ඉත්තෑවෝape un munta nan gahai kiyalamai hithenne. ausi bowling tikak awl ne
ඉත්තෑවෝape un munta nan gahai kiyalamai hithenne. ausi bowling tikak awl ne
Wht a fucking match. runout එක ගත්තේ නැත්නම් රබාඩා මස් කරලාSA vs AFG
![]()

AUS උන් පලනවනෙ අල්ලන්1st upset of the tournament. IRE will beat AUS today
batting depth eka nae. Inexperinced . Bowling line ekath mature madiAUS උන් පලනවනෙ අල්ලන්
Kumburu hanawa witharai. Super over ekak set unoth power hitting pair ekak naeලංකාවෙ ගහන මැච් බෝරින් වීගෙන එන්නෙ.
SA hodama bowler rabada. Last over eke no ball dekak daanawa Kiyanne uwa ellanna oona.Wht a fucking match. runout එක ගත්තේ නැත්නම් රබාඩා මස් කරලා![]()
Aus team eka chora. Batting nm poddak Hari Kamak na kiyamuko. Bowling nm ganna deyak na. Steven Smith wa aapahu genna hadanne ruled out karapu Mitch Marsh ge replacement eka widihata. Samahara wita eelaga match eke idan daayi uu hoda form eke Inna Hinda. Champions trophy semi final ekath Aus un india wata paradune hoda bowlers la nathi hinda. Smith Semi final wenkan e wage inexperience team ekak adagena aapu ekama loku deyak.batting depth eka nae. Inexperinced . Bowling line ekath mature madi
අපරාදේ නබිය හෑවාN brain. Rashid and Noor innawa. Pace bowl karanawa
ටිකෙන් ටික පල්ලෙහාට යනවා මිත්‍රවරුනිSri Lanka needs to beat Oman by a massive margin to maintain a good NRR, this will be very useful or else the SL v ZIM game would be a virtual QF.
![]()
Paradinawanam hondai ithin..අද මොන රෙද්දක් කරගනිද දන්නේ නැහැ අපේ උන්![]()

තමුසේ ඔය දනජයවද අවතාරේ දාගෙන ඉන්නේ ?Paradinawanam hondai ithin..
dinnath natath un kohomath sathutin..paradunoth apith sathutin![]()
paradunu welawata mala panala bannata, thama oya wage dekata hitha hadaganan amarui prens.Paradinawanam hondai ithin..
dinnath natath un kohomath sathutin..paradunoth apith sathutin![]()


ධනංජය තම පබ්.ජී අත ජයග්‍රහණය කර සතුටින් ඉන්නා අවස්ථාවක ගන්නා ලද ඡායාරූපයක්තමුසේ ඔය දනජයවද අවතාරේ දාගෙන ඉන්නේ ?
Theekshana & Kamil ada injury wela traveen & Halambage squad ekata enawa. Wanidu nathi nisa wella wenuwata Tharindu rathnayake awa nam hodaiඅද මොන රෙද්දක් කරගනිද දන්නේ නැහැ අපේ උන්![]()
මට නම් අවුල මූ ලන්කාවෙ දැනට උඩින්ම ඉන්න පුලුවන් T20 ප්ලෙයර් කෙනෙක්. මුගෙ ෆිට්නස් අන්තිමයි. තඩි බඩක් තියාගෙන බෝල් කරන්නෙ. මුගෙ සයිස් එකේ හැටියට කකුල් දෙකට වැටෙන strain එක වැඩී. ෆිට්නස් හොදට නැතිව මොඩර්න් ක්‍රිකට් ගහන්න බෑ.
