ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    අඩෝ ඔසියෙක්ගේ කමෙන්ට් එකක් දැක්කා . . කොළ පාට ඇදල උන් කවදාකවත් ටුනමන්ට් එකක් දිනලා නෑ කියල් කියනව .

    ඒකට SA එකෙක් ඇවිත් reply කරල තියනව උන් කොළ පාට ඔසියන්ට දීල කහ අදින්න පටන්ගත්ත නිසා හොදට කරනවා කියලා . දැන් ඔසියෝ තමයි chockers ල කියලා :rofl:

    සිරාවට කහ පට නැතුව අර ඕස්ට්‍රේලියා කියන ගතිය එන්නේ නෑ ... අපේ උන්ට බංගලි වගේ පෙනුනද දන්නේ නෑ :lol:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,849
    113
    −273.15°C

    Samaharu kiyanawa marsh odi world cup ekata kakula thibba dawase idan cup na kiyala.ehema ekak na, Aus unge bowling attack eka run karanne thanikarama Starc+Cummins+Hazelwood gen. E wage fast bowling bowling lineup ekak anik team wala na. Un tika na Kiyanne aus team ekath anik team wagema normal team ekak wenawa. T20 walata aus un kohomath set na. Odi,Test tamayi un gemak gahagena giye kalin idalama. Unge main bowlers la na Kiyanne ewath amaru wenawa issarahata. Team selection ekak karaganna therenne na hariyata George bailey ta. out of form Inna cam green wage unwa fail wenna wenna daanawa. Form eke Inna smith, beau Webster wage unta chance denne nathuwa.anika kalin match eke wadipurama score karapu renshaw wath kapala thibba eeye. Batsman la serama out of form inne. Bowling lineup ekak mata nm Pena thek maneka na Arun Tika retired wechhca dawasata.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,263
    2,811
    113
    අඩෝ ඔසියෙක්ගේ කමෙන්ට් එකක් දැක්කා . . කොළ පාට ඇදල උන් කවදාකවත් ටුනමන්ට් එකක් දිනලා නෑ කියල් කියනව .

    ඒකට SA එකෙක් ඇවිත් reply කරල තියනව උන් කොළ පාට ඔසියන්ට දීල කහ අදින්න පටන්ගත්ත නිසා හොදට කරනවා කියලා . දැන් ඔසියෝ තමයි chockers ල කියලා :rofl:

    සිරාවට කහ පට නැතුව අර ඕස්ට්‍රේලියා කියන ගතිය එන්නේ නෑ ... අපේ උන්ට බංගලි වගේ පෙනුනද දන්නේ නෑ :lol:
    අපේ කහ පාට වැඩි මේ පාර හැබැයි
     
    • Like
    Reactions: dilann

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Fans ලාට කියන්න තියෙන්නේ එක මෑච් එක්ක දිනලා උද පනින්න. එපා. කාන්තාරෙට දිය බිඳක් වගේ.

    ඔසී ලාග් චාටර් ම බොලින් ඇතැක් එක මේ.
    සෙම් වත් ගියා නම් අන්න අපි ගේමක් දීලා.

