SLT Home Unlimited (5900LKR + Tax) download speed test - IDM

topkollek

Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ow

    January 01 bill --> December bill + January advanced payment

    February 01 bill --> February advanced payment

    March 01 bill --> March advanced payment

    So on and so forth
    මෙහෙම වෙන්නෙ ජනවාරි 1ට කලින් ටෙලිකොම් එකට කතා කරල පැකේජ් වෙනස් කරගත්ත අයට.

    අනික් අයට හැදෙන්නෙ මෙහෙම:

    January 01 bill --> December bill

    February 01 bill --> January old bill calculated daily until activation of new package + January bill for new plan + February advanced payment

    March 01 bill --> March advanced payment
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,764
    2
    54,419
    113
    ඇයි එහෙම කියන්නෙ, 50MBps කියන්නෙ, 50*8=400Mbps
    SLT Unlimited එක 100Mbps නේ

    MbHLkT.png

    136Mbps average vs 248Mbps average, Fiberline more stable
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,539
    8,292
    113
    ඇයි එහෙම කියන්නෙ, 50MBps කියන්නෙ, 50*8=400Mbps
    SLT Unlimited එක 100Mbps නේ

    නෑ ෆයිබර් එක Trio Vibe package එකකට Downgrade කරල බැක් අප් කනෙක්ෂන් එක විදියට තියාගෙන ඉන්නව. ඒක යූස් කරන්නෙම නෑ. නිකං තියල තියෙනව.
    ------ Post added on Jan 2, 2026 at 12:56 AM

    image.png

    මේ තියෙන්නෙ මගේ ෆයිබර් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක Trio Vibe පැකේජ් එක. දැන් ගත්තෙ මේ ස්ක්‍රීන්ෂොට් එක. 300Mbps දෙනව කියන එක තමයි මේ ගානෙන් යන්නෙ, Unlimited Family එක 100Mbps නේ, මෙයිට වඩා තුන්ගනයක් ස්ලෝ, ස්ටාර්ලින්ක් එකට වඩා 4ගුණයක් ස්ලෝ

    @Hyaenidae
    godak aya SLT Unlimited dei kiyala hithuwe naha including me and most. uba oya device eka ganna invest kala cost eka fiber package ekak upgrade karanna damma nam awurudhu ganak bill eka cover karaganna tibba. oya device leda denakan hodai.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    MbHLkT.png

    136Mbps average vs 248Mbps average, Fiberline more stable

    පිස්සුද බං IDM වගේ ටූල් එකක Estimate time වලින් ස්පීඩ් මනින්නෙ.
    Recording-2026-01-02-011110.gif

    ඔන්න gif එකක්ම දැම්ම. මම gif එකක් කලින් ඇත්තටම දාල නෑ. මේක කොහොමත් 300Mbps+ Average යනව, එයිට වැඩිය අඩු වෙන්නෙ නෑ. බොහෝදුරට 400Mbps+ යනව, Max යන්නෙ 500Mbps, එයිට එහා ගිහිල්ල නෑ.

    අනිත් එක SLT එකේ Unlimited එක 100Mbps, උඹේ ඒක 100 වලට එහා යනව නම් ඒක උන්ගෙ Temporary bug එකක් හෝ වෙන දෙයක්, මම මෙහෙම කියන්නෙ ඊයෙ රෑ 12 වෙනකල් මගේ තිබ්බෙ Unlimited family එක, ඒක 100Mbps ගියේ උපරිම, එතැනින් උන් ලිමිට් කරල. එයිට එහා පොඩ්ඩක්වත් අදින්නෙ නෑ. ඊයෙ රෑ 12ට පැකේජ් එක මාරු උනාට පස්සෙ දැන් 300Mbps යනව. දැන් උඹේ 120 යනව නම් ඒක උන්ගෙ සිස්ටම් අවුලක්, පැකේජ් රිලීස් කරපු අලුත නිසා, ඕව ළඟදිම උන් හදයි.

    image.png

    මෙන්න Starlink එකේ ස්පීඩ් ටෙස්ට් එකක්. මේකෙ පින් එක වැඩියි ලංකාවෙ සර්වර්ස් වලට අල්ලන නිසා,
     
    next year speed wadi krai boho durata. unlimited calls awa wage thami
     
    Recording-2026-01-02-012842.gif

    @Hyaenidae ඔන්න Microsoft එකෙන්ම ෆුල් ඩවුන්ලෝඩ් එකක්ම දැම්ම මුල ඉඳල ඉවර වෙනකල්ම. අර ෆයිල් එක ලොකු නිසා gif එකකට ගන්න අමාරුයි. මේ විදියට තමයි යන්නෙ මොන ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරත්. 300Mbps+ අනිවා යනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,764
    2
    54,419
    113
    පිස්සුද බං IDM වගේ ටූල් එකක Estimate time වලින් ස්පීඩ් මනින්නෙ.
    Recording-2026-01-02-011110.gif

