Uu hodata daanawa ban. Pathirana nathi eka nam paadui.මේ චමීර පොන්ස් ට බෝලයක් දාන්න වරුවක් යනවා, ඒ අස්සේ no බෝල් දානවා

hmm dn pena widiayta nm oo nathi una eka paduwak thama..Uu hodata daanawa ban. Pathirana nathi eka nam paadui.
He did great, last few overs were epicමේ චමීර පොන්ස් ට බෝලයක් දාන්න වරුවක් යනවා, ඒ අස්සේ no බෝල් දානවා
ලොවෙත් 220, 180ට තිබ්බාගේම් එක සුපිරියට ඇද්දා අපේ එවුන්. ගහන්න පුලුවන් මේක නම්.
icc official web site eken balanna rata namlink tikak dapalla
rata inne
eka link ekak danna epa dapan tikak samahara ewa weda ne ekai
MMEBපැතුම් second innings 50 ඒව 11යි 100 ඒව 1යි . හැබැයි 6යි දිනලා තියෙන්නේ .
මෙන්ඩිස් 50 ඒවා 8යි . 8ම දිනුම් .
මුන් දෙන්නා සහ පවන් වගේ එකෙක් ගැහුවොත් ගොඩ ..
KJP හුත්තා ගැහුවේ නැත්නම් වැඩකුත් නෑ .