ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    WhatsApp Image 2026-02-19 at 22.01.38.jpeg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    Wide එක ඉල්ලා ඉගාව බොලෙට ගහ ගන්න බැරි උනානම් දසුන්ට බනින්නේ.

    දැන් අම්පයර් තමා එක දුන්නෙ නෑ කියලා බැනුම් අහන්නේ..

    පුදුමයි නේද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,682
    1
    60,294
    113
    Mother Earth
    දස්සාව open යවන්න තියෙන්නෙ බන්. පැතුම් 3වගේ දැම්ම නම් හරි. දස්සයි පවනුයි open දාන්න ඕන. 🤷‍♂️
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    reddit.png

    මේක බලහන්කො බන් . වැඩිම ලකුනු 7 . මේ අද මැච් එකක් :P

    බලහන් දැන් ඉතින් ඕස්ට්‍රේලියාවත් එලියට දාලා අපිත් එලියට ගිහින් පකිස්තානෙත් එලියට දැම්මා. ටීම් තුනක්ම :nerd:
    ------ Post added on Mar 1, 2026 at 1:42 AM
     
    • Haha
    Reactions: Lion-0 and handley

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,630
    11,441
    113
    🌎
    reddit.png

    මේක බලහන්කො බන් . වැඩිම ලකුනු 7 . මේ අද මැච් එකක් :P

    බලහන් දැන් ඉතින් ඕස්ට්‍රේලියාවත් එලියට දාලා අපිත් එලියට ගිහින් පකිස්තානෙත් එලියට දැම්මා. ටීම් තුනක්ම :nerd:
    ------ Post added on Mar 1, 2026 at 1:42 AM
    Womens ekak ne 🫤
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දස්සාව open යවන්න තියෙන්නෙ බන්. පැතුම් 3වගේ දැම්ම නම් හරි. දස්සයි පවනුයි open දාන්න ඕන. 🤷‍♂️
    yako ehma nm scoreboard eka wenne (0.1/20 ov) 0/1
    ubala oya kiwwata dasuna kiynne melo wadak nathi ekek... pol adi gahala match ghnna ba..

    mathakane issara kapugedara , thisara perera ehema.. kisima wadak na..

    e athin dn pathum + kusal poddak stable weegana enwa.. onama condition ekakta ghnna pluwan wenna.
    mata penne hoda coach knk one. sanath hariynne na...

    domestic cricket hariyata hadenne nathuwa internation level ghna team hadanna ba.. Murali kwweth ekama thama
     
    • Like
    • Haha
    Reactions: kepu and pavanruka

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,682
    1
    60,294
    113
    Mother Earth
    yako ehma nm scoreboard eka wenne (0.1/20 ov) 0/1
    ubala oya kiwwata dasuna kiynne melo wadak nathi ekek... pol adi gahala match ghnna ba..

    mathakane issara kapugedara , thisara perera ehema.. kisima wadak na..

    e athin dn pathum + kusal poddak stable weegana enwa.. onama condition ekakta ghnna pluwan wenna.
    mata penne hoda coach knk one. sanath hariynne na...

    domestic cricket hariyata hadenne nathuwa internation level ghna team hadanna ba.. Murali kwweth ekama thama
    පැතුම් නිස්සංකත් පොල් අඩි නෙමෙයිද? අර බලපන් ගිය match එකේදී ඌ batting කරද්දි open වුණ හැටි. නෑ අනිවා batting order එකේ මොකක් හරි වෙනසක් වෙන්න ඕන.🤷🏻‍♂️