Nil return: Government teacher

tKia

Well-known member
  • May 3, 2023
    511
    798
    93
    Nil return එක දාද්දි 'Employment income' section එකට Government teacher කෙනෙක් ගේ annual salary එක දාන කොට Employer TIN ඉල්ලනවා. Department of Education එකේ හෝ රජයේ TIN No එකක් දන්නවද. මොකක්ද දාන්න ඕනේ.
    නැත්නම් Employment income' section එක blank තියල submit කරන්නද
     
    • Like
    Reactions: <DNA

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    Individual Tax Payee kenek widihata register wenna puluwan neda. Ethakota TIN eka ganna puluwan
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    salary sheet එකේ දෙන්නේ නැද්ද? principle ගාවත් නැත්තන් education ministry එකෙන් තමා බලන්න වෙන්නේ. salary ගෙවන entity එක තමා දන්නේ employer tin එක.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,353
    19,453
    113
    Colombo
    ඉස්කෝලෙන් හරි කොහෙන් හරි පඩි හම්බෙන තැනින් T10 කියලා ඩොකියුමන්ට් එකක් ගන්න ඕන, දැනට payee ගෙවනවා නං ඒක තමයි ගෙවුව කියන එවිඩන්ස් එක
    ඒකෙ employer ගෙ TIN එක තියනවා.

    Government bank වල එහෙම T10 එක සහ එයාලගෙ TIN එක දෙනවා, ඒ වගේ ඕකෙත් අනිවා තියෙන්න ඕන
     
    • Like
    Reactions: Smartm

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,721
    2,583
    113
    Kadawatha, Sri Lanka
    ඉස්කෝලෙන් හරි කොහෙන් හරි පඩි හම්බෙන තැනින් T10 කියලා ඩොකියුමන්ට් එකක් ගන්න ඕන, දැනට payee ගෙවනවා නං ඒක තමයි ගෙවුව කියන එවිඩන්ස් එක
    ඒකෙ employer ගෙ TIN එක තියනවා.

    Government bank වල එහෙම T10 එක සහ එයාලගෙ TIN එක දෙනවා, ඒ වගේ ඕකෙත් අනිවා තියෙන්න ඕන
    PAYE gewanne nathuwa athi. eka neh Nil Return ekak daanna yanne.
     
    • Like
    Reactions: NEMISIS