ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    Meken thama gema awe lokka. 200+ gahanna dunna nam wenama pressure ekak enawa. Supiriyata bowl kala overs 8 n passe.

    Matheesha nathnam man kiyanne Traveen wage mistry bowler kenek genna oni.
    නෑ .... ඕවලින් නෙවෙයි . .
    මම tab එකෙන් dialog play එකෙන් බල බලා හිටියේ . එතකොට තමයි උන් නෙළුවේ .
    ඒකෙ බැටරි බැහැල phone එකට app එක දාගෙන බලන්න පටන් ගත්තම තමයි උන්ගේ විකට් යන්න පටන් ගත්තේ . . :baffled: 🥱
     
    • Haha
    Reactions: Batfleck

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    X Group: India (X1), Australia (X2), West Indies (X3), South Africa (X4)
    Y Group: England (Y1), New Zealand (Y2), Pakistan (Y3), Sri Lanka (Y4)
    Most probably Australia will be replaced by Zimbabwe.
    So basically we’re through to de semis

    api group 2 inne. pakko ehema set wenne. india group 1
    Ehanam api semi thamai for
    ------ Post added on Feb 16, 2026 at 10:52 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    X Group: India (X1), Australia (X2), West Indies (X3), South Africa (X4)
    Y Group: England (Y1), New Zealand (Y2), Pakistan (Y3), Sri Lanka (Y4)
    Most probably Australia will be replaced by Zimbabwe.
    England, New Zealand කුඹුරු කොටවල, පක්කෝ පල්ලේ කැලේ දාලා තියෙන්නේ වගේ. ටොස් එකේ තමා ගේම තියෙන්නේ...
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    මොකද යකෝ උනේ. ඔපිස් එකෙන් එනකොට කුසලා අවුට් උනා( දෙමටගොඩ) තලවතුගොඩට ඇවිත් බලන කොට ඉවරයී.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    dialog app එකෙන් අයිත බලන්න පුලුවන් .
    ඩයලොග් අත් ඇරලා බන් තියෙන්නේ රවුටරේත් කැම්පස් යන නෑදෑයෙකුට දුන්නා.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,295
    6,154
    113
    Cracking Up Lol GIF
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    api zimbabwe n kawoth ausi gedara neda dan?
    ape matches kohomada danma hadala thiyenne? thama api first place kiyanna bane. zim ta NRR eka beat karanna barida?