    අපේ බොලාර්ස් ලාට නම් සුපිරි ගේමක් දුන්නා අරුන්ව 180 තියන්න. Bat කරපු විදියට වඩා අපේ වුන් අන්තිම ටික බොල් කරපු විදිය. Enjoy කරා. විශේෂයෙන් චමීර ගේ bouncer ටික.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    Samaharu kiyanawa marsh odi world cup ekata kakula thibba dawase idan cup na kiyala.ehema ekak na, Aus unge bowling attack eka run karanne thanikarama Starc+Cummins+Hazelwood gen. E wage fast bowling bowling lineup ekak anik team wala na. Un tika na Kiyanne aus team ekath anik team wagema normal team ekak wenawa. T20 walata aus un kohomath set na. Odi,Test tamayi un gemak gahagena giye kalin idalama. Unge main bowlers la na Kiyanne ewath amaru wenawa issarahata. Team selection ekak karaganna therenne na hariyata George bailey ta out of form Inna cam green wage unwa fail wenna wenna daanawa. Form eke Inna smith, beau Webster wage unta chance denne nathuwa.anika kalin match eke wadipurama score karapu renshaw wath kapala thibba eeye. Batsman la serama out of form inne. Bowling lineup ekak mata nm Pena thek maneka na Arun Tika retired wechhca dawasata.
    ඒ උනාට චම්පා ට ඊයේ වැදුනා හොදට . ඌට අපි වෙනදට අබරෙන්ව
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,849
    113
    −273.15°C
    ඒ උනාට චම්පා ට ඊයේ වැදුනා හොදට . ඌට අපි වෙනදට අබරෙන්ව
    Dew eka thibba Sahennna eeye.
    Pathum nm kohomath hoda batsman.
    Super 8 eke Anik team ekka gahaddi tamayi hariyatama balaganna puluwan tatwe.

    Fans ලාට කියන්න තියෙන්නේ එක මෑච් එක්ක දිනලා උද පනින්න. එපා. කාන්තාරෙට දිය බිඳක් වගේ.

    ඔසී ලාග් චාටර් ම බොලින් ඇතැක් එක මේ.
    සෙම් වත් ගියා නම් අන්න අපි ගේමක් දීලා.

    අපේ බොලාර්ස් ලාට නම් සුපිරි ගේමක් දුන්නා අරුන්ව 180 තියන්න. Bat කරපු විදියට වඩා අපේ වුන් අන්තිම ටික බොල් කරපු විදිය. Enjoy කරා. විශේෂයෙන් චමීර ගේ bouncer ටික.
    Oya wage bowling lineup ekak thiyagena tamayi Aus un champions trophy semi final gihin India wen kawe.

    Start eka Aran dunnata finish karaganna Bari Una unta. Gahan aapu hatiyata easy 220+ gahanna thibba. Oya wage bowling lineup ekak thiyagena 200 k gahuwath berenna puluwan weyi kiyala mama nam hithanne na. Unge main speed trio ekata replacement pena thek maneka na. Onna Ookayi tatwe.
    ------ Post added on Feb 17, 2026 at 9:51 AM
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    Dew eka thibba Sahennna eeye.
    Pathum nm kohomath hoda batsman.
    Super 8 eke Anik team ekka gahaddi tamayi hariyatama balaganna puluwan tatwe.
    The dew didn't exactly play much of a role, Australia captain Mitchell Marsh confirming that conditions "didn't feel dewy" to him.

    මුට එහෙම අවුලක් වෙලා නෑ කියන්නේ
     
    • Wow
    Reactions: Absolute Zero

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    DC එකේ උන් දැන් ඉදන්ම post දානවා

    ටීම් එකෙ අනිත් උන් ටිකටත් Signal දාලා දත් මද්දන්න ඕනෙ.
    HEznVRL.png

    ------ Post added on Feb 17, 2026 at 10:47 AM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    උබලට හිතෙන්නෙ නැද්ද T20 වල අපි කුඹුරු වලම ගහනවට වඩා Normal Pitch වල ගැහුවොත් අපිට Backfire වෙන්න තියෙන Chance අඩුයි කියලා.
    පින්ටො උනත් Flat Track සෙට් උනොත් උඩ දාන් ගහන එකේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    උබලට හිතෙන්නෙ නැද්ද T20 වල අපි කුඹුරු වලම ගහනවට වඩා Normal Pitch වල ගැහුවොත් අපිට Backfire වෙන්න තියෙන Chance අඩුයි කියලා.
    පින්ටො උනත් Flat Track සෙට් උනොත් උඩ දාන් ගහන එකේ.
    seam උනොත් අවුල් හැබැයි :baffled:

    🇨🇦 CAN 116/1 (13.6/20 ov)

    දැනුයි විකට් එකක් ගියේ .. vs NZ
     
    Last edited: