Pvt Ltd වල අපිටම annual return Submit කරන්න පුලුවන් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මචන්ලා ඔයාලා Pvt Ltd බිස්නස් වල තනියම annual return Submit කරලා තියෙනවා ද ?

    මම මේක හැමදාම කරේ Chartered accountant කෙනක් හරහා එයා Phone එක Answer කරන්නේ නෑ

    මේක අපි කරගන්නවා නම් EROC එකෙන් Foum 15 Download කරලා අත්සන් කරලා Upload කරන්න නේද තියෙන්නේ ?
    වෙන මොනවත් කරන්න තියෙනවා ද එකේ ?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ඉතින් අලුත් එකවුන්ටන්ට් කෙනෙක් ගනින් කෝ අඩන් නැතුව 🤣
    කවුද යකෝ ඇඩුවේ ?
    වෙන එවුන් දැන් කෙනාට වඩා අවුල් කතා කළා 20-30 වගේ එපා වුනා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කවුද යකෝ ඇඩුවේ ?
    වෙන එවුන් දැන් කෙනාට වඩා අවුල් කතා කළා 20-30 වගේ එපා වුනා
    උබ මේකේ හැමදාම අඩනවා
    බලහන් කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මචන්ලා ඔයාලා Pvt Ltd බිස්නස් වල තනියම annual return Submit කරලා තියෙනවා ද ?

    මම මේක හැමදාම කරේ Chartered accountant කෙනක් හරහා එයා Phone එක Answer කරන්නේ නෑ

    මේක අපි කරගන්නවා නම් EROC එකෙන් Foum 15 Download කරලා අත්සන් කරලා Upload කරන්න නේද තියෙන්නේ ?
    වෙන මොනවත් කරන්න තියෙනවා ද එකේ ?

    මගේ Chartered accountant ට හැම අවුරුද්දේම tax return/annual return වැඩේ කරගන්න Call කළාම Answer කරන්නේ නෑ , අදාල දින වලට දවස් 10 කට කලින් කතා කළත් Phone එකනම් Answer කරන්නේ නෑ

    මම හැම අවුරුද්දේම බයෙන් ඉන්නේ ඕක දෙන්න බැරි උනොත් කෙස් වෙන නිසා.

    වෙන වැඩක් වත් කරන්න හිතෙන්නේ නැති තරම් මානසිකත්වයක් එනවා මට ඔය ගැටළුව නිසා.

    බිස්නස් එකට වඩා සැලකිල්ලෙන් කරන්නේ ඔය tax වැඩ , ඕවා හරියට තිබ්බේ නැත්තම් නඩු වැටෙන නිසා.
    අහල තියෙන්නෙ චාටර් අකවුන්ටන් සයින් කරන්න ඕන කියලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Firm ekakata bara dipan.
    එහෙම එකකට තමා දුන්නේ
    වෙන එකකට දෙන්න ගියා උන්ගේ මාර කොන්දේසි උන්ගේ එකෙක් ලේකම් කරන්න ඕනේ කියනවා
    බැරි වෙලාවත් උන්ගේ බිස්නස් එක පාඩු උනොත් අපි උන්ට ගෙවන්න බැදී සිටිනවා කියලා කවදාවත් දැකලා නැති නිතියක් තියෙනවා කිව්වා.
     
    • Haha
    Reactions: Smartm

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,081
    12,297
    113
    🌎
    උබ අන්තිම පාර චාටර් ට කතා කරපු එකේ කෝල් රෙක් එක දැම්මොත් කියන්න පුලුවන් ඇයි ඌ උබව ඉග්නෝ කරන්නෙ කියල
     
    • Haha
    Reactions: Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Form 15 Submit karanne Company Secretary ne.
    ඔව් මගේ අම්මා බන් ඉන්නේ
    secretory uge amma. oka gedara prashnanyak. ayin wela hitu.
    ගෙදර ප්‍රශ්නයක් නෑ බන් :-)
    Chartered Accountant කෙනෙක් sign කරන්න ඕනනෙ ඕකට
    අහල තියෙන්නෙ චාටර් අකවුන්ටන් සයින් කරන්න ඕන කියලා.
    ඒ tax return එක මන් හිතන්නේ මාත් හරියට දන්නේ නැ අද Phone එක Answer කළා Chartered Accountant අවුලක් නෑ එයා කරයි.

    thank you machanla
     
    Its Me Im Back

    Well-known member
  • මචන්ලා ඔයාලා Pvt Ltd බිස්නස් වල තනියම annual return Submit කරලා තියෙනවා ද ?

