Mcn Meka kalin flash 10 kiyala thibuna ekada? Existing flash 10 usersla mekata auto upgrade wenawada?
Na na meka aluth ekak, flash 10 wage daily limit ekak na. Mage adama 10GB panala usage

Mcn Meka kalin flash 10 kiyala thibuna ekada? Existing flash 10 usersla mekata auto upgrade wenawada?

අපි දැන් ජනවාරි එන බිල් එක ගෙවන්නේ පෙබරවාරි එකත් එක්කනේ එතකොට පෙබරවාරි අන්තිමේ එන්න ඔන මාරුතු මාසේ බිල විතරයි නේද?මෙම පැහැදිලි කිරීම වඩාත් සරලව මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්:
1. ප්‍රධාන නීතිය (Billing Logic)
SLT බිල් සාමාන්‍යයෙන් හැදෙන්නෙ පාවිච්චි කරල ඉවර වුණාට පස්සෙ (Postpaid). හැබැයි Unlimited පැකේජ් වලදී ඒ මාසයට අදාල ගාස්තුව කලින්ම අය කරනවා (Advance payment).
2. බිල වැඩි වෙන්න හේතුව
ඔබ Unlimited පැකේජ් එකකට මාරු වූ මුල් මාසයේ බිල වැඩි වෙන්නෙ මේ නිසයි:
පරණ මාසයේ පාවිච්චිය: ගෙවී ගිය මාසය සඳහා වන සාමාන්‍ය ගාස්තුව.
අලුත් මාසයේ ගාස්තුව: ඉදිරි මාසය සඳහා Unlimited පැකේජයේ මුළු ගාස්තුව කලින්ම එකතු වීම.
අපි දැන් ජනවාරි එන බිල් එක ගෙවන්නේ පෙබරවාරි එකත් එක්කනේ එතකොට පෙබරවාරි අන්තිමේ එන්න ඔන මාරුතු මාසේ බිල විතරයි නේද?
අන්න ඒකයි මම කිව්වේ ලෝකේ කවදාවත් හිතාගන්න බැරි දේවල් තුනක් තියෙනවා කියලාOw
January 01 bill --> December bill + January advanced payment
February 01 bill --> February advanced payment
March 01 bill --> March advanced payment
So on and so forth
අපි දැන් ජනවාරි එන බිල් එක ගෙවන්නේ පෙබරවාරි එකත් එක්කනේ එතකොට පෙබරවාරි අන්තිමේ එන්න ඔන මාරුතු මාසේ බිල විතරයි නේද?
මාසයක් ඉදලම බලනව.
නෑ නෑ ඒක නෙවෙයි සීන් එක ඕකුංගෙ මොනව හරි සැගවුනු ලිමිට් එහෙම තියෙනවද කියල බලලම මාරු කරනව.Masayak inna wena ekak naha wenada bill ena dawasatama ei
old bill amount + new package advanced payment = January bill
මෙහෙමයි. අන්ලිමිටඩ් පැකේජ් හැම මාසෙම එන්නේ ෆික්ස් ගානක්නේ මොකද ඔකට ඇඩ් ඔන් දාන්න බෑ ඉතින් ටෙලිකොම් එකෙන් ඔය ෆික්ස් ගාන මාසේ මුලම ගන්නවා අර ප්‍රී පේඩ් වගේ. ගොඩක්ම පොල්ල තියල කනෙක්සන් අයින් කරන කේස් නිසා වෙන්න පුලුවන්.![]()
ඔව් මේ බලන්න, ඔය ප්‍රශ්නෙ වෙන්නෙ එක මාසයක බිලකට විතරයි, ඊට පස්සෙ හැම මාසෙකම හැදෙන ඒව නෝමල් වෙනව, ඒත් සර්විස් එකට බිල් වෙන්නෙ ඉදිරි මාසයට, ඒ කියන්නෙ අපි සර්විස් එකට කලින්ම ගෙවල වගේ දෙයක්.
මේ නෝමල් බිල් එකක්, බලපං වැඩේ තේරෙයි.
මේ බිල් එකත් මුං වරද්දල තිබ්බෙ, Static IP එකක් දාල, මම කෝල් කරල ඇමතුවම ඕක Adjust කරල දුන්න, මුංගෙ සිස්ටම් හොඳටම අවුල්, ඔය බිල් ආවම හොඳට බලපං චෙක් කරල.
මෙහෙමයි. අන්ලිමිටඩ් පැකේජ් හැම මාසෙම එන්නේ ෆික්ස් ගානක්නේ මොකද ඔකට ඇඩ් ඔන් දාන්න බෑ ඉතින් ටෙලිකොම් එකෙන් ඔය ෆික්ස් ගාන මාසේ මුලම ගන්නවා අර ප්‍රී පේඩ් වගේ. ගොඩක්ම පොල්ල තියල කනෙක්සන් අයින් කරන කේස් නිසා වෙන්න පුලුවන්.
මට මේක හිතුනෙ වෙනම දෙයක්, මුං එකපාර Advance billing වලට මේව දැම්මෙ, මේකෙ Telephone rental එකක් වදින්නෙ නෑ නේ, රෙන්ටල් එක 400 ගානක් නේ, Advance payment අරගෙන, අර රෙන්ටල් එක නැතිවෙන ලොස් එක රිකවර් කරනව වගේ දෙයක් ඒකෙන්. මොකද කෙනෙක් වැඩිපුර ලොකු ගානක් ගෙව්වම, 400 කෑලි කීයක් එතැන තියෙනවද බලපං.මෙහෙමයි. අන්ලිමිටඩ් පැකේජ් හැම මාසෙම එන්නේ ෆික්ස් ගානක්නේ මොකද ඔකට ඇඩ් ඔන් දාන්න බෑ ඉතින් ටෙලිකොම් එකෙන් ඔය ෆික්ස් ගාන මාසේ මුලම ගන්නවා අර ප්‍රී පේඩ් වගේ. ගොඩක්ම පොල්ල තියල කනෙක්සන් අයින් කරන කේස් නිසා වෙන්න පුලුවන්.
මම ඔය අන්ලිමිටඩ් එකට යන්න තවත් හේතුවක් තමයි අඩොන් රන් වෙන එක. ගොඩක් මාසවල දිගටම රන් වෙලා තිබ්බා කැන්සල් කලත්. හැම මාසේම කම්ප්ලේන් කරන්න එපා වෙනවා. අනික ඩෙටා මදි. දැන් මෙකට ඇඩ් වෙන්න දෙයක් නෑ. රෙන්ට් එකයි ටැක්ස් එකයි බිලේ එන්නේ.
![]()
මේ සමහර මාස වල මම ඇඩෝන් දාපු තරම්, ටැක්ස් එක්ක රුපියල් 3000කට එහා ඇඩෝන් දාල තියෙනව. මේ යක්කු හොඳට ගසාගෙන කෑව. මම Starlink වලට මාරු උනාට පස්සෙ මාර Freedom එකක් තියෙන්නෙ දැන් නම්. කිසිම ලිමිට් එකක් නෑ, රුපියල් 9200යි ගෙවන්නෙ. Full Unlimited, Speed එකත් මෙයිට වඩා 4ගුණයක් විතර වැඩියි.
මේ පරණ බිල් බලද්දි හිතෙනව ඇයි මේක මෙයිට කලින් ලංකාවට ආවෙ නැත්තෙ කියල, රුපියල් 20,000කට කිට්ටු බිල් තමයි මෙච්චර දවස් ගෙවල තියෙන්නෙ මුංට
මුලින්ම කියපං gif එකක් දාන්නෙ කොහොමද කියල මේකට. මම කලින් අරගෙන නෑ gif ekakhttps://software-static.download.pr..._svc_refresh_CLIENT_CONSUMER_x64FRE_en-us.iso
IDM ekata dala gif ekak danna balanna download speed![]()
මුලින්ම කියපං gif එකක් දාන්නෙ කොහොමද කියල මේකට. මම කලින් අරගෙන නෑ gif ekak
https://software-static.download.pr..._svc_refresh_CLIENT_CONSUMER_x64FRE_en-us.iso
IDM ekata dala gif ekak danna balanna download speed![]()
uba ethakota fiber ain kalada? dan nam Starlink therumak naha neda except speed?![]()
මේ සමහර මාස වල මම ඇඩෝන් දාපු තරම්, ටැක්ස් එක්ක රුපියල් 3000කට එහා ඇඩෝන් දාල තියෙනව. මේ යක්කු හොඳට ගසාගෙන කෑව. මම Starlink වලට මාරු උනාට පස්සෙ මාර Freedom එකක් තියෙන්නෙ දැන් නම්. කිසිම ලිමිට් එකක් නෑ, රුපියල් 9200යි ගෙවන්නෙ. Full Unlimited, Speed එකත් මෙයිට වඩා 4ගුණයක් විතර වැඩියි.
මේ පරණ බිල් බලද්දි හිතෙනව ඇයි මේක මෙයිට කලින් ලංකාවට ආවෙ නැත්තෙ කියල, රුපියල් 20,000කට කිට්ටු බිල් තමයි මෙච්චර දවස් ගෙවල තියෙන්නෙ මුංට
![]()
මේ නිකං ඉමේජ් එකක්
Speed එකත් මෙයිට වඩා 4ගුණයක් විතර වැඩියි.
ඇයි එහෙම කියන්නෙ, 50MBps කියන්නෙ, 50*8=400MbpsFalse claim detected
නෑ ෆයිබර් එක Trio Vibe package එකකට Downgrade කරල බැක් අප් කනෙක්ෂන් එක විදියට තියාගෙන ඉන්නව. ඒක යූස් කරන්නෙම නෑ. නිකං තියල තියෙනව.uba ethakota fiber ain kalada? dan nam Starlink therumak naha neda except speed?