හෙල ගෝ ගැන මොකද හිතෙන්නේ?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    hela go kiyela wenama app ekak na...balanda wenne na

    my choice:

    Uber > PickMe

    App UI and functionality miles ahead in Uber
     
    • Like
    Reactions: redcafe

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    hela go eka nikan pare 3 wheel ekak wage, 3whell karaya thamai gaana kiyanne, eeta wada hondai pare ekak katha karang yanwa wedi ganak deela
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    ඕකට ආව big players ගොඩක් සෙත්තපෝච්චි උනා. මෝකම්ම හරි දෙයක් තියෙන්න ඕනි. උබ කියන එක වෙන්නත් පුළුවං.

    ආ ආ නාන නාන
    ------ Post added on Nov 7, 2025 at 10:41 PM

    මාත් වෙනම app එකක් ආවොත් නන් දාලා try කරනවා. හෙළකුරු එක නන් දාගන්න හිතෙන්නේ නෑ.
    ------ Post added on Nov 7, 2025 at 10:44 PM
    payhere එක දැක්කම මිනිස්සු අයින් වෙනව card details දාන්නෙ නෑ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,796
    17,741
    113
    ඕකට ආව big players ගොඩක් සෙත්තපෝච්චි උනා. මෝකම්ම හරි දෙයක් තියෙන්න ඕනි. උබ කියන එක වෙන්නත් පුළුවං.
    uber මුලින්ම profitable year එකක් report කලේ 2024 කියල උඹ දන්නවද. ride sharing කියන්නේ airline වගේ ගොඩක් කල් පාඩු පිට දුවන ඒවා.ලංකාවේ මී හරක් හිතන්නේ app එකක් විතරක් නිසා කොහෙන් හරි driver ල හොයා ගන්න පුළුවන් නිසා ඕන එකෙක්ට කරන්න පුළුවන් කියල. සල්ලි පුච්චන්න පුළුවන් බිලියන් ගණන් fund තියෙන investor කෙනෙක්ට access නැති එකෙක්ට ඕක කරන්න බෑ. uber එකේ business strategy එක තමයි rides automate වෙනකන් survive වෙන එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,098
    99,627

    කාලයක් තිබ්බ බං app එකක් හදන්න තියෙනවා කියලා කෝල් එකක් එනවා. අහන්නෙම මේකක් හදන්න. අන්තිමට අන්තිමට එකම proposal එක send කරේ හැමෝටම නම වෙනස් කරලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,053
    1
    100,692
    113
    33
    Kalutara
    කාලයක් තිබ්බ බං app එකක් හදන්න තියෙනවා කියලා කෝල් එකක් එනවා. අහන්නෙම මේකක් හදන්න. අන්තිමට අන්තිමට එකම proposal එක send කරේ හැමෝටම නම වෙනස් කරලා.

    මට PickMe කියන ආයතනය සම්බන්ධයෙන් තියෙන්නේ ගෞරවයක්. දැන් එක එක apps ඒ industry එකේ තිබ්බට, PickMe එකෙන් තමා පාර හදලා දුන්නේ.
    2014-2018 අතර කාලය මට හොදට මතකයි. ඒ කාලේ තමා ලංකාවේ එක එක incubators වලට සහභාගී වෙමින්, investors හොය හොයා මම හිටපු කාලය. Startup eco system එක.
    මේ කාලේ අපේ රටේ අය කීදෙනෙක් uber වලට සමාන products pitch කළාද.. ලංකාවේ අයට විතරක් නෙමේ, ඉන්දියන් investor බෝඩ් වලට pitch කරපු ඒවත් මම පෞද්ගලිකව සහභාගි වෙලා තියෙනවා, දැකලා තියෙනවා. Pitching ඉවෙන්ට් පහකට ගියොත්, අඩුම දෙකක්වත් තියෙනවා Uber model එකෙන්.
    හැම incubator එකක්ම, හැම ඉන්වෙස්ටර් කෙනෙක්ම කිව්වේ "ලංකාවේ ඕක කරන්න බැහැ" කියන එක. මේ කොම්පැණි pitch කරන කොට සමහර investors ඒ pitch එකට ඇහුම්කන්වත් දුන්නෙ නැති අවස්ථාවන් දැකලා තියෙනවා.
    එහෙම ට්‍රයි කරලා, ලක්ෂ ගණන් පාඩු වෙලා සමහර කොම්පැණි වහල දැම්මා.
    මේ නිසා ඉතින් startups එනවා, හැරිලා යනවා.
    PickMe ආවම ගොඩක් අය හිතුවේ මේක මාස හයකින් විතර flat වෙලා යාවි කියලා. එහෙම උනේ නෑ. පස්සේ uber ආවම PickMe ඉවරම ඉවරයි කියලා ගොඩක් අය කිව්වා. අන්තිමට උනේ Uber දෙක, PickMe එක වෙච්ච එක.
    පළවෙනි ගැටලුව එන්නේ "අපි මේවා පාවිච්චි කරන්න දන්නෙ නෑ" කියන රියදුරන්ගෙන්. PickMe එයාලව පුහුණු කෙරෙව්වා. නිකං නෙමෙයි පාරිභෝගිකයන් සමග ගනුදෙනු කරන විදිය පවා කියලා දුන්නා. ඒ බාධක ජය ගත්තා.
    ඊට පස්සේ එන්නේ ride hailing apps යුගය. අපිට දහයක් කතා කළොත් අඩුම තරමේ පහකටවත් ඕනේ පික්මී ක්ලෝන් එකක් හදන්න. බැරිම තැන මම නීතියක් දැම්මා Ride hailing ඇප්ස් ආවොත් භාරගන්න එපා කියලා.
    ඉතින් සමහරු ඇත්තටම මාර්කට් එකට දැම්මා. ඒ අතර විශ්වවිද්‍යාල සිසුන් සිට, ප්‍රසිද්ධ ක්‍රීඩකයන් පවා හිටියා.
    විශ්ව විද්‍යාල සිසුන් ඔවුන්ගේ අති විශාල ස්ටුඩන්ට් නෙට්වර්ක් එක පාවිච්චි කරලා ඔවුන්ගේ ඇප් එක නොමිලේ මාර්කට් කළා. Three-wheeler වල sticker ඇලෙව්වා.
    ක්‍රීඩකයින්, ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ප්‍රසිද්ධිය සහ ධනය ඇතුළු සියලුම දේවල් පාවිච්චි කරලා උපරිමයටම මාකට් කළා.
    අන්තිමට පික්මී ආයෙත් Survive උනා. Competition එක අසාර්ථක උනා.
    දැන් එන්නේ PickMe විරෝධී යුගය. PickMe ඇති සහ නැති වශයෙන් රියදුරන් කොටස් දෙකකට බෙදුනා. පාරේ ගහ ගත්තා. PickMe කොම්පැනිය ඉස්සරහ උද්ඝෝෂණය කරා. මේ කම්පැනිය තහනම් කරන්න කියලා රජයට බලකලා.
    වැඩේ කියන්නේ, ඒකත් fail. PickMe ආයෙත් survive උනා.
    අද මේක PLC එකක්.
    අද මේ industry එකට ඇවිත් අනිත් apps වලට මාර්කට් අල්ලන්න පුළුවන් වෙලා තියෙන්නෙත් PickMe එකෙන් කට්ට කාල මේක ground එකේ ඉඳන් හදපු හින්දා තමයි.
    ලංකාවේ කවදාවත් කරන්න බැහැ කිව්ව වැඩක් කරපු මාර සෙට් එකක්.
    ලංකාවේ බිහිවෙච්ච අග්‍රගණ්‍ය startup පුරාවෘත්තයක්
    ❤️

    ඇත්තටම, ලංකාවේ Startup legend එක කියලා කිව්වොත් හරි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,098
    99,627
    113
    payhere එක දැක්කම මිනිස්සු අයින් වෙනව card details දාන්නෙ නෑ
    අපේ project එකකට සෑහෙන්න පාඩු උනා ඕකෙන්. ආපු ගොඩක් උන් card එක enter කරන තැනදි හැරිලා ගිහිං

    අපේ තිබ්බ ලංකාවේ ටිකක් ලොකු ලෙවල් එකේ company එකකින් කරපු project එකක් අපේ outsource team එකක් කරේ software එක. උන් නන් අඩුවක් නෑ වියදම් නන් කරා සෑහෙන්න. ඒත් උන්ටත් මාර්කට් එක අල්ලගන්න බැරි උනා. අවුරුද්දක් විතර නටලා නටල අත ඇරලා දැම්ම.
    ------ Post added on Nov 13, 2025 at 12:46 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    උබර් එකේ හද්ද චොර මැප් එකක් පෙන්නන්නේ. වීල් එක සිලෙක්ට් කලාම හයිවේ එකේ යන විදිහ පෙන්නනවා මැප් එක. කොහොමද කියපන්කො වීල් එකක් හයිවේ දාන්නේ?
    You don't understand the difference between map inside the Uber app and map inside the Google Maps Navigation app. The one you mentioned is the later and it shows navigation according to the user selected settings and it has nothing to do with Uber. I never seen Uber misidentified toll roads for toll road banned vehicles.

    ඉතින් ඔහොම කරන්න දෙයක් නෑනෙ පික්මී එකේ. ත්‍රීවීල් වලට කොහොමත් හයිවේ ඔප්ශන් එකක් නෑ.
    Still you don't get it. Do you?
    ------ Post added on Nov 13, 2025 at 2:19 PM

    ඕක ඌබර් එකේ අවුලක් නෙවෙයි බන් google මැප් එකේ ඕක හදන්න තියෙන්නේ..

    උබර් Driver ඇප් එකේ Inbox එකට ඕක හදන විදිහ එනවා....

    මෙන්න මේ ව්දිහට හදාගත්තම hari
    Google මැප් එකේ....
    Exactly, this is the problem he keeps repeating. It has nothing to do with Uber. It is entirely user error.
    ------ Post added on Nov 13, 2025 at 2:21 PM
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Hela Stolen Data
    Hela Data Sale
    Hela Keylogger
    Hela Personal Data
    Hela Data Hacked
    Hela Data Leaked

    Stolen Data Here
    Data Sale Here
    Keylogger Here
    Personal Data Here
    Data Hacked Here
    Data Leaked Here
    Ultimately,
    Hela Sinhalu will end up as Helu Sinhalu
    by giving their data for these MFs to sell.

    They should set up a Pi-hole and see for themselves