ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ගැහුවා නෙවෙයි හම ගැහුවා 🥹 250ක් ගහලා තිබ්බත් චේස් කරනවා ගේමක්ම නැතුව ඒ ