හෙල ගෝ ගැන මොකද හිතෙන්නේ?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,331
    25,815
    113
    Fantasy
    මම ක්‍රිස්ට්මස් 🎄 දවස් වල හෙල ගෝ එකක් දාගත්ත. ටික වෙලාවකින් ත්‍ර්‍රී වීලර් එක ඇතුලෙන් හිම ❄️ වැටෙන්න පටන් ගත්තා. ඩ්‍රයිවර් හොහ් හොහ් හෝ 🎅 ගගා කෑ ගහන්න පටන් ගත්ත. මාත් කන්ෆියුස්

    Carry ma technologiyak thiyenne

    අවුරුදු සීසන් එකට කැවුම් කොකිස් වැටෙනවලු
    අවුරුදු සීසන් එකේදි ඩැයිවර් එක පාර කොහෙක් වගේ කෑගහන්ඩ ගත්තා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    අවුරුදු සීසන් එකේදි ඩැයිවර් එක පාර කොහෙක් වගේ කෑගහන්ඩ ගත්තා.
    ඩයිවර් කා ගහගෙන ඔබගේ බිරිඳට අරිද්දි කට ඇරං බලං හිටියද ?
     
    • Haha
    Reactions: Shamal3001

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,092
    1,554
    113
    මුන් හදන්නේ කස්ටම්ර්ස්ලට කෙලින්ඩ.
    යාන්තන් පික්මි උණුයි uber උනුයි ත්‍රිවිල් මාෆියාව අඩු කරලා දුන්න. මේ රෙද්දෝ එක ආයේ ගෙන්න හදන්නේ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,110
    6,531
    113
    East Blue (Goa Kingdom)
    ඔය මොක උනත් එකයි aiport එක ඇතුලට 3wheel & පොඩි car එන්න දෙන්නේ නැහැ දැන්
    taxi mafia ව රට පාලනය කරන්නේ සජිය දිනලා වගේ ඇති airport එකේ taxi හොරුන්ට සතුට
     
