විශ්වාස, ආගම් සහ විද්‍යාව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    what if the telescope is broken, not revealing the true sky, but a distorted illusion? You build flawless theories around these warped images, and they work too. But if the foundation is false, can any of it be called reality?
    ------ Post added on Nov 14, 2025 at 12:42 AM

    Let’s assume the telescope is broken, and we end up with illusions and wrong conclusions. We can compute the effect of gravity on other planets using Mars as a reference and see if the movements of planets align with what gravity predicts. That provides another independent validation. We also have radio telescopes. Physics is multidisciplinary, and you can always cross-check observations against theory.

    Try writing from your own experiences and beliefs. Answers from LLMs would not reflect what you think or believe.
    what I asked chat gpt is to give evidences that link Mind and brain. I also went through several articals as well but did not go in to very details. Dont you belive that there is no link between mind and brain? it is obvious
    ------ Post added on Nov 14, 2025 at 2:57 AM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අපි ඉගන ගත්ත බුදුදහමේ theory

    (1) සත්වයන් යම් හේතුවකින් මුලින්ම පහලවේ. (ඕපපාතික වීමට ඉඩ ඇත)
    (2) එතැන් සිට සත්වයින් දිගටම නැවත ඉපදෙමින් සංසාරයේ ගමන් කරයි. එම ගමන කිසිසේත්ම ස්වාබවිකව නැවතීමක් නොමැත (ස්වාබවිකව පටන් ගත්තත්)
    (3) නැවත ඉපදීම නැතිවීමට නිවන් දැකීම අනිවාර්යවේ. එයට දියුණු සත්වයෙක් වීම, බුද්ඩ් උපත්ති කාලයක් විය යුතුය
    (4) නැවත ඉපදීමට හේතුව කර්මය නම් වේ. කර්මය පින් පව් මත තීරණය වන දෙයක්. සත්වයෙක් මැරුණු පසු යම් කිසි දෙයක් ගොස්, තව ඉපදෙන සත්වයෙකුට ලැබී නැවත ඉපදීම සම්පුර්ණ කරයි.
    (4) මේ චක්‍රය නිසි ලෙස අවබෝදවිමෙන් සහ එය බිදහෙලිමෙන් නිර්වාණය ලැබේ. එය තර්කයෙන් ලබාගත නොහැක

    Mama Hari neda ?
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    machan @BINGU_PUTHA , because you are interested in this topic, read on General Anesthesia as well (may be you already have). It does not prove or disprove the mind/body problem in philosophical manner. But isn't it a quite interesting thing that the consciousness can be switched off completely with drugs in a reversible manner?
     
    Thank you. I will look in to that. That is an interesting topic. A doctor told me only few mg is enough to shut down and regain consciousness

    @BINGU_PUTHA මෙන්න මේ පොත කියවන්න Issues in science and religion by Ian Barbour.
    Thanks I will. But it is an old book. In many books and videos I found mainly focused on God not Buddhism or Hindusm
    ------ Post added on Nov 14, 2025 at 5:35 AM
     
    • Like
    Reactions: MrFrog

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අපි ඉගන ගත්ත බුදුදහමේ theory

    (1) සත්වයන් යම් හේතුවකින් මුලින්ම පහලවේ. (ඕපපාතික වීමට ඉඩ ඇත)
    (2) එතැන් සිට සත්වයින් දිගටම නැවත ඉපදෙමින් සංසාරයේ ගමන් කරයි. එම ගමන කිසිසේත්ම ස්වාබවිකව නැවතීමක් නොමැත (ස්වාබවිකව පටන් ගත්තත්)
    (3) නැවත ඉපදීම නැතිවීමට නිවන් දැකීම අනිවාර්යවේ. එයට දියුණු සත්වයෙක් වීම, බුද්ඩ් උපත්ති කාලයක් විය යුතුය
    (4) නැවත ඉපදීමට හේතුව කර්මය නම් වේ. කර්මය පින් පව් මත තීරණය වන දෙයක්. සත්වයෙක් මැරුණු පසු යම් කිසි දෙයක් ගොස්, තව ඉපදෙන සත්වයෙකුට ලැබී නැවත ඉපදීම සම්පුර්ණ කරයි.
    (4) මේ චක්‍රය නිසි ලෙස අවබෝදවිමෙන් සහ එය බිදහෙලිමෙන් නිර්වාණය ලැබේ. එය තර්කයෙන් ලබාගත නොහැක

    Mama Hari neda ?

    1) වැරදියි. මුලින් පහල වීමක් ගැන කතාකරන්නෙ නැහැ.
    2) හරි, given that ස්වාභාවික means without effort and no point of origin for transmigration.
    3) Yes and No. Yes to Nibbana, no to dispensation is a must.
    4) Yes and No. Yes to Kamma, no to "something goes".
    5) හරි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපි ඉගන ගත්ත බුදුදහමේ theory

    අපි නෙමෙයි *ඔයා*

    (1) සත්වයන් යම් හේතුවකින් මුලින්ම පහලවේ. (ඕපපාතික වීමට ඉඩ ඇත)

    නැහැ. හේතු ඇතිවිට වෙන *ක්‍රියාවලියක්* තියෙන්නේ. ක්‍රියාවලිය තමයි 'මම' සහ ලෝකය ලෙස විද්‍යාමාන වීමක් වෙන්නේ.

    මට ඇහෙනවා, මට පේනවා, මට දැනෙනවා, මට හිතෙනවා..

    *සත්වයා* කියන්නේ පේන, ඇහෙන, දැනෙන දේවල් 'වැරදි විදිහට' (නිච්ච, අත්ත සංඣාවෙන්) දැකලා අල්ල ගත්ත දෘස්ටියක්. එතිනින් එහාට ඔයා උඩ අහල තියෙන උපත, මරණය සහ *ඔයා දන්න* හැම දේම ඒ වගේ තමයි.

    දැකලා අල්නවා.. කිව්වට, ඇල්ලෙන (දෘස්ටිය) විදිහක් තමයි 'වැරදි විදිහට' දකින්නෙම.

    උදා: මේක මෙහෙම වෙනවා.. කියලා 'වැරදි විදිහට' දකිද්දි,

    *මෙහෙමයි* කියන දෘස්ටියකින් ඇල්ලිලා ඉවරයි.
    *වෙනවා* කියන දෘස්ටියෙන් ඇල්ලිලා ඉවරයි.
    *මේක* කියන තැනත්, ඊටත් වඩා සියුම්ව ඇල්ලිලා (දෘස්ටිය) ඉන්නේ.

    හරි විදිහ නැත්තම් ඇත්ත දකින්නේ කොහොමද කියලා තමයි බුදු කෙනෙක් පහළ වෙලා සත්තවයන්ට මහා කරුණාවෙන් දේශනා කරන්නේ.

    ඇත්ත, ඇත්ත විදිහට දකින එක තමයි නිවන් දකිනවා කියන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    ආගම, විශ්වාසය, විද්‍යාව එකට තියන්න බෑ. ආගමයි විශ්වාසයයි යන්නේ උතුරට නම් විද්‍යාව යන්නේ දකුණට. 🤷🏻‍♂️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ආගම, විශ්වාසය, විද්‍යාව එකට තියන්න බෑ. ආගමයි විශ්වාසයයි යන්නේ උතුරට නම් විද්‍යාව යන්නේ දකුණට. 🤷🏻‍♂️

    3 ම විශ්වාස. 3 ම උතුරට.
    විද්‍යාව ගොඩනැගෙන විශ්වාස මතුපිට මට්ටමෙන් පේන්නැති තරම් සියුම්. එච්චරයි වෙනස.

    x ආගමේ කියනවා කුරුල්ලා පියාබන්නේ දෙවියන් වහන්සේ උඩ ඉදන් අල්ලන් ඉන්න නිසා කියලා. Thermodynamics සහ aerodynamics laws වලින් කියනවා කුරුල්ලා පියාබන්නේ මෙහෙමයි.. කියලා.

    දෙකම, කුරුල්ලා පියාබනවා.. කියන සිද්ධිය, නැත්තම් පේන දේ පැහැදිලි කරන්න හදපු කතන්දර. පේන දේ ඇත්ත කියන විශ්වාසය මත ගොඩනැගිලා තියෙන්නේ දෙකම.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    3 ම විශ්වාස. 3 ම උතුරට.
    විද්‍යාව ගොඩනැගෙන විශ්වාස මතුපිට මට්ටමෙන් පේන්නැති තරම් සියුම්. එච්චරයි වෙනස.

    x ආගමේ කියනවා කුරුල්ලා පියාබන්නේ දෙවියන් වහන්සේ උඩ ඉදන් අල්ලන් ඉන්න නිසා කියලා. Thermodynamics සහ aerodynamics laws වලින් කියනවා කුරුල්ලා පියාබන්නේ මෙහෙමයි.. කියලා.

    දෙකම කුරුල්ලා පියාබනවා කියන සිද්ධිය නැත්තම් පේන දේ පැහැදිලි කරන්න හදපු කතන්දර. පේන දේ ඇත්ත කියන විශ්වාසය මත ගොඩනැගිලා තියෙන්නේ දෙකම.
    විශ්වාසයෙන් සහ ආගම කියන්නේ එකක් නම් ඒක පාවිච්චි කරලා කියනවා මෙයා මගේ ළමයෙක් නෙමෙයි කියලා. මගේ බඩට දෙවියො දීපු ළමයෙක් කියලා. හැබැයි විද්‍යාව පාවිච්චි කරලා DNA test එකක් කරහම අල්ලපු ගෙදර මිනිහගේ DNA තියෙන්නෙ. 🤷🏻‍♂️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    විශ්වාසයෙන් සහ ආගම කියන්නේ එකක් නම් ඒක පාවිච්චි කරලා කියනවා මෙයා මගේ ළමයෙක් නෙමෙයි කියලා. මගේ බඩට දෙවියො දීපු ළමයෙක් කියලා. හැබැයි විද්‍යාව පාවිච්චි කරලා DNA test එකක් කරහම අල්ලපු ගෙදර මිනිහගේ DNA තියෙන්නෙ. 🤷🏻‍♂️

    2 න්ම කතා කරන්නේ ළමයා ගැන. ළමයෙක් ඉන්නවා කියන්නේ පේන, ඇහෙන, දැනෙන නිසානේ.

    පේන, ඇහෙන, දැනෙන දේවල් ඇත්ත කියන්නේ කොහොමද? එතන තියෙන්නේ විශ්වාසයක් නෙමෙයිද?
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    2 න්ම කතා කරන්නේ ළමයා ගැන. ළමයෙක් ඉන්නවා කියන්නේ පේන, ඇහෙන, දැනෙන නිසානේ.

    පේන, ඇහෙන, දැනෙන දේවල් ඇත්ත කියන්නේ කොහොමද? එතන තියෙන්නේ විශ්වාසයක් නෙමෙයිද?
    එතකොට දැන් එතන ළමයෙක් නෑ කියලද කියන්නේ. 🤔
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට දැන් එතන ළමයෙක් නෑ කියලද කියන්නේ. 🤔

    මන් ඇහුවේ ළමයා ඉන්නවා.. කියන්නේ කොහොමද කියලා.

    ළමයා ඉන්නවා කියලා කියන්න බැහැ කියන්නේ, නිකම්ම, ළමයා නැහැ.. කියන එක වෙන්නේ කොහොමද?
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    මන් ඇහුවේ ළමයා ඉන්නවා.. කියන්නේ කොහොමද කියලා.

    ළමයා ඉන්නවා කියලා කියන්න බැහැ කියන්නේ, නිකම්ම, ළමයා නැහැ.. කියන එක වෙන්නේ කොහොමද?
    ඉතින් ළමයව පේනවා නම් අල්ලන්න පුළුවන් නම් ළමයා ඉන්නවනේ. 🤷🏻‍♂️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඉතින් ළමයව පේනවා නම් අල්ලන්න පුළුවන් නම් ළමයා ඉන්නවනේ. 🤷🏻‍♂️

    ඒක සාමාන්‍යකරණය වෙච්ච විශ්වාසයක්.
    පේනවනම්, අල්ලන්න පුලුවන්නම් ඉන්නවා.

    ඔප්පු කරලා පෙන්වන්නේ කොහොමද ඕක?
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    ඒක සාමාන්‍යකරණය වෙච්ච විශ්වාසයක්.
    පේනවනම්, අල්ලන්න පුලුවන්නම් ඉන්නවා.

    ඔප්පු කරලා පෙන්වන්නේ කොහොමද ඕක?
    ළමයට ගහනවා එතකොට අඬයි. 💁🏻‍♂️😭
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    A doctor told me only few mg is enough to shut down and regain consciousness
    This is true.

    Thanks I will. But it is an old book. In many books and videos I found mainly focused on God not Buddhism or Hindusm

    • The Universe in a Single Atom: The Convergence of Science and Spirituality - Dalai Lama
    • The Quantum and the Lotus: A Journey to the Frontiers Where Science and Buddhism Meet - Matthieu Ricard and Trinh Xuan Thuan
    • Choosing Reality: A Buddhist View of Physics and the Mind - B Allan Wallace
    • Mind in the Balance: Meditation in Science, Buddhism, and Christianity - B Allan Wallace
    • The Tao of Physics: An Exploration of the Parallels Between Modern Physics and Eastern Mysticism - Fritjof Capra
    • The Self-Aware Universe: How Consciousness Creates the Material World - Amit Goswami
    • Quantum Questions: Mystical Writings of the World’s Great Physicists - Ken Webber
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    අපි නම් මහින්දා⁣ගමේ
    මයින්ද මාත්තයා තමයි අපිලගෙ දෙයියෝ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    ඒකෙන් ළමයා ඉන්නවමයි කියලා ඔප්පු කරන්නේ කොහොමද?
    ළමයට හොඳට පුකේ අරිනවා. පස්සේ ළමා හා කාන්තා කාර්යාංෂෙන් ඇවිල්ල කුදලන් ගිහින් ළමා දුෂණ නඩුවක් දාලා හිරේ දානවා. ළමයෙක් නැත්තම් හිරේ දාන්නේ නැහැනේ නේද. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: dayt0na