හරි කියහන්කො එහෙම පැත්තක් තියනව නම්.නුවර හොදයි කියන්නේ ඇයි බන්..මාර ට්රැෆික් ඕන වේලාවක..පාරවල් වල ඉඩ නෑ..ටවුන් එක පොඩි..කොලබට යන්න තියෙන පාරවල් නායයනවා..පස් කදු කඩන් වැටෙනවා..ගිලා බහිනවා.. ගංවතුරක් ආවෝත් ටවුමට වත් එන්න බෑ..හොදයි කියන්නේ අයේ කිසිම විදියක ප්රස්නයක් නැති වෙන්න ඕනේ![]()
Anika lankawe wadima air pollution..නුවර හොදයි කියන්නේ ඇයි බන්..මාර ට්රැෆික් ඕන වේලාවක..පාරවල් වල ඉඩ නෑ..ටවුන් එක පොඩි..කොලබට යන්න තියෙන පාරවල් නායයනවා..පස් කදු කඩන් වැටෙනවා..ගිලා බහිනවා.. ගංවතුරක් ආවෝත් ටවුමට වත් එන්න බෑ..හොදයි කියන්නේ අයේ කිසිම විදියක ප්රස්නයක් නැති වෙන්න ඕනේ![]()
උඹ කියන විදිහට කිසිම ප්රශ්නයක් නැද්ද වෙස්ට්නාහිරවෙස්ට්නාහිර තමා ඉතින්
කිසිම ප්රශ්නයක් නැති පැති ඕනතරම් තියේන්නේ බංඋඹ කියන විදිහට කිසිම ප්රශ්නයක් නැද්ද වෙස්ට්නාහිර![]()
jaffna, trinco, wage areaඋඹලා හිතන විදිහට ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක මොකක්ද?