    • Like
    Reactions: CohenLenstra

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    owa boru wada.. Pick me and Uber alllala iwarayii market eka.. kiyak awada ban.. Mobitel , sanga bassath baeri wuna.. nikan market share kadanna ewilla.. tuttu deka nathi karagena yanawa
    මටත් හිතෙන්නේ මේක..කාර්ඩ් පේමන්ට් ගන්නවා අවුලක් නෑ කියන එකනේ ලොකුවටම මාර්කට් කරන්නේ..
    හැබැයි මාර්කට් එක අල්ලාගෙන ඉන්න අමාරුයි.. මිනිස්සු පික්මි, උබර් වලට හුරු වෙලා ඉවරයිනේ.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ඔය මොක උනත් එකයි aiport එක ඇතුලට 3wheel & පොඩි car එන්න දෙන්නේ නැහැ දැන්
    taxi mafia ව රට පාලනය කරන්නේ සජිය දිනලා වගේ ඇති airport එකේ taxi හොරුන්ට සතුට
    Uber තියෙනවා බං. මම ඊයේත් airport ඉඳන් ගෙදර අවේ ඒකක.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    PS
    මට නම් හිතෙන්නෙ මූ කරන්න යන වැඩේ හෙන අවුල්. ඩ්‍රයිවර්ස්ල උංගෙ ගාන හදාගන්න මූ සපෝට් කරනව වගේ දෙයක්. මොකද ලංකාවෙ Three wheel driversල පට්ට අවුල් තැනක තිබ්බෙ. මනුස්සයෙක් ඉස්සර හයර් එකක් ගියේ නෑ. ඒ තරම් මුං මිනිස්සුන්ගෙන් හූරගෙන කෑව. ඊට පස්සෙ PickMe & Uber දෙකෙන් බිලියන ගානක් ඉන්වෙස්ට් කරල තමයි ඔය Three wheel mafia එක කඩල දුන්නෙ. පස්සෙ හැමෝම සාධාරණ විදියට ඇප් එකෙන් යන්න පුරුදු උනා. ඒකෙන් Three wheel hire වලටත් හොඳ තැනක් ලැබුන. හැමෝම ඇප් එක යූස් කරල යන්න ගත්ත. ඒකෙ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම මේ ආයතන දෙකට යන්න ඕන. මොකද එයාල බිලියන ගානක් සල්ලි යට කරල තමයි මිනිස්සුන්ගෙ ඔළු හදල ඇප් එක දිහාවට දක්කගෙන ගිහිල්ල අරුංගෙ මාෆියා එක කඩල දැම්මෙ. දැන් උන් දෙගොල්ලො මහන්සි වෙලා හදපු Background එකේ මූ ප්ලේ කරන්න යනව වගේ දෙයක් මට තේරෙන්නෙ. ඒකත් මුගේ වාසියට ආයිත් අර ඩ්‍රයිවර්ස්ලට උදව් කරනව රේට් අප් කරන්න ඒක තමයි මූට ඇප් එක ඔබාගන්න තියෙන එකම විදිය. හැබැයි ඇත්තටම පොරගෙ Intention එක මේක නම් මේවට ඉඩ දෙන්න හොඳ නෑ.
    ඒ නැතත් මට හිතෙන්නෙ ඔය ඇප් එක හරියට ගේන්න සෑහෙන සල්ලි තියෙන්න ඕන. මිනිස්සු ට්‍රැක් එකට වැටෙනකල්ම සල්ලි යට කරන්න ඕන අඩුවට දීල කට්ටියටම. ඒකට බිලියන ගානක් යට කරන්න ඕන. ඔය වැඩේ කරන්න මම හිතන්නෙ නෑ මූට කැපිටල් එකක් ඇති කියල හරි හමං ඉන්වෙස්ටර් කෙනෙක් හොයා නොගත්තොත්. ඔය වගේම වැඩක් මූ හයිවේ එකේ ටිකට් වලට පේ කරන්න කියල ගේන්න හදල ඒකත් සාර්ථක උනේ නෑ, මොකද ඕවට මිලියන බිලියන ගණං නිකං යට කරන්න ඕන මිනිස්සුන්ට හුරු වෙනකල්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,099
    99,629

    ඕකට ආව big players ගොඩක් සෙත්තපෝච්චි උනා. මෝකම්ම හරි දෙයක් තියෙන්න ඕනි. උබ කියන එක වෙන්නත් පුළුවං.

    අලුත් උන් නිසා විශ්වාස ඛරන්න බැහැ..
    සල්ලි මංකොල්ල කන්න පවා එඩ තියෙනවා..
    කෝකටත් හැමෝම දන්න හොඳටම හුරුපුරුදු ටැක්සි සේවයක යන එක කාටත් හොඳයි.. විශේෂයෙන්ම ගැහැණුන්ට..
    කාගෙද පර්ස් එකක් උදුරගත්ත කතාවක් ගියා... නොදන්න ත්‍රීවීල් එකක ගිහිල්ලා...

    අනිත් එක කස්ටොමර්ස්ලාගේ විස්තර බැන්ක් කාර්ඩ්ස් ඩීටේල්ස්, ගැහැණුන්ගේ ෆෝන් නම්බර්, ගෙවල්වල ඇඩ්‍රස් එහෙම මීටකලින් ඔය කම්පනි එකෙන් ලීක් උන කතවක් තියෙනව..
    ගැහැණුන්ට මම හිතන්නේ නැහැ ඔය කියන හෙලගූ එකේ යන එක ආරක්ශාවක් ඇති කියලා..
    මම නම් දන්න හැමෝම දැණුවත් කලා..
    ආ ආ නාන නාන
    ------ Post added on Nov 7, 2025 at 10:41 PM

    හෙළකුරු වගේ තමයි, මමනම් use කරන්නේ නෑ.. කිසිම accountability එකක් නැති පණ්ඩිත පගයොන්ගේ ඇප් දාගෙන උකවගන්න ඕනේ නෑ..

