1944 wada ne, general no eka pick kranneth ne.IRD කෝල් කරල TIN එක ගන්න
Employer ge tin eka ahala thiyenneIndividual Tax Payee kenek widihata register wenna puluwan neda. Ethakota TIN eka ganna puluwan
PAYE gewanne nathuwa athi. eka neh Nil Return ekak daanna yanne.ඉස්කෝලෙන් හරි කොහෙන් හරි පඩි හම්බෙන තැනින් T10 කියලා ඩොකියුමන්ට් එකක් ගන්න ඕන, දැනට payee ගෙවනවා නං ඒක තමයි ගෙවුව කියන එවිඩන්ස් එක
ඒකෙ employer ගෙ TIN එක තියනවා.
Government bank වල එහෙම T10 එක සහ එයාලගෙ TIN එක දෙනවා, ඒ වගේ ඕකෙත් අනිවා තියෙන්න ඕන