@හෙළයෙක්
මේ වගේ හෑලි ලියන හුකන්නලා ඉන්නකන් ඕන එකෙක් ගොඩ 


අගහරැවාදා ට්‍රයි කරා කොහුවලින් බැරි උනා. අද ගියා පලවෙනි එක. නියමයි. කොහුවල ඉදන් කොටුවට. කොටුවෙන්නම් ආපහු එන්න එකක් තිබුනේ නෑ. ගියපු රයිඩර්ගෙත් පලවෙනි එක. කොල්ලත් පොසිටිව් ඉදියේ. Dhanika Perera නියමයි. කාඩ්ද කෑශ්ද ප්‍රශ්න නෑ. දිගටම හෙලගෝ තමයි දැන්.
අද හෙළගෝ රිලීස් එක නිසා, හෙළගෝ එකෙන් කියපු drivers ලගෙ වෙනස බලන්නත් එක්කම, නමෝ විත්තියෙන් අදම ගියා හෙළගෝ එකක.
ඇත්තටම හෙළගෝ එකෙන් මොනවා කියලා උගන්නලද දන්නෑ, අද විතරක් තියෙන එකක්ද දන්නෙත් නෑ, හැබැයි Driver මාව ගුඩ් ඊවිනින් කියලා පිළි අරගෙන, ඉතුරු මුළු ride එකම කට වහගෙන ගියා (big surprise). මං කැමති කට වහං ෆෝන් එක ඔබ ඔබ යන්න නිසා, මං ඇත්තටම ඒ කොලිටි එකට මාර ආසයි. මොකද නිදහසේ පෝස්ට් එකක් කියව කියව ඉද්දි driver අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහිල්ලා අදටත් හොයාගන්න බැරි වෙන විදියට පෝස්ට් කීයක් රීලෝඩ් උනා කියලද හිතන්නේ
හෙළගෝ මොනවා නැතත් අන්න ඒ silence quality එක දිගටම තියාගන්නවා නම් වටිනවා
------
Post added on Nov 7, 2025 at 10:48 PM