අලුතින් ආපු Toyota Corolla Cross GR Sport (Gazoo Racing) 2.0 L Hybrid එක දැක්ක ද? (දැක්කේ නැත්තම් බලාගන්න)
මේක ලංකාවට එනකොට කීයක් වගේ වෙයි ද? Hybrid නිසා තෙල් 20-24 km/L වගේ පෙන්නනවා. තාම auction වලනම් දැක්කේ නෑ.
Thailand වල manufacture කරන 1.8L Hybrid GRS එකනම් ජරාවක්, මේ වගේ look එකක් නෑ.
Link: https://toyota.jp/corollacross/grsport/