    ඔන්න gif එකක්ම දැම්ම. මම gif එකක් කලින් ඇත්තටම දාල නෑ. මේක කොහොමත් 300Mbps+ Average යනව, එයිට වැඩිය අඩු වෙන්නෙ නෑ. බොහෝදුරට 400Mbps+ යනව, Max යන්නෙ 500Mbps, එයිට එහා ගිහිල්ල නෑ.

    Ehema baluwath 316Mbps vs 135Mbps (x2.7)

    ymlxd4.png

    අනිත් එක SLT එකේ Unlimited එක 100Mbps, උඹේ ඒක 100 වලට එහා යනව නම් ඒක උන්ගෙ Temporary bug එකක් හෝ වෙන දෙයක්, මම මෙහෙම කියන්නෙ ඊයෙ රෑ 12 වෙනකල් මගේ තිබ්බෙ Unlimited family එක, ඒක 100Mbps ගියේ උපරිම, එතැනින් උන් ලිමිට් කරල. එයිට එහා පොඩ්ඩක්වත් අදින්නෙ නෑ. ඊයෙ රෑ 12ට පැකේජ් එක මාරු උනාට පස්සෙ දැන් 300Mbps යනව. දැන් උඹේ 120 යනව නම් ඒක උන්ගෙ සිස්ටම් අවුලක්, පැකේජ් රිලීස් කරපු අලුත නිසා, ඕව ළඟදිම උන් හදයි.

    Ehema baluwoth Starlink Lite slow SLT Home unlimited ekata wada.

    UsA0uA.png

    Legal reasons nisa TRCSL ekata denne mulu customer base ekatama applicable max average speed eka.

    VH4XlM.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    next year speed wadi krai boho durata. unlimited calls awa wage thami
    ඔව් Starlink එක්ක තව Competition එකක් ආවොත් උන් කරයි. මේ තරමටවත් මේව දුන්නෙ ස්ටාර්ලින්ක් නිසා තමයි බං

    Ehema baluwath 316Mbps vs 135Mbps (x2.7)

    ymlxd4.png

    Ehema baluwoth Starlink Lite slow SLT Home unlimited ekata wada.

    UsA0uA.png

    Legal reasons nisa TRCSL ekata denne mulu customer base ekatama applicable max average speed eka.

    VH4XlM.png
    මේකෙ වැරදි ගොඩක් තියෙනව, SLT එක යන්නෙ 100Mbps බං, දැන් එයිට වඩා යනව නම් ඒක ප්‍රශ්නයක් නිසා එහෙම වෙන්නෙ. මම මේ කියන්නෙ මාස දෙකක් Unlimited Family පැකේජ් එක යූස් කරපු කෙනෙක් විදියට. ඒකෙ තියෙන්නෙ Software limitation එකක්, උන් ඒක 100Mbps වලට ලිමිට් කරනව, ෆයිබර් ලයින් එකේ මොන තරම් Capacity එකක් තිබ්බත් යන්නෙ නෑ අරුංගෙ ලිමිට් එක ඇප්ලයි වෙන නිසා. Starlink එකේ ලිමිට් එක එයිට හාත්පසින්ම වෙනස්, ඒකෙ වෙන්නෙ Network availability එක අනුව. දැන් මම මේක මාසයක් යූස් කරල ටෙරාබයිට් 1.5කට කිට්ටුව ඩවුන්ලෝඩ් කරල මේ වෙනකල් ඉතිං 300Mbps වලට වඩා අඩු වෙලා නෑ. ස්ටේබල් එනව ඒ ගානම.
    මම ෆුල් ෆයිල් එකක gif එකකුත් දැම්ම බලපං.
    ------ Post added on Jan 2, 2026 at 1:35 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,764
    2
    54,419
    113
    SLT එක යන්නෙ 100Mbps බං, දැන් එයිට වඩා යනව නම් ඒක ප්‍රශ්නයක් නිසා එහෙම වෙන්නෙ.

