmail ekata log wela eken mage gmail ekata mail karapu clients lata okkotama mail ekak yavala password okkomain salli dun neththan mage nudes leak karanava kiyalai... Uge email ekakuth thibba.. uta mage nudes bala bala idapan kiyala main ekk dala lap eka full format karala accout okkoma gaththa aran 2factor da gaththa
    FileCR එකෙන් මොනවා හරි දාගෙනද?

    රෑවෙද්දි එකෙක් පේජ් එකටත් කෙලලා මගේ කාඩ් එකෙන් $200 කුත් උස්සලා.. එපා වෙනවා බන්...
    $200 කොහෙටද ගිහින් තියෙන්නෙ කියලා හොයන්න බැරිද?
    Card එකෙන් එහෙම සල්ලි ගන්න නම් පිටිපස්සෙ තියෙන ඉලක්කම් 3 නේද ඕනෙ වෙන්නෙ? ඒක browser එකේ save කරලා තිබුණද?

    දැන් card එක cancel කළාද?
    ------ Post added on Nov 3, 2025 at 2:59 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,838
    6,248
    113
    East Blue (Goa Kingdom)
    වයිරස් ගාඩ් එක NSA එකේ යූස් කරන එක උනත් ඔය ක්‍රැක් එක දාන්න කලින් ඒක ඩිසේබල් කරනවා නේ බන්. ඉතින් වැඩක් ඇතෑ

    ෆොටෝශොප් සබ්ස්ක්‍රිප්ශන් එකක්ම ගන්න තිබුනු සල්ලි. සමහරවෙලාවට ebay එකෙන් ෆුල් CC එකම අවුරුද්දකට ගන්න තිබ්බා $100ක් දීලා
    1600 indan(2500 wage wewi) thhiyenawa lankawe maseta slots CC Pro full ekama AI features ekkama, 1 year ganna epa mase gane ganna page eka athurudhan unoth awurududdakata salli gewala
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    BIT DEFENDER DAPAN - KISIMA V GUARD EKAKIN ALLAPU NATHI V ALLUWA EKEN

    මටත් ලෙසටම කෙළ උනා ඔය ලබ්බෙන් බාලා. මම ඒක ගැන පෝස්ට් එකකුත් දාලා ඇති කිරියේ.
    V GUARD
    ------ Post added on Nov 3, 2025 at 5:06 PM