PAYHERE breach එක ගැන කිසිම දෙයක් නොකරපු නිසා, Helakuru and/or Dhanikaya ගෑවිච්ච කිසිම දෙයක් මම නම් සත පහකට sure කරන්නෙ නෑ!
Uber, pickme ගානට නම් පාරේ ත්‍රීවීල් වල යන්න බෑ
Uber/Pick meඇයි බං උබලා වැඩියෙන් ම පාවිච්චි කරන්නේ මොකක් ද ටැක්සි ඇප් එක එතකොට ? ඌබර්, පික්මී, හෙල ගෝ ද
Exactly. Same here.PAYHERE breach එක ගැන කිසිම දෙයක් නොකරපු නිසා, Helakuru and/or Dhanikaya ගෑවිච්ච කිසිම දෙයක් මම නම් සත පහකට sure කරන්නෙ නෑ!
The only people he wants to target are those who are most vulnerable. Before, he directed his attention towards children who had a very low level of data privacy and instructed them to install his keyloggers on the devices that belonged to their parents. Currently, he is unable to do that because he has children of the current generation. Children like those have a greater level of knowledge. Now he turned his attention to the next vulnerable group, which consisted of taxi drivers. Cab drivers are comparable to children in that they have extremely low data privacy conciseness. He is currently in the process of indoctrinating them to install his keyloggers application on every customer's device that enters their taxi. This individual is not a leader who is active on the ground level; rather, he is a predator who preys on those who are the most vulnerable.Dhanika is an unethical businessman. hithan inne Elon Musk kiyala. oya app eka tuk unge mafia pricing exploit karala uge wasiyata hadagatta app ekak. lankawe puluwanda competitive pricing denna. okkoma horu ekathu wela katha wela ekama price ekak yanne
ඇයි බං උබලා වැඩියෙන් ම පාවිච්චි කරන්නේ මොකක් ද ටැක්සි ඇප් එක එතකොට ? ඌබර්, පික්මී, හෙල ගෝ ද
LOLC iPay Use කරන්න Limite නැහැ Payhere වගේ , Rate එකත් අඩුයි , පැය 24 Payment එක එනවා දවස් 3 බලන් ඉන්න ඕනේ නැහැ , වෙබ් සයිට් එක පෙන්වන්න ඕනේ නැහැ , NIC එකට දෙනවා පහසුවෙන්.PayHere nam gu 70. karanna deyak nathi nisa use kaeanawa.
උබට ඒ පණ්ඩිතක කම් වැඩක් නෑනේ. උබට තියෙන්නේ වාහනේ ආවම වාඩි වෙන්න විතරයි.උබර් එකේ හද්ද චොර මැප් එකක් පෙන්නන්නේ. වීල් එක සිලෙක්ට් කලාම හයිවේ එකේ යන විදිහ පෙන්නනවා මැප් එක. කොහොමද කියපන්කො වීල් එකක් හයිවේ දාන්නේ?
You don't need to be from intelligence agencies to understand what his softwares doing. Just install a firewall and observe the traffic. You can see he is collecting literary everything you type using his softwares. Furthermore the numbers of trackers those softwares has. Those softwares don't work when you block those trackers using a DNS. That is extremely fishy. Next thing is if you look at that payment gateway data leak file you can file so many peoples data who never used that payment gateway in that database. Now the question is how they ended up there. Those peoples data were keylogged using his keylogger keyboard softwares. Even from the people who haven't created account on this softwares. That means they are definitely not account data. They are keylogged data. The next question is why they were there? The answer is he was selling that data. That is why they were compiled into a single database. You do not need to be from understand those basics.අන්න ඒකයි මාත් කියන්න ආවෙ. හෙලගෝ හරියන් නැත්තන් මිනිස්සු පාවිච්චි නොකර ඉඳියි. සරලයි.
මුන් ආයෙ නිකන් CIA, FBI ඒජන්ට්ල වගේ කතාව. මුන්ගෙ ඩේටා ලීක් වෙනවලු. කැම්‍රියො ටික කාඩ් එක පොත අස්සෙ ගහල වේටර්ට දෙනව ඌ සමහරවිට ටුක් එකක් අරන් කිලෝමීටර් දෙකක් විතර දුර තියෙන කඩේකට ගිහින් ඒකෙ pos machine එකේ ගහල ආපහු ගේන්නෙ. හෙලකුරු එකේ අන්තිම අංක 4 ද කොහෙද ලීක් උන එකකට බය වෙලා දඟලනව.
The person you replied literally repeats what that keylogger CEO says. That intelligence agency reference was hilarious.තව එකියක් ෆෝන් එකෙන් අනික් ඒව try කරා card නිසා accept කරන් නෑ කියල වීඩියෝ එකක් දාලා තිබ්බ. බෝරුනේ ඉතිං ඕක driver දන්නේ accept කරලා call කරාමනෙ. මුගේ මේ බොරුව තමා අල්ලන්නේ නැත්තේ.
