SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

reddit

Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    huta, dan upgrade eke Flash package tika pennanne ne, tikakata kalin pennuwa

    686fCVo.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    Starlink ekata pin diyalla :sorry:
    අන්න ඒක තමයි ගොඩක් අයට අමතක වෙලා තියෙන්නෙ. ඇත්තම කතාව Starlink ආපු නිසා මුං කලබලේට මේ හැමදේම කරන්නෙ. මෙච්චර දවසක් ඩේට විකුණගෙන කෑව. ගිගා බයිට් එකක් රුපියල් 100ට විකුණුවෙ. ඒ වගේ ගසා කෑමක් කරේ. Unlimited කෙලින්ම අරහං මුංට. Unlimited නම ඇහුනත් නයාට අඳුකොල වගේ සීන් එකක හිටියෙ. පුලුවන් තරම් පැකේජ් ලිමිට් කරල ඩේට වලින් හොඳට ගසාගෙන කෑව. පස්සෙ Starlink Unlimited දෙන්න ගත්ත හොඳ Reasonable ගානකට. ඒක දුන්න විතරයි මුංගෙ රුපියල් 7000න් එහා බිල් ගෙවන, ඒත් ලෙව ක කා ඉන්ටර්නෙට් යූස් කරපු ඔක්කොම බේස් එක Starlink වලට මාරු වෙන්න ගත්ත. ඒකට බයේ තමයි කඩි මුඩියෙ Unlimited package ටික දැම්මෙ අර ගැලවිලා යන Mid level, high level customersල ටික බේරගන්න.
    දැන් එතැනත් මුං ගුංඩුවක් ගහල තියෙනව, මුංගෙ Corporate package විකුණුව අන්ලිමිටඩ් ඒව මාසෙට ලක්ෂ ගණං වලට, අන්න ඒ බේස් එක මේ අඩු පැකේජ් වලට මාරුවෙයි කියල බයට තමයි අර වෙනම Conditions ටිකක් දාල තියෙන්නෙ මේ පැකේජ් වල Static IP නෑ, Tunneling නෑ වගේ. ඒත් මට හිතෙන්නෙ ඕක සාර්ථක වෙන්නෙ නෑ, ඔය ලක්ෂ ගණං ගෙවන කස්ටමර් බේස් එකත් මේවට මාරු වෙනව. කොහොමහරි Starlink නිසා මුංට හොඳට හූරගෙන කන්න තිබුන චාන්ස් එකක් මිස් උනා. උඹ කියනව වගේ කට්ටිය පිං දෙන්න ඕන ඒකට. නැත්නම් තව අවුරුදු 10කටවත් FUP දාපු Unlimited එකක්වත් ඕකුං දෙන්නෙ නෑ. ජරාම යක්කු ටිකක්.

    මතකද මෙයිට අවුරුදු 10කට 12කට කලින් ඔය දේම උනා කෝල් වලටත්, මිනිස්සුන්ගෙන් හොඳට හූරගෙන කෑව කෝල් එකකට රුපියල් 2යි 3යි කියල. පස්සෙ Whatsapp, Viber අනං මනං ආව විතරයි ඒ බිස්නස් එකට හොඳටම කෙලා උනා. දැන් රුපියල් 200ට 300ටත් Full Unlimited call දෙනව. ඔය වගේ තමයි හැමදේම, මුංට මේව දෙන්න පුලුවන් හැකියාව හොඳටම තියෙද්දිත් මිනිස්සු හූරගෙන කනව. Genuine විදියට බිස්නස් කරන එකෙක් ඇවිල්ල හරි තරඟයක් දුන්නම තමයි ඒ ජරා වැඩේ අතඅරින්නෙ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,908
    9,336
    113
    එක තැනක නෑ

    Airtel awata passe neda mun incoming calls free kareth.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,994
    4,559
    113
    I think they are just playing with words. For example, the first package $2,695 is not entirely unlimited data. Just a waste of time
     
    • Like
    Reactions: War Fighter

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Unlimited family eka thibbe 7900 + tax.
    Call karala Unlimited home (5900 + tax) ekata maru kala :rolleyes:
    ----------------------------------------------
    Update: System still cannot make the switch. So made a complain. Hopefully they resolve this within the day
     
    Last edited:

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    anyone know the voice package that comes with the 2690 package? it says broadband plus voice for 2690
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    මම මේ කල්පනා කරන්නේ
    anytide 2150 + youth addon 195*4 = 2930 දැනට පාවිච්චි කරන 300mbps (12-7 nightime unlimited) ට වඩා
    FTTH_UNLIMITED HOME 100/50 Mbps - (Billing Mode - In -Advanced) Rs.5900 ද හොඳ ද කියලා 🤔
    FTTH_FIBER STARTER 80GB 100 /50 Mbps - (Billing Mode - In -Advanced) Rs.2690 + youth addon 195*3 = 3275 එකට යනවාද කියලා 🤔

    සාමාන්‍යයෙන් ලෝබ කමින් පාවිච්චි කරත් අඩුම 140GB විතර මාසයකට ඕනි වෙනවා.
    unlimited fiber එකේ වෙනසකට තියෙන්නේ
    pros ලෝබ නැතුව data පාවිච්චි කරන්න පුළුවන්
    cons බිල් මොඩ් එක ඇඩ්වාන්ස් , ස්පීඩ් අඩු කරගන්න එක ඉල්ලගෙන කන එකයි

    එහෙම බැලුවාම දැන් තියෙන එකම හොඳයි වගේ