    Mmm next month harigassala thiyei ne awul mokuth thibboth, same file eka aye down krla balamu

    මම ෆුල් ෆයිල් එකක gif එකකුත් දැම්ම බලපං.

    @Hyaenidae ඔන්න Microsoft එකෙන්ම ෆුල් ඩවුන්ලෝඩ් එකක්ම දැම්ම මුල ඉඳල ඉවර වෙනකල්ම. අර ෆයිල් එක ලොකු නිසා gif එකකට ගන්න අමාරුයි. මේ විදියට තමයි යන්නෙ මොන ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරත්. 300Mbps+ අනිවා යනව.

    SzcKA2.gif

    Mama baluwa me file eka hambune 1.120GB ekak ne.

    mAP3NZ.gif

    File Link : https://download.microsoft.com/download/e/a/e/eae6f7fc-767a-4038-a954-49b8b05d04eb/ExpressAdv 64BIT/SQLEXPRADV_x64_ENU.exe

    Kalin ekatath wada speed eka :lol: Average speed yanawa 150-170Mbps.

    X4 wenasak nam na kohomath :geek:
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,539
    8,292
    113

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ඒ කියන්නෙ බං මෙහෙම සීන් එකක් තියෙන්නෙ,
    SLT Bill හැදෙන්නෙ පලවෙනිදට, හැම මාසයකම. එතකොට කනෙක්ෂන් එක අපි ගත්ත දවසෙ ඉඳල සර්විස් එක මාසයක් යූස් කරල ඉවර වෙලා තමයි බිල් එක ගෙවන්නෙ. ඒ කියන්නෙ යූස් කරපු මාසෙ සර්විස් ටික බිල් වෙන්නෙ ඊළඟට එන බිල් එකට. ඒ නිසා අපි හැම මාසෙම හැදෙන පලවෙනිද බිල් එකේ එන්නෙ එයිට කලින් මාසෙ සර්විස් වල ගණං ටික.
    ඔන්න ජනවාරි පලවෙනිද බිල් එක හැදුන නම්, ඒකෙ එන්නෙ December මාසෙ සර්විස් වල ගාන. එතකොට Unlimited package වලදි වෙන්නෙ, මාසෙම ගාන මුලින් ගන්නව. එතකොට කෙනෙක් දෙසැම්බර් 15 මේ ප්ලෑන් එකට මාරු උනා නම්, දෙසැම්බර් 1-15 වෙනකල් පරණ එකට අය කරනව, ඊට පස්සෙ 15-31 වෙනකල් Unlimited එකට අය වෙනව ඒ වගේම ආයිත් Unlimited එකට චාර්ජ් වෙනව ජනවාරි 1-31 වෙනකල්.
    එතකොට කෙනෙක් ජනවාරි පලවෙනිද මාරු වෙන්න වෙනස් කරා කියල හිතන්න. එතකොට වෙන්නෙ දෙසැම්බර් මාසෙ පරණ පැකේජ් එකේ බිල එනව, තව ජනවාරි 1-31 වෙනකල් ආයිත් Unlimited එකටත් චාර්ජ් වෙනව.

    මාත් දැන් මේ බිල් එක හොඳට බැලුවම තමයි වැඩේ තේරුනේ. එතකොට මේ පැකේජ් එක කවුරුහරි කෙනෙක් කැන්සල් කරල අර සාමාන්‍ය එකකට මාරු උනොත් එයාට මාරු උනාට පස්සෙ මාසෙ බිල් එක 0 වෙන්න ඕන. මේක බැලන්ස් වෙන්න නම්. තේරුනාද?

    Itin bn
    December bill eka 6k kiyala hitamh
    Dan unlimited ganno 2wenida

    Dn mn gewanna oni
    December bill +jan e package eke 31n panguwen ekak+ jan unlimited bill eka ne
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,268
    1
    16,822
    113
    −273.15°C
    Bill eka hadenne 15th.
    Last month eke usage tikak wadi una hinda AnyTide eke idala December 26 wenida Unlimited Flash 25 ekata upgrade kara.
    dan downgrade karanna AnyTide ekak na. :-( Unlimited Home ekata tamayi eelagata maru karanna wenne. eekath 100Mbps.
     
    Mr.Marvellous

    Member
    May 13, 2015
    24
    15
    3
    මේ package (Rs.5900) එකේ torrents (P2P) ඇවුලක් නැතුව වැඩද? SLT එකෙන් නම් කියන්නෙ P2P block කරල නෑ කියලා. :eek: