ගංගාරාමය ධාතු ප්‍රදර්ශනය

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,499
    242
    63
    Gangaramaye Dhathu Pradarshamaya balanna giya kenek innawada? wisthara dannako
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,418
    5,344
    113
    Colombo
    Gangaramaye Dhathu Pradarshamaya balanna giya kenek innawada? wisthara dannako
    ඔච්චර ධාතු කියල මොනව පෙන්නවද බන්? මේ ලගදි ඉන්දන් තමයි බෞද්ධ එවුුන්ව අන්දන්නේ ධාතු පෙන්නව කියලත. ඉස්සර ඕවා තිබ්බේ නැනේ. අර රැවන්වැලි සෑයත් කැලැවකින් වැහැලි ාතිබ්බා කෝ එතකොට කොහෙද තිබ්බේ ඔය ඔක්කොම ධාතු? මිනිස්සු අන්දන උන් ඒකෙනුත් ගරනවා වගේ. ලංකාවේ මෝඩ මිනිස්සු ඒවටත් රැවටිලා. බුදුහාමුදුරැවො කිව්ව දේ පැත්තකින් තියල ධාතුවලට වැද වැද ඉන්නවාා.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    man hithanne meyala karann hadanne hamathanama dathu thiyenwa kiyala apita thiyen relics diyaru karala danna, minissunta gaanak nane ethakot relics gana
     
    • Like
    Reactions: honesty

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    ඔච්චර ධාතු කියල මොනව පෙන්නවද බන්? මේ ලගදි ඉන්දන් තමයි බෞද්ධ එවුුන්ව අන්දන්නේ ධාතු පෙන්නව කියලත. ඉස්සර ඕවා තිබ්බේ නැනේ. අර රැවන්වැලි සෑයත් කැලැවකින් වැහැලි ාතිබ්බා කෝ එතකොට කොහෙද තිබ්බේ ඔය ඔක්කොම ධාතු? මිනිස්සු අන්දන උන් ඒකෙනුත් ගරනවා වගේ. ලංකාවේ මෝඩ මිනිස්සු ඒවටත් රැවටිලා. බුදුහාමුදුරැවො කිව්ව දේ පැත්තකින් තියල ධාතුවලට වැද වැද ඉන්නවාා.
    Langadi idan ..
    Yako Hiru eke issara maasa deka thunakata paarak daathu penniwe
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,418
    5,344
    113
    Colombo
    Langadi idan ..
    Yako Hiru eke issara maasa deka thunakata paarak daathu penniwe
    ඕවා තිබ්බද 1996 වගේ කාලවල? දන්නෙ නැති නිසා අහන්නේ ප්‍රසිද්ධ නැනේ ඒ කාලේ
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    අද Duty හිටියා ගංඟාරමේ. අද ගොඩක් වැඩියි ඉරිදා නිසා. හෙට ඉඳන් අඩු වෙනවා. හෙට හවස හෝ රෑ එන්න Try කරන්න. ඇතුළේ දන්සැල් තියෙනවා,තැනින් තැන බොන්න වතුරත් තියෙනවා. පෝලිම හෙමින් යන්නෙ ටිකක් Day time එකේ.ඉන්න අමාරුයි අව්ව නිසා. ආබාධිත අය ඉන්නවා නම් එක්කන් එන්න ,පෝලිමේ ඉන්න ඕනා නෑ. එහෙමයි කියලා පවුල් පිටින් යන්න බෑ ආබාධිත කෙනත් එක්ක