SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    Mama hithanne limit karanne na, samaharawita upload anytime unlimited karai..

    Airtel 1383 dan unlimited 5G wada, danatath patta speed ping 20ms
    27Ghz band eka dunnama 2Gbps+ yai unlimited..

    SLT 1790 and Airtel 1383 best packages in the world.
    SLT 1790 Web Family Plus eka gana neda kiyanne. danata thiyenne meka. ammai thathai use karath samahara welawata addons gannawa dakala thiyenawa. mama hithanne youtube ehema balanne thiyena lokuma quality eken wenna athi. mama mekama thiyagena secondary option ekak widiyata oya kiyana Airtel wage option ekak balana ekada hoda, nathnam SLT lage aluth option ekakata yana ekada? mama gedara nathi nisa mata web family plus ekata hambena GB ganawath hariyata danne naha.

    1383 best package kiyanne youth package wala thiyena 1188+Tax kiyana ekada?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    987
    1,340
    93
    Fiber starter එකට මාරු උනා, 100/50 කිව්වට මෙහෙම ස්පීඩ් එනවා

    18678384936.png
     
    • Love
    Reactions: Hyaenidae

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    2025 APRIL wenakan tbbe 20mbps unlimited eka, ekata gewwa mataka widiyata 10k witara
    2025 april to 2026jan 5th - 10gb flash 10, dawasata 10gb,
    mage wada tikata hodatama athi

    dan ekay mekay dekama ekama price ne ban,, switch una 100mb ekata adda,


    kisi case ekk na.. habay ekama eka hukana line ekk hari mun dunnot,

    kelinma starlink :lol:
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    අන්න ඒක තමයි ගොඩක් අයට අමතක වෙලා තියෙන්නෙ. ඇත්තම කතාව Starlink ආපු නිසා මුං කලබලේට මේ හැමදේම කරන්නෙ. මෙච්චර දවසක් ඩේට විකුණගෙන කෑව. ගිගා බයිට් එකක් රුපියල් 100ට විකුණුවෙ. ඒ වගේ ගසා කෑමක් කරේ. Unlimited කෙලින්ම අරහං මුංට. Unlimited නම ඇහුනත් නයාට අඳුකොල වගේ සීන් එකක හිටියෙ. පුලුවන් තරම් පැකේජ් ලිමිට් කරල ඩේට වලින් හොඳට ගසාගෙන කෑව. පස්සෙ Starlink Unlimited දෙන්න ගත්ත හොඳ Reasonable ගානකට. ඒක දුන්න විතරයි මුංගෙ රුපියල් 7000න් එහා බිල් ගෙවන, ඒත් ලෙව ක කා ඉන්ටර්නෙට් යූස් කරපු ඔක්කොම බේස් එක Starlink වලට මාරු වෙන්න ගත්ත. ඒකට බයේ තමයි කඩි මුඩියෙ Unlimited package ටික දැම්මෙ අර ගැලවිලා යන Mid level, high level customersල ටික බේරගන්න.
    දැන් එතැනත් මුං ගුංඩුවක් ගහල තියෙනව, මුංගෙ Corporate package විකුණුව අන්ලිමිටඩ් ඒව මාසෙට ලක්ෂ ගණං වලට, අන්න ඒ බේස් එක මේ අඩු පැකේජ් වලට මාරුවෙයි කියල බයට තමයි අර වෙනම Conditions ටිකක් දාල තියෙන්නෙ මේ පැකේජ් වල Static IP නෑ, Tunneling නෑ වගේ. ඒත් මට හිතෙන්නෙ ඕක සාර්ථක වෙන්නෙ නෑ, ඔය ලක්ෂ ගණං ගෙවන කස්ටමර් බේස් එකත් මේවට මාරු වෙනව. කොහොමහරි Starlink නිසා මුංට හොඳට හූරගෙන කන්න තිබුන චාන්ස් එකක් මිස් උනා. උඹ කියනව වගේ කට්ටිය පිං දෙන්න ඕන ඒකට. නැත්නම් තව අවුරුදු 10කටවත් FUP දාපු Unlimited එකක්වත් ඕකුං දෙන්නෙ නෑ. ජරාම යක්කු ටිකක්.

    මතකද මෙයිට අවුරුදු 10කට 12කට කලින් ඔය දේම උනා කෝල් වලටත්, මිනිස්සුන්ගෙන් හොඳට හූරගෙන කෑව කෝල් එකකට රුපියල් 2යි 3යි කියල. පස්සෙ Whatsapp, Viber අනං මනං ආව විතරයි ඒ බිස්නස් එකට හොඳටම කෙලා උනා. දැන් රුපියල් 200ට 300ටත් Full Unlimited call දෙනව. ඔය වගේ තමයි හැමදේම, මුංට මේව දෙන්න පුලුවන් හැකියාව හොඳටම තියෙද්දිත් මිනිස්සු හූරගෙන කනව. Genuine විදියට බිස්නස් කරන එකෙක් ඇවිල්ල හරි තරඟයක් දුන්නම තමයි ඒ ජරා වැඩේ අතඅරින්නෙ.

    Exactly machan.. E nisama kohomath mama Starlink ekak gannawa
     
    • Love
    Reactions: chami2015