ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    ඒත් ගහනව.. අපේ උන් 8 ඩව්න් ගියා නම් ගහයිද ඔහොම ඒව


    උගෙ රාබඩ නෙ

    යකෝ 4 , 6
    ------ Post added on Feb 11, 2026 at 2:40 PM
    iya bn meloma rahak na munge bowling. chokers kiynne nikan nemene munta
     
    • Haha
    Reactions: Tricle_Buwa

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,997
    113
    ඒ උනාට ground එක පොඩි බන් . big මැච් වලත් බොලේ එලියට යනවා . .
    එදා මැච් එකෙත් වාහනයක වීදුරුවක් කුඩු වෙලා තිබ්බ
    ඒත් ඉන්දියාවෙ හුචක්කු වලට වඩා ලොකුයි