මේ තියෙන්නේ වීඩියෝ එක.
------ Post added on Nov 8, 2025 at 7:35 AM
අනික් බිස්නස් වගේ නෙවෙයි ඕක.
උබට ගමනක් යන්න ඕනි. පාරේ වාහනේකට අත දැම්මොත් රුපියල් 300යි, app එකෙන් දැම්මොත් 500යයි උබ තෝරගන්න ඉඩ තියෙන්නේ කෝකද?
අහපු ගමන් උත්තරේ පාරේ වාහනේ කිව්වට ඇත්ත ඕක නෙවෙයි. 90% උබට තෝරාගන්න වෙන්නේ app එක. හේතුව පාරේ වාහනයක් සෙට් වෙන්න තියෙන chance එක ඒකට තියෙන effort එක, උබට යන්න තියෙන හදිසිය වගේ ගොඩක් දේවල්.
Price එක බලලා පාරට ගිහිං වාහන නවත්තන්න අය ටිකක් ඇති ඒත් බහුතරය ගාණ වැඩි උනත් app එක තමා ගන්නේ.
වාහන තියෙන එක ගනින් එච්චරයි ඕකේ කතාව.
කොච්චර අඩුවට දුන්නත් වැඩක් නෑ ඕනි වෙලාවට වාහනේ නැත්තං. මම ගොඩක් වෙලාවට මුලින්ම දාන්නේ Uber උන්ගේ normally rate අඩුයි දැන්. ඒත් ඕක දාලා විනාඩි 10කින් 5කින් වාහනේ ආවේ නැත්තං ගණන් වැඩි උනත් ඊළඟට ගන්නේ pickme එක. එකේ වාහන තියෙන නිසා ඉක්මනට එනවා. ඕකෙම අනික් පැත්ත driver උන් app දෙකේම ඉදලා ඉක්මනට වදින එක accept කරනවා.
ඔය වැඩේට ආව ලංකාවේ බිලියන ගණන් සල්ලි තියෙන investors ල ගොඩක්. ඒත් ගොඩක් උන් ඔය කෙස් එක නිසා ෆෙල් වෙලා අයින් උනා. සල්ලි පම්ප් කරාටම ඕක ගොඩ දාන්න බෑ.
So far මුගේ මොඩල් එකේ අවුලක් නෑ ගහන බොරු ඇඩ් ටික ඇරුනම අනික් උනුත් ඔය bid system එක දීලා තියෙන්නේ. කොහොමත් use කරලා experience share කරන්න වෙන්නේ නෑ මම උන්ගේ hlakuru app එක use කරන් නැති නිසා. කට්ටිය වැඩි උනාම 3weel drivers ලගේ පහළ තියෙන කැත පුරුදු ටික එළියට නාවොත් හොදයි. ඒව ආවොත් නන් මේකත් හබක් තමා කොච්චර drivers ල හිටියත්.
1. දුර හයර් එනකං ළග ඒව මිස් කර කර ඉන්න එක
2. යන්න කැමති වෙන උන් දුර හයර් එකක් ඒ අතරේ ආවොත් ඒ පාඩුවත් එක්කම ළග හයර් එකට ගාණ කියන එක.
------ Post added on Nov 8, 2025 at 8:00 AM
මට PickMe කියන ආයතනය සම්බන්ධයෙන් තියෙන්නේ ගෞරවයක්. දැන් එක එක apps ඒ industry එකේ තිබ්බට, PickMe එකෙන් තමා පාර හදලා දුන්නේ.
2014-2018 අතර කාලය මට හොදට මතකයි. ඒ කාලේ තමා ලංකාවේ එක එක incubators වලට සහභාගී වෙමින්, investors හොය හොයා මම හිටපු කාලය. Startup eco system එක.
මේ කාලේ අපේ රටේ අය කීදෙනෙක් uber වලට සමාන products pitch කළාද.. ලංකාවේ අයට විතරක් නෙමේ, ඉන්දියන් investor බෝඩ් වලට pitch කරපු ඒවත් මම පෞද්ගලිකව සහභාගි වෙලා තියෙනවා, දැකලා තියෙනවා. Pitching ඉවෙන්ට් පහකට ගියොත්, අඩුම දෙකක්වත් තියෙනවා Uber model එකෙන්.
හැම incubator එකක්ම, හැම ඉන්වෙස්ටර් කෙනෙක්ම කිව්වේ "ලංකාවේ ඕක කරන්න බැහැ" කියන එක. මේ කොම්පැණි pitch කරන කොට සමහර investors ඒ pitch එකට ඇහුම්කන්වත් දුන්නෙ නැති අවස්ථාවන් දැකලා තියෙනවා.
එහෙම ට්‍රයි කරලා, ලක්ෂ ගණන් පාඩු වෙලා සමහර කොම්පැණි වහල දැම්මා.
මේ නිසා ඉතින් startups එනවා, හැරිලා යනවා.
PickMe ආවම ගොඩක් අය හිතුවේ මේක මාස හයකින් විතර flat වෙලා යාවි කියලා. එහෙම උනේ නෑ. පස්සේ uber ආවම PickMe ඉවරම ඉවරයි කියලා ගොඩක් අය කිව්වා. අන්තිමට උනේ Uber දෙක, PickMe එක වෙච්ච එක.
පළවෙනි ගැටලුව එන්නේ "අපි මේවා පාවිච්චි කරන්න දන්නෙ නෑ" කියන රියදුරන්ගෙන්. PickMe එයාලව පුහුණු කෙරෙව්වා. නිකං නෙමෙයි පාරිභෝගිකයන් සමග ගනුදෙනු කරන විදිය පවා කියලා දුන්නා. ඒ බාධක ජය ගත්තා.
ඊට පස්සේ එන්නේ ride hailing apps යුගය. අපිට දහයක් කතා කළොත් අඩුම තරමේ පහකටවත් ඕනේ පික්මී ක්ලෝන් එකක් හදන්න. බැරිම තැන මම නීතියක් දැම්මා Ride hailing ඇප්ස් ආවොත් භාරගන්න එපා කියලා.
ඉතින් සමහරු ඇත්තටම මාර්කට් එකට දැම්මා. ඒ අතර විශ්වවිද්‍යාල සිසුන් සිට, ප්‍රසිද්ධ ක්‍රීඩකයන් පවා හිටියා.
විශ්ව විද්‍යාල සිසුන් ඔවුන්ගේ අති විශාල ස්ටුඩන්ට් නෙට්වර්ක් එක පාවිච්චි කරලා ඔවුන්ගේ ඇප් එක නොමිලේ මාර්කට් කළා. Three-wheeler වල sticker ඇලෙව්වා.
ක්‍රීඩකයින්, ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ප්‍රසිද්ධිය සහ ධනය ඇතුළු සියලුම දේවල් පාවිච්චි කරලා උපරිමයටම මාකට් කළා.
අන්තිමට පික්මී ආයෙත් Survive උනා. Competition එක අසාර්ථක උනා.
දැන් එන්නේ PickMe විරෝධී යුගය. PickMe ඇති සහ නැති වශයෙන් රියදුරන් කොටස් දෙකකට බෙදුනා. පාරේ ගහ ගත්තා. PickMe කොම්පැනිය ඉස්සරහ උද්ඝෝෂණය කරා. මේ කම්පැනිය තහනම් කරන්න කියලා රජයට බලකලා.
වැඩේ කියන්නේ, ඒකත් fail. PickMe ආයෙත් survive උනා.
අද මේක PLC එකක්.
අද මේ industry එකට ඇවිත් අනිත් apps වලට මාර්කට් අල්ලන්න පුළුවන් වෙලා තියෙන්නෙත් PickMe එකෙන් කට්ට කාල මේක ground එකේ ඉඳන් හදපු හින්දා තමයි.
ලංකාවේ කවදාවත් කරන්න බැහැ කිව්ව වැඩක් කරපු මාර සෙට් එකක්.
ලංකාවේ බිහිවෙච්ච අග්‍රගණ්‍ය startup පුරාවෘත්තයක්![]()
ඇත්තටම, ලංකාවේ Startup legend එක කියලා කිව්වොත් හරි.
හෑලි ලිව්වට ඉන්ටැනැශනල් ඇප්ස් වල කෑශ් පේමන්ට්ස් තියනවා ඇප් එක තෘ. ඌ කරේ ඒක ගෙනාව එක පමණයිමට නම් හිතෙන්නෙ මූ කරන්න යන වැඩේ හෙන අවුල්. ඩ්‍රයිවර්ස්ල උංගෙ ගාන හදාගන්න මූ සපෝට් කරනව වගේ දෙයක්. මොකද ලංකාවෙ Three wheel driversල පට්ට අවුල් තැනක තිබ්බෙ. මනුස්සයෙක් ඉස්සර හයර් එකක් ගියේ නෑ. ඒ තරම් මුං මිනිස්සුන්ගෙන් හූරගෙන කෑව. ඊට පස්සෙ PickMe & Uber දෙකෙන් බිලියන ගානක් ඉන්වෙස්ට් කරල තමයි ඔය Three wheel mafia එක කඩල දුන්නෙ. පස්සෙ හැමෝම සාධාරණ විදියට ඇප් එකෙන් යන්න පුරුදු උනා. ඒකෙන් Three wheel hire වලටත් හොඳ තැනක් ලැබුන. හැමෝම ඇප් එක යූස් කරල යන්න ගත්ත. ඒකෙ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම මේ ආයතන දෙකට යන්න ඕන. මොකද එයාල බිලියන ගානක් සල්ලි යට කරල තමයි මිනිස්සුන්ගෙ ඔළු හදල ඇප් එක දිහාවට දක්කගෙන ගිහිල්ල අරුංගෙ මාෆියා එක කඩල දැම්මෙ. දැන් උන් දෙගොල්ලො මහන්සි වෙලා හදපු Background එකේ මූ ප්ලේ කරන්න යනව වගේ දෙයක් මට තේරෙන්නෙ. ඒකත් මුගේ වාසියට ආයිත් අර ඩ්‍රයිවර්ස්ලට උදව් කරනව රේට් අප් කරන්න ඒක තමයි මූට ඇප් එක ඔබාගන්න තියෙන එකම විදිය. හැබැයි ඇත්තටම පොරගෙ Intention එක මේක නම් මේවට ඉඩ දෙන්න හොඳ නෑ.