    කොහොමත් “හෙළ” ඒවා එපා 🙏
    මාත් වෙනම app එකක් ආවොත් නන් දාලා try කරනවා. හෙළකුරු එක නන් දාගන්න හිතෙන්නේ නෑ.
    ------ Post added on Nov 7, 2025 at 10:44 PM
     
    • Like
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,069
    74,191
    113
    කොහොමත් “හෙළ” ඒවා එපා 🙏
    @හෙළයෙක් 🥴 🥴

    මේ වගේ හෑලි ලියන හුකන්නලා ඉන්නකන් ඕන එකෙක් ගොඩ 🤭🤭👇👇

    අගහරැවාදා ට්‍රයි කරා කොහුවලින් බැරි උනා. අද ගියා පලවෙනි එක. නියමයි. කොහුවල ඉදන් ⁣⁣කොටුවට. කොටුවෙන්නම් ආපහු එන්න එකක් තිබුනේ නෑ. ගියපු රයිඩර්ගෙත් පලවෙනි එක. කොල්ලත් පොසිටිව් ඉදියේ. Dhanika Perera නියමයි. කාඩ්ද කෑශ්ද ප්‍රශ්න නෑ. දිගටම හෙලගෝ තමයි දැන්.

    අද හෙළගෝ රිලීස් එක නිසා, හෙළගෝ එකෙන් කියපු drivers ලගෙ වෙනස බලන්නත් එක්කම, නමෝ විත්තියෙන් අදම ගියා හෙළගෝ එකක.
    ඇත්තටම හෙළගෝ එකෙන් මොනවා කියලා උගන්නලද දන්නෑ, අද විතරක් තියෙන එකක්ද දන්නෙත් නෑ, හැබැයි Driver මාව ගුඩ් ඊවිනින් කියලා පිළි අරගෙන, ඉතුරු මුළු ride එකම කට වහගෙන ගියා (big surprise). මං කැමති කට වහං ෆෝන් එක ඔබ ඔබ යන්න නිසා, මං ඇත්තටම ඒ කොලිටි එකට මාර ආසයි. මොකද නිදහසේ පෝස්ට් එකක් කියව කියව ඉද්දි driver අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහිල්ලා අදටත් හොයාගන්න බැරි වෙන විදියට පෝස්ට් කීයක් රීලෝඩ් උනා කියලද හිතන්නේ
    🥲

    හෙළගෝ මොනවා නැතත් අන්න ඒ silence quality එක දිගටම තියාගන්නවා නම් වටිනවා
    ------ Post added on Nov 7, 2025 at 10:48 PM
     
    අනික් ඒවගෙත් ඔහොම තමා ගොඩක් උන් කට අරින්නේ අපි කට ඇරියෝත් විතරයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,711
    113
    Gampaha
    අනික් ඒවගෙත් ඔහොම තමා ගොඩක් උන් කට අරින්නේ අපි කට ඇරියෝත් විතරයි.
    මම ඕනෙ තරම් ගිහිල්ල තියෙනව වචනයක් කතා කරන්නෙ නැතුව. මේ ලගදිත් bmich එකේ exhibition එකක් බලල කොටුවට ආව එක වචනයක් කතා කලේ නෑ. ඩ්‍රයිවර් කෝල් කලෙත් නෑ. මාව ඇතුලෙන්ම පිකප් පොයින්ට් 4 එකෙන් ගත්ත ස්ටේශන් එක ඇතුලටම දැන්ම මම සැලුට් එකක් ගහල 1000ක් දුන්න බැහල ආව. නමසිය ගානක් පෙන්නුව. කිසිම වචනයක් දෙන්නම කතා කලේ නෑ. මුලු ට්‍රිප් එකම කියෝ කියෝ ආපුවත් තියෙනව ඩිපෙන්ඩ් මූඩ් එකත් එක්ක. ඇත්ත එහෙම හැම එකාම කියවන් එන්නෙ නෑ.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    සිංහලු යන හොර ගමන් ටිකත් leak කරල තමයි උන් නවත්තන්නෙ ඕක (12)
     
    • Haha
    Reactions: redux