උඹලා හිතන විදිහට ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක මොකක්ද?

deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    නුවර හොදයි කියන්නේ ඇයි බන්..මාර ට්‍රැෆික් ඕන වේලාවක..පාරවල් වල ඉඩ නෑ..ටවුන් එක පොඩි..කොලබට යන්න තියෙන පාරවල් නායයනවා..පස් කදු කඩන් වැටෙනවා..ගිලා බහිනවා.. ගංවතුරක් ආවෝත් ටවුමට වත් එන්න බෑ..හොදයි කියන්නේ අයේ කිසිම විදියක ප්‍රස්නයක් නැති වෙන්න ඕනේ😉😉
    හරි කියහන්කො එහෙම පැත්තක් තියනව නම්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    නුවර හොදයි කියන්නේ ඇයි බන්..මාර ට්‍රැෆික් ඕන වේලාවක..පාරවල් වල ඉඩ නෑ..ටවුන් එක පොඩි..කොලබට යන්න තියෙන පාරවල් නායයනවා..පස් කදු කඩන් වැටෙනවා..ගිලා බහිනවා.. ගංවතුරක් ආවෝත් ටවුමට වත් එන්න බෑ..හොදයි කියන්නේ අයේ කිසිම විදියක ප්‍රස්නයක් නැති වෙන්න ඕනේ😉😉
    Anika lankawe wadima air pollution..
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    Kadawatha area ?

    Highway Entrance
    Less traffic
    Can reach Ragama hospital within 15 min
    No natural disasters
    No flooding
    Good roads
    You have every facility (any bank, any famous retailers such as KFC, Burger king, Damro, Abans, keells, Food city...etc)
    Uber pickme
    Not too urban so you can enjoy the environment
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Kadawatha, kiribathgoda Area
    1 නාය යාම් කදු කඩාවැටීම්, සුනාමි , කුණු ගද ගහන කානු මුකුත් නෑ
    2 Highway Entrance in 2 to 5 mins, Highway Bus Stand
    3 DFCC Bank ( මේක තියනවා කියන්නේ අනිත් ඒවා ගැන මොන කතාද )
    4 Hardware, Fuel Station, Hotels, Jogging Lanes
    5 Kandy, Thilakawardana and Many More
    6 Scope cinema

    Cons: Heavy traffic Morning and evening
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    උඹ කියන විදිහට කිසිම ප්‍රශ්නයක් නැද්ද වෙස්ට්නාහිර 🤣
    කිසිම ප්‍රශ්නයක් නැති පැති ඕනතරම් තියේන්නේ බං