    මම මේක හැමදාම කරේ Chartered accountant කෙනක් හරහා එයා Phone එක Answer කරන්නේ නෑ

    මේක අපි කරගන්නවා නම් EROC එකෙන් Foum 15 Download කරලා අත්සන් කරලා Upload කරන්න නේද තියෙන්නේ ?
    වෙන මොනවත් කරන්න තියෙනවා ද එකේ ?

    මගේ Chartered accountant ට හැම අවුරුද්දේම tax return/annual return වැඩේ කරගන්න Call කළාම Answer කරන්නේ නෑ , අදාල දින වලට දවස් 10 කට කලින් කතා කළත් Phone එකනම් Answer කරන්නේ නෑ

    මම හැම අවුරුද්දේම බයෙන් ඉන්නේ ඕක දෙන්න බැරි උනොත් කෙස් වෙන නිසා.

    වෙන වැඩක් වත් කරන්න හිතෙන්නේ නැති තරම් මානසිකත්වයක් එනවා මට ඔය ගැටළුව නිසා.

    බිස්නස් එකට වඩා සැලකිල්ලෙන් කරන්නේ ඔය tax වැඩ , ඕවා හරියට තිබ්බේ නැත්තම් නඩු වැටෙන නිසා.
    edit karanna kalin

    මචන්ලා ඔයාලා Pvt Ltd බිස්නස් වල තනියම annual return Submit කරලා තියෙනවා ද ?

    මම මේක හැමදාම කරේ Chartered accountant කෙනක් හරහා එයා Phone එක Answer කරන්නේ නෑ

    මේක අපි කරගන්නවා නම් EROC එකෙන් Foum 15 Download කරලා අත්සන් කරලා Upload කරන්න නේද තියෙන්නේ ?
    වෙන මොනවත් කරන්න තියෙනවා ද එකේ ?

    මගේ Chartered accountant ට හැම අවුරුද්දේම tax return/annual return වැඩේ කරගන්න Call කළාම Answer කරන්නේ නෑ , අදාල දින වලට දවස් 10 කට කලින් කතා කළත් Phone එකනම් Answer කරන්නේ නෑ

    මම හැම අවුරුද්දේම බයෙන් ඉන්නේ ඕක දෙන්න බැරි උනොත් කෙස් වෙන නිසා.

    වෙන වැඩක් වත් කරන්න හිතෙන්නේ නැති තරම් මානසිකත්වයක් එනවා මට ඔය ගැටළුව නිසා.

    බිස්නස් එකට වඩා සැලකිල්ලෙන් කරන්නේ ඔය tax වැඩ , ඕවා හරියට තිබ්බේ නැත්තම් නඩු වැටෙන නිසා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    ube family eke kauruhari secreta
    මචන්ලා ඔයාලා Pvt Ltd බිස්නස් වල තනියම annual return Submit කරලා තියෙනවා ද ?

    මම මේක හැමදාම කරේ Chartered accountant කෙනක් හරහා එයා Phone එක Answer කරන්නේ නෑ

    මේක අපි කරගන්නවා නම් EROC එකෙන් Foum 15 Download කරලා අත්සන් කරලා Upload කරන්න නේද තියෙන්නේ ?
    වෙන මොනවත් කරන්න තියෙනවා ද එකේ ?
    අපෝ තනියෙම කරපන් මචං. උන් ඔහොම්මයි..මටත් එපා වුනා..එකවුන්ටන්ට් කාරයා නම්..සිම්පල් බුක්ස් පලයන්..ගාන වැඩියි ඒකේ හැබැයි. රිටන් දාන්න තනියම වුනත් උඹට පුලුවන්..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ube family eke kauruhari secreta

    අපෝ තනියෙම කරපන් මචං. උන් ඔහොම්මයි..මටත් එපා වුනා..එකවුන්ටන්ට් කාරයා නම්..සිම්පල් බුක්ස් පලයන්..ගාන වැඩියි ඒකේ හැබැයි. රිටන් දාන්න තනියම වුනත් උඹට පුලුවන්..
    ඔව් අම්මා තමා company secretary මගේ