☸︎ භෞතිකවාදීන්ට නැවත ඉපදීම සරල තර්කනයෙන් තහවුරු කිරීම ☸︎

dilann

Well-known member
  • Jul 6, 2018
    66,268
    164,451
    113
    එකමත් එක රටක
    ස්වභාවධර්මයාගේ සැකසීම,
    Pre programmed system.

    ගහකට පුළුවන්ද හිතලා දෙයක් කරන්න ගින්දර හොයාගන්න, ගෙයක් හදන්න ...
    Program කරලා තියෙන වපසරියෙන් එහාට ගිහින් " අලුත් " දෙයක් කරන්න 👀
    ගහකට මනුස්සයෙක් ට කරන්න පුලුවන් දේවල් ම කරන්න ඕන නෑ ඒකට .. ඒ ඒ පද්ධතියේ විදිය .
    මිනිස්සු කියන්නේ වෙනම පද්දතියක් .

    මුහුදේ එකම තැන ජිවිත කාලෙම ඉන්න ජීවින් නැද්ද ??
    එයාලටත් ඔය කියන දේවල් බෑ . ඒ පද්ධතියේ විදිය .

    ස්වභාවධර්මයේ සැකසීම කොහොමද ගහකට විතරක් අදාළ වෙන්නේ ??
    ඉතින් ඕකම මනුස්සයටත් දාන්න කෝ .

    ගම් වල මිනිස්සුන් නම් විශ්වාස කරාලු ගස් වලට ඇහෙනවා දැනෙනවා , බැන්නම /හොදින් කතාකරාම ප්‍රතිචාර දක්වනවා කියලා .
    එහෙම වෙන්න බැරිද ?

    සජීවී / අජීවී(මැරිලා) ගස් දෙකක තියන වෙනස මොකද්ද කියලා කියන්න කෝ නැත්නම්
     
    • Like
    Reactions: Yeezus

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,023
    4,586
    113
    නැත්තං ඒ මිනිසා ගේ විඤ්ඤාණය සහ භෞතිකය අතර සම්බන්ධතාවය අඩාල වනවා ද ( I mean how they react to senses ) 👀
    රසායනික දේවල් වලින් මනෝභාව වෙනස් වෙන්නෙ කොහොමද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    But there's no experiment that could disprove the Buddhist theory of

    "Practice ආනාපානසති
    Attain 4th Jhana
    Then you could see your past lives"

    Is there?
    Experimenting is the experiment 👀

    Let me say it like this ...

    Newton invets GRAVITY
    Then he point out if you jump, you fall due to a phenomenon called GRAVITY

    Simple, you can experience it without experimenting & inventong it. Because we've already seen it even tho without understanding what it is.

    Then comes the things beyond our senses, beyond the world itself ...

    සංසාර, Reincarnation, Devine Realms, The Hell, Suffering etc.

    You haven't experienced them yet ( You have but you don't remember due to the nature )

    Then someone comes up and say
    If you kill this women, your mother ... You'll experience unimaginable pain, suffer in the නිරය, the hell for an eternity.

    That's a whole new thing to this gonna be culprit, the about to be mother killer.

    He got only 2 options ...

    1. Listen to what they say and clarify
    2. Kill mother ...

    If he chose the path 2 ... He will inevitably suffer in hell
    If he chose path 1 and asks

    How you say so certainly, how should I believe in you 👀

    Then that wise man give the culprit a system, blue print, gameolan to see it.

    Then he

    "Practice ආනාපානසති
    Attain 4th Jhana
    Then you could see your past lives"

    And realize that was TRUE.

    Of course belief play a major role UpTo a certain point of this path but once you SEE it yourself ... Belief becomes reality ...

    The thing is ..
    Science is easy to demonstrate because it's about the WORLD and it's phenomenance
    The ධර්ම is about the things BEYOND THE WORLD

    grasping about things BEYOND THE WORLD while being in the WORLD itself is must be unimaginably hard ... It took about infinity to someone to understand this, he was the great BUDDAH ( not literally tho, there is a number )

    We are the misleaded CULPRITS who are wandering around this Sansara-Chakra
    Ofc we should believes that wise man and what he says ...

    Belief -> Experiment -> Reality

    රසායනික දේවල් වලින් මනෝභාව වෙනස් වෙන්නෙ කොහොමද?
    රසායනික දේවල්වලින් වෙනස් වන්නේ විඤ්ඤාණය සහ බාහිර ලෝකය අතර තියෙන අන්තර් සම්බන්ධතාව. මොකද මනෝභාවයක් වෙනස් වෙලා කියලත් අපි දැනගන්නේ බාහිර ලෝකයට සාපේක්ෂව.
    ------ Post added on Jan 28, 2026 at 1:26 AM

    ඒ පද්ධතියේ විදිය .
    සරලවම විඥානය කියන්නේ ... මෙන්න මේ විදිහට රාමුවකට කොටුවෙන් නැතුව අපට නිදහසේ හිතලා තීරණ ගන්න පුළුවන් හැකියාව ... ඒකයි අපි ගස් ගල් වලින් වෙනස් වන්නේ,

    ගම් වල මිනිස්සුන් නම් විශ්වාස කරාලු ගස් වලට ඇහෙනවා දැනෙනවා , බැන්නම /හොදින් කතාකරාම ප්‍රතිචාර දක්වනවා කියලා .
    එහෙම වෙන්න බැරිද ?

    අනිවාර්යෙන් පුළුවන් ....
    විඤ්ඤාණය සහ භෞතිකය නේ මිනිසාගේ සැකැස්ම.

    ඉතිං භෞතිකයෙන් තවත් භෞතිකයකට බලපෑමක් කරන්න හැකියාවක් තියෙන්න පුළුවන්

    හුණු කූරක් හූරන සද්දෙට
    අපේ ඇගේ හිරිකඩු පිපෙනවා වගේ දෙයක්

    ඉතින් ඕක අනිත් පැත්තට වෙන්න බැරිද 👀
    ------ Post added on Jan 28, 2026 at 1:33 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,031
    113
    Experimenting is the experiment 👀

    Let me say it like this ...

    Newton invets GRAVITY
    Then he point out if you jump, you fall due to a phenomenon called GRAVITY

    Simple, you can experience it without experimenting & inventong it. Because we've already seen it even tho without understanding what it is.

    But Newton's "Gravity" can be disproven unlike Buddha's "4th Jhana"

    Newton explained gravity with specific rules:
    Gravity gets weaker with distance.
    Gravity is universal.
    All things under gravity fall at the same rate.

    You can experiment each of these and disprove his theory - for an example if you manage to show that a hammer falls faster than a feather in a vacuum Newton's gravity theory gets disproven.

    This is not the case with "4th Jhana". You don't have the 4th Jhana? that's because you haven't experimented enough (or you don't have enough positive Karma or whatever)

    Then comes the things beyond our senses, beyond the world itself ...

    සංසාර, Reincarnation, Devine Realms, The Hell, Suffering etc.

    You haven't experienced them yet ( You have but you don't remember due to the nature )

    Then someone comes up and say
    If you kill this women, your mother ... You'll experience unimaginable pain, suffer in the නිරය, the hell for an eternity.

    That's a whole new thing to this gonna be culprit, the about to be mother killer.

    He got only 2 options ...

    1. Listen to what they say and clarify
    2. Kill mother ...

    This too cannot be disproven because

    1. The experimenter must die and cannot report back with his findings

    2. Even if the experimenter didn't go to hell there's a number of different Buddhist theories to explain why the experimenter didn't go to hell ( experimenter did a bigger positive Karmic thing/things so the net Karma score is 0 or a plus, even if the experimenter didn't go to hell in this aathma you will go to hell in the next one etc)

    The claim is designed so it can never be proven wrong.
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,268
    164,451
    113
    එකමත් එක රටක
    සරලවම විඥානය කියන්නේ ... මෙන්න මේ විදිහට රාමුවකට කොටුවෙන් නැතුව අපට නිදහසේ හිතලා තීරණ ගන්න පුළුවන් හැකියාව ... ඒකයි අපි ගස් ගල් වලින් වෙනස් වන්නේ,
    ඉතින් එක කොහොමද ඔයා පද්ධතියෙන් වෙන් කරන්නේ ??
    එහෙනම් භෞතික ශරීරය නැති තැනකත් ඕක පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ .
    එහෙම නෑ . භෞතික ශරීරය නැති තැන ඔය කියන එකක් නෑ .. ඒ කියන්නේ ඔය දෙකම එකමයි .

    අනිත් එක ගස් වලට තීරණ ගන්න බෑ කියලා අපිට කියන්න බෑ . ජීවී ක්‍රියාවලියක් පැහැදිලිවම තියනව නම් තීරණ ගන්න පුලුවන් වෙන්නත් ඕනේ .
    කොරල් කියන්නේ ජීවින් .. ඒවත් එක තැන තියෙන්නේ .

    අනිවාර්යෙන් පුළුවන් ....
    විඤ්ඤාණය සහ භෞතිකය නේ මිනිසාගේ සැකැස්ම.

    ඉතිං භෞතිකයෙන් තවත් භෞතිකයකට බලපෑමක් කරන්න හැකියාවක් තියෙන්න පුළුවන්

    හුණු කූරක් හූරන සද්දෙට
    අපේ ඇගේ හිරිකඩු පිපෙනවා වගේ දෙයක්

    ඉතින් ඕක අනිත් පැත්තට වෙන්න බැරිද 👀

    උබ මුල ඉදන්ම විඥ්ඥානය සහ භෞතිකය කියල කෑලි දෙකක් වෙන් කරල කතා කරන්නේ .
    එක වෙන හැටි කියන්නේ නෑ .
    එහෙම දෙකක් වෙන් වෙනම පෙන්නන්න ඕන මුලින්ම .
    එකම පද්ධතියේ ක්‍රියාවලි දෙකකට වෙන් වෙච්ච දෙකක් කියන්න එපා .

    හුණු කුරක් තුරන සාද්දෙට හිරිගඩු පිපෙන්නේ හුණු කුර නිසා නෙවෙයි සද්දේ නිසා/ කම්පන නිසා . තහඩුවක් උනත් එකයි .
    ඔය සද්දේ රෙකෝඩ් කරල දමම්ත් ඕක ම වෙන්ව .
     
    • Like
    Reactions: Yeezus

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,508
    1
    14,603
    113
    -10 +10 = 0

    භෞතිකවාදීන්ට එහෙම නෑ කියන්නත් බෑ. විශ්වාස කරන උන්ට ඒක තියනව කියල ඔප්පු කරන්නත් බෑ. අපරාදෙ වාද කරන කාලෙ. තමන් විශ්වාස කරන දේ කරන් හිටියනම් හරි.
     
    • Like
    Reactions: Udee KJ and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    This is not the case with "4th Jhana". You don't have the 4th Jhana? that's because you haven't meditated enough (or you don't have enough positive Karma or whatever)
    You can't say you're unable to attain 4th jhana in this life due to your past කර්ම without trying to attain it till your last breath on this life.

    Until your last breath
    There is a "CHANCE" to attain it and confirm it by yourself ...

    If someone gets to 4th jhana at their last breath, he will regret about " not believing in BUDDAH and his teachings, I had to prove it myself and now I got no time to practice vipassana, implode "self" view ( සත්කාය දිට්ඨි ) & at least attain the stream enterer ( සෝතාපන්න ) ... And DIE ...

    This is where "BELIEF" plays a major role.

    Think about it like this ....

    You wanna build a spaceship and go to mars ...

    You got 2 options ...

    1. Invent everything, every mathematical concept, every technology to launch this rocket 🚀 ( which would take hundreds of thousands of years for a single man if he is immortal )

    Or

    2. Choose the existing knowledge, calibrate them and use them to launch the rocket.

    Buddhism, the path to end this suffering, Nibbana is like that ...

    Either you reinvents everything from scratch by yourself through this endless suffering of samsara and become a BUDDAH

    Or

    Believe in what a BUDDAH in my time has said,
    Practice the path ( not inventing the path ) and attain it's pinnacle of it, nibbana.

    You are not immortal
    You got limited time 👀

    This too cannot be disproven because

    1. The experimenter must die and cannot report back with his findings (which is impossible)

    2. Even if the experimenter didn't go to hell there's a number of different Buddhist theories to explain why the experimenter didn't go to hell ( experimenter did a bigger positive Karmic thing/things so the net Karma score is 0 or a plus, even if the experimenter didn't go to hell in this aathma you will go to hell in the next one etc)

    The claim is designed so it can never be proven wrong.

    I said about the PATHS someone could have ...

    What if after going through this endless samsara and one day you deceive as a human in another buddah's era, meditate and attain the 4th jhana and see his this past life he did this experiment ( then the experiment is success, only matter was time it took to confirm whether it is true or false 👀)

    උබ මුල ඉදන්ම විඥ්ඥානය සහ භෞතිකය කියල කෑලි දෙකක් වෙන් කරල කතා කරන්නේ .
    ඔව් ඒක ප්‍රශ්නයක් වෙන්න ඕනි නේ ...
    විද්‍යාවෙන් කිව්වොත්, පදාර්ථයේ තැනුම් ඒකකය ඉලෙක්ට්‍රෝන නම්

    මම සහ ගල් කැටයක් යන දෙකම හැදිලා තියෙන්නේ එකම තැනුම් ඒකකයෙන් නම්

    ඇයි ගල් කැටයට බැරි දේවල් මට කරන්න පුළුවන්
    ගල්කැටයට බැරි විදියට අහන්න දකින්න හිතන්න තීරණ ගන්න මට පුළුවන්

    මෙතන මොකක් හරි තියෙන්න ඕනේ නේද ඒකට නැති මට තියෙන විශේෂ දෙයක්, ඒක තමයි

    විඤ්ඤාණය !

    එක වෙන හැටි කියන්නේ නෑ .
    It is the way it is ... ධර්මතාවයක්.

    හුණු කුර නිසා නෙවෙයි සද්දේ නිසා/ කම්පන නිසා
    ඔව් ... ශබ්ද තරංග, කම්පන.

    ඉතින් මිනිසාටත් පුළුවන්නෙ ශබ්ද තරංග, කම්පන නිපදවන්න ස්වරාලය භාවිතයෙන් 👀 එහෙනම් ඉතින් අපිටත් පුළුවන් වෙන්න ඕනි භෞතිකයට බලපෑම් කරන්න 👀

    ( යන්ත්‍ර මන්ත්‍රවල, පිරිත් සජ්ඣායනාවල ඝන පිහිටුවලා අක්ෂර උච්චාරණය කිරීමෙන් වෙන්නේ මේ වගේ දෙයක් වෙන්න පුළුවන් 👀)
    ------ Post added on Jan 28, 2026 at 2:22 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,031
    113
    You can't say you're unable to attain 4th jhana in this life due to your past කර්ම without trying to attain it till your last breath on this life.

    Until your last breath
    There is a "CHANCE" to attain it and confirm it by yourself ...

    If someone gets to 4th jhana at their last breath, he will regret about " not believing in BUDDAH and his teachings, I had to prove it myself and now I got no time to practice vipassana, implode "self" view ( සත්කාය දිට්ඨි ) & at least attack the stream entered ( සෝතාපන්න )

    This is where "BELIEF" plays a major role.

    Think about it like this ....

    You wanna build a spaceship and go to mars ...

    You got 2 options ...

    1. Invent everything, every mathematical concept, every technology to launch this method ( which would take hundreds of thousands of years to a single man if he is immortal )

    Or

    2. Choose the existing knowledge, calibrate them and use them to launch the rocket.

    Buddhism, the path to end this suffering, Nibbana is like that ...

    Either you reinvents everything from scratch by yourself through this endless suffering of samsara and become a BUDDAH

    Or

    Believe in what a BUDDAH in my time has said,
    Practice the path ( not inventing the path ) and attain it's pinnacle of it, nibbana.

    You are not immortal
    You got limited time 👀

    Nope completely different scenarios

    Your argument is that both rocket science and buddhist Jhana theory are existing knowledge but you can very easily disprove the existing knowledge about rocket science - if the rocket goes umbrella powder upon launch the existing knowledge you followed is wrong somewhere.

    But the 4th Jhana theory can never be proven wrong, even if you fail to attain it till your death either you didn't have enough positive karma or you didn't practise "Anapanasathi" enough.

    I said about the PATHS someone could have ...

    What if after going through this endless samsara and one day you deceive as a human in another buddah's era, meditate and attain the 4th jhana and see his this past life he did this experiment ( then the experiment is success, only matter was time it took to confirm whether it is true or false 👀)

    "I have a secret formula to convert lead to gold, but you can only understand the formula after you’ve already turned lead into gold."

    Who Knows What GIF by Mike Hitt
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    "I have a secret formula to convert lead to gold, but you can only understand the formula after you’ve already turned lead into gold."

    Someone has invented the formula and turned lead into gold
    But the commodities it requires are not from the world, it's in yourself. So you gotta figure them out by yourself, find them through yourself.

    Cuz you are unique than the initial founder,
    So does the path itself 👀

    If the commodities it requires can be found outside of yourself, through the world, he would have easily said where to find them and we could have done it easily too.

    The issue is ...

    We have to find them within ourselves 👀
    That's why it's hard.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,031
    113
    Someone has invented the formula and turned lead into gold
    But the commodities it requires are not from the world, it's in yourself. So you gotta figure them out by yourself, find them through yourself.

    If the commodities it requires can be found outside of yourself, through the world, he would have easily said where to find them and we could have done it easily too.

    The issue is ...

    We have to find them within ourselves 👀
    That's why it's hard.

    The issue is that there's no way to disprove that so called "formula".

    In physicalism if something cannot be disproven (if there's no theoretical way to prove it false) it's just a belief, not a credible physical theory.
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,268
    164,451
    113
    එකමත් එක රටක
    මම සහ ගල් කැටයක් යන දෙකම හැදිලා තියෙන්නේ එකම තැනුම් ඒකකයෙන් නම්

    ඇයි ගල් කැටයට බැරි දේවල් මට කරන්න පුළුවන්
    ගල්කැටයට බැරි විදියට අහන්න දකින්න හිතන්න තීරණ ගන්න මට පුළුවන්

    මෙතන මොකක් හරි තියෙන්න ඕනේ නේද ඒකට නැති මට තියෙන විශේෂ දෙයක්, ඒක තමයි

    විඤ්ඤාණය !
    ගල් කැටය සහ ගස ඔය විදියටම සංසන්දය කරන්න .
    ගස් වර්ධනය වෙන්ව , හුස්ම ගන්නවා , ආහර ගන්නවා , කැපුවත් ආයිත් හැදෙනවා .

    මෙතන මොකක් හරි ගලට නැති ගසට තියන විශේෂ දෙයක් තියනව නේද ?
    මොකද්ද එකට දෙන නම ?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    The issue is that there's no way to disprove that so called "formula".

    In physicalism if something cannot be disproven (if there's no theoretical way to prove it false) it's just a belief, not a credible physical theory.
    I don't know how to say this in another way 👀

    There is a path that has shown
    Only way to figure out whether it it true or false is by experimenting it yourself
    එහිපස‍්සිකො - ඒව බලව

    if the rocket goes umbrella powder upon launch the existing knowledge you followed is wrong somewhere.

    What if the issue was not about existing knowledge but by oversights how it assembled ( human error ) 👀

    Same to this ආනාපානසති thing,

    What if the issue was "you" not the path itself 👀

    Let's imagine SpaceX and Blue Origin using same technology to make a rocket
    SoaceX succeeds
    B Origin Fails

    If the issue was how they each leveraged the technology ( fund + minds behind it + commodities )

    The blame is not for the technology itself.
    It's about how that same technology got used.

    When it comes to this meditation thing,
    There are hundreds of thousands of "experiences, stories" about meditators' unique experiences, credible testimonies 👀

    So we should do the experiment, practice the path by ourselves
    If it doesn't get succeed, we'll as you've said it could be due to our past karma or not enough still ....

    But we gotta shoot the shot
    Try it out ourselves ...

    there's no way to disprove
    Way to disprove it is by practising on our own 👀

    ගල් කැටය සහ ගස ඔය විදියටම සංසන්දය කරන්න .
    ගස් වර්ධනය වෙන්ව , හුස්ම ගන්නවා , ආහර ගන්නවා , කැපුවත් ආයිත් හැදෙනවා .

    මෙතන මොකක් හරි ගලට නැති ගසට තියන විශේෂ දෙයක් තියනව නේද ?
    මොකද්ද එකට දෙන නම ?
    ගලත් වර්ධනය වෙනවා 👀
    ඉපදෙනවා පැවතෙනවා නැති වෙනවා

    ගසත් එහෙමයි
    ඉපදෙනවා පැවතෙනවා නැති වෙනවා

    එකම දේ ක්‍රියාවලියේ සංකීර්ණත්වයේ විවිධත්වයක් තියෙනවා.

    ඔවුනට ආවේණික වූ රාමුවෙන් පිටතට ඔවුන්ට යන්න බෑ

    ජීවය කියන්නේ විඤ්ඤාණය නොවෙයි !

    ගහකට පුළුවන්ද
    අලුත් දේවල් කරන්න
    අලුත් දේවල් හිතන්න
    වාද විවාද සංවාද කරන්න
    තියෙන දත්ත විශ්ලේෂණය කරලා අලුත් දේවල් සොයන්න

    මේ වගේ දේවල් වලින් තමයි මානව විඤ්ඤාණය සහ අනෙකුත් භෞතික යන් වෙනස් වන්නේ
    ------ Post added on Jan 28, 2026 at 3:17 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,268
    164,451
    113
    එකමත් එක රටක
    ගලත් වර්ධනය වෙනවා 👀
    ඉපදෙනවා පැවතෙනවා නැති වෙනවා

    ගසත් එහෙමයි
    ඉපදෙනවා පැවතෙනවා නැති වෙනවා
    නෑ එහෙම එකක් නෑ . ගල් කොහෙද බන් ගස් වගේ ආහාර අරන් වර්ධනය වෙන්නේ , හුස්ම ගන්නේ ?
    ඔය දෙක සජීව අජීව විදියටම දෙකක් .
    ගස් ගල් කොහොමත් එකම කටගරියට උබට දාන්න බෑ .

    ඔවුනට ආවේණික වූ රාමුවෙන් පිටතට ඔවුන්ට යන්න බෑ

    ජීවය කියන්නේ විඤ්ඤාණය නොවෙයි !

    ගහකට පුළුවන්ද
    අලුත් දේවල් කරන්න
    අලුත් දේවල් හිතන්න
    වාද විවාද සංවාද කරන්න
    තියෙන දත්ත විශ්ලේෂණය කරලා අලුත් දේවල් සොයන්න

    මේ වගේ දේවල් වලින් තමයි මානව විඤ්ඤාණය සහ අනෙකුත් භෞතික යන් වෙනස් වන්නේ
    උබ කොහොමද කියන්නේ මින්ස්සු එක්ක තර්ක කරේ නෑ කියලා සංවාද කරේ නෑ කියලා ඒවා ඒවා අතර එහෙම සම්බන්ද සන්නිව්දන නෑ කියලා ?
    එහෙනම් සත්තු කවුරුත් සංවාද කරන්න එන්නෙත් නෑ . විශ්ලේෂණ කරන්නත් නෑ .
    ඔය උබ කියවන්නේ වෙනස් පද්දතියක තියාන විශේෂ ලක්ෂණයක් විතරයි .
    එක වෙනස් උන පලියට ඒක වෙනම එකක් වෙන්නේ නා භෞතිකයෙන් ගලවන්න පුලුවන් . .
    එක නිසා ඔය තර්කෙ උඩම කෑල්ලම අවුල් . . මුලින්ම වෙනම විඥ්ඥානායක පෙන්නන්න .
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    නෑ එහෙම එකක් නෑ . ගල් කොහෙද බන් ගස් වගේ ආහාර අරන් වර්ධනය වෙන්නේ , හුස්ම ගන්නේ ?
    ඔය දෙක සජීව අජීව විදියටම දෙකක් .
    ගස් ගල් කොහොමත් එකම කටගරියට උබට දාන්න බෑ .
    පුළුවන් ...
    ගස් ගල් සත්වයෝ අපි ඔක්කොම එකම කාණ්ඩයේ

    මේ ලෝකයේ නිෂ්පාදනයන්
    අපි හැමෝම
    උත්පාද,තිථි,භංග - ඉපදෙනවා පවතිනවා නැතිවෙනවා

    ගස් ගල් වලින්
    පරිවාර සත්වයින්ගෙන්
    මනුෂ්‍යයා වෙනස් වන්නේ, ඒ pre program කරල තියෙන රාමුවෙන් එහාට ගිහින්, අපිට පුළුවන් අපේ පරිසරය ගැන, අපි ගැන, විමසන්න ...
    අපේ පැවැත්ම ගැන තීරණ ගන්න

    ගහකට පුළුවන්ද හිතලා තීරණය ගන්න
    ගහකට ඕන වුණොත් මට පියාඹන්න ඕනේ කියලා, කරන්න පුළුවන් .. බෑ
    පරි - නිර්මිත ස්වභාවය ඉක්මවා යන්න බෑ ඔවුන්ට, ස්වභාවධර්මයෙන්ම ඔවුන් රාමුවකට කොටුවී හමාරයි !

    විඤ්ඤාණය සහිත සත්වයන් හට පමණයි
    " රාමුවකට කොටු නොවී විමසන්න, තීරණ ගන්න පුළුවන් "

    කලිනුත් කිව්වා වගේ,
    ජීවය නෙවෙයි විඤ්ඤාණය

    ධර්මය අනුව කිව්වොත්,
    ලෝකය තුළින් ලෝකයෙන් එතෙර වන්න පුළුවන්, සත්‍ය මොකක්ද, ලෝකය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්, විමසන්න පුළුවන්

    මනුෂ්‍යයන්ට විතරයි !

    උබ කොහොමද කියන්නේ මින්ස්සු එක්ක තර්ක කරේ නෑ කියලා සංවාද කරේ නෑ කියලා ඒවා ඒවා අතර එහෙම සම්බන්ද සන්නිව්දන නෑ කියලා ?
    එහෙනම් සත්තු කවුරුත් සංවාද කරන්න එන්නෙත් නෑ . විශ්ලේෂණ කරන්නත් නෑ .
    ඔය උබ කියවන්නේ වෙනස් පද්දතියක තියාන විශේෂ ලක්ෂණයක් විතරයි .
    එක වෙනස් උන පලියට ඒක වෙනම එකක් වෙන්නේ නා භෞතිකයෙන් ගලවන්න පුලුවන් . .
    එක නිසා ඔය තර්කෙ උඩම කෑල්ලම අවුල් . . මුලින්ම වෙනම විඥ්ඥානායක පෙන්නන්න .

    සරලවම ඔයා මම මේ කරන දේ කරන්න පුළුවන්ද අනිත් සතුන්ට, ගස් වලට .... විඤ්ඤාණයක් තියෙන්නේ මේකට !
    ඒකයි අපි ගස් ගල් සත්වයින්ට සාපේක්ෂව Advanced
    ------ Post added on Jan 28, 2026 at 3:43 AM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    The claim is designed so it can never be proven wrong.

    I remembered something I've read a while ago ...

    Someone asked lord Buddah that :

    " How we certainly know there is a life after death, why this all teachings, percepts, merit - demerits, why to even concern about them 👀 "

    The lord Buddah replied :

    "Well I've shown you an exact path to witness and comprehend what I preach by yourself, just practice it

    On the other hand,

    If you observe 5 percepts,
    It will make 👀

    You great
    Others great
    Your this life great
    Your after life great "

    So it's a win win for the both you and the society.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,728
    3,111
    113
    37
    @ katubedda
    දෙකම එකක් කියන උන්ගෙන් අහන්නෙ, එහෙම නම් මැරුනම පන දෙන්නත් පුලුවන් වෙන්න ඔනි නේද? එකම පද්දතියක්නම්?
     
    • Like
    Reactions: Yeezus