New Toyota Corolla Cross GR-S 2L (2025)

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,810
    3,497
    113
    අලුතින් ආපු Toyota Corolla Cross GR Sport (Gazoo Racing) 2.0 L Hybrid එක දැක්ක ද? (දැක්කේ නැත්තම් බලාගන්න)

    elakiri 1 cc grs.jpg

    elakiri 2 cc grs.jpg

    elakiri 3 cc grs.jpg

    මේක ලංකාවට එනකොට කීයක් වගේ වෙයි ද? Hybrid නිසා තෙල් 20-24 km/L වගේ පෙන්නනවා. තාම auction වලනම් දැක්කේ නෑ.
    Thailand වල manufacture කරන 1.8L Hybrid GRS එකනම් ජරාවක්, මේ වගේ look එකක් නෑ.

    Link: https://toyota.jp/corollacross/grsport/
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    Toyota Lanka එකෙන් වෙන්න බෑ. මොකෙන් ද Order කලේ auction වල නෑනේ මචං


    මන් මේක බැලුවා. review එක සිරා
    ------ Post added on Nov 10, 2025 at 11:38 AM
    outlander 2026 ekath supiri

     
    • Like
    Reactions: fdk