ඒ නැතත් මට හිතෙන්නෙ ඔය ඇප් එක හරියට ගේන්න සෑහෙන සල්ලි තියෙන්න ඕන. මිනිස්සු ට්‍රැක් එකට වැටෙනකල්ම සල්ලි යට කරන්න ඕන අඩුවට දීල කට්ටියටම. ඒකට බිලියන ගානක් යට කරන්න ඕන. ඔය වැඩේ කරන්න මම හිතන්නෙ නෑ මූට කැපිටල් එකක් ඇති කියල හරි හමං ඉන්වෙස්ටර් කෙනෙක් හොයා නොගත්තොත්. ඔය වගේම වැඩක් මූ හයිවේ එකේ ටිකට් වලට පේ කරන්න කියල ගේන්න හදල ඒකත් සාර්ථක උනේ නෑ, මොකද ඕවට මිලියන බිලියන ගණං නිකං යට කරන්න ඕන මිනිස්සුන්ට හුරු වෙනකල්.
Pick me ද තියෙන එවැයි හොඳම overall බැලුවම ?උබර් එකේ හද්ද චොර මැප් එකක් පෙන්නන්නේ. වීල් එක සිලෙක්ට් කලාම හයිවේ එකේ යන විදිහ පෙන්නනවා මැප් එක. කොහොමද කියපන්කො වීල් එකක් හයිවේ දාන්නේ?
ඕක ඌබර් එකේ අවුලක් නෙවෙයි බන් google මැප් එකේ ඕක හදන්න තියෙන්නේ..උබර් එකේ හද්ද චොර මැප් එකක් පෙන්නන්නේ. වීල් එක සිලෙක්ට් කලාම හයිවේ එකේ යන විදිහ පෙන්නනවා මැප් එක. කොහොමද කියපන්කො වීල් එකක් හයිවේ දාන්නේ?
same herePAYHERE breach එක ගැන කිසිම දෙයක් නොකරපු නිසා, Helakuru and/or Dhanikaya ගෑවිච්ච කිසිම දෙයක් මම නම් සත පහකට sure කරන්නෙ නෑ!
ඉතින් ඔහොම කරන්න දෙයක් නෑනෙ පික්මී එකේ. ත්‍රීවීල් වලට කොහොමත් හයිවේ ඔප්ශන් එකක් නෑ.ඕක ඌබර් එකේ අවුලක් නෙවෙයි බන් google මැප් එකේ ඕක හදන්න තියෙන්නේ..
උබර් Driver ඇප් එකේ Inbox එකට ඕක හදන විදිහ එනවා....
මෙන්න මේ ව්දිහට හදාගත්තම hari
Google මැප් එකේ....
Really?? Thank you machan.LOLC iPay Use කරන්න Limite නැහැ Payhere වගේ , Rate එකත් අඩුයි , පැය 24 Payment එක එනවා දවස් 3 බලන් ඉන්න ඕනේ නැහැ , වෙබ් සයිට් එක පෙන්වන්න ඕනේ නැහැ , NIC එකට දෙනවා පහසුවෙන්.
මොකද නිදහසේ පෝස්ට් එකක් කියව කියව ඉද්දි driver අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහිල්ලා අදටත් හොයාගන්න බැරි වෙන විදියට පෝස්ට් කීයක් රීලෝඩ් උනා කියලද හිතන්නේ![]()
ආහ් උගෙ profile එකත් එක්ක දාන්න අමතක උනා. හෙන උගත් වැදගත් ඩයල් එකක් බන් (කොහෙද යන මෝඩ හුකන්නෙක් බන්)අම්මට සිරි මාරම වැදගත් වැඩ ටිකක් මූට මිස් වෙලා තියෙන්නෙ
. කවුද බං මේ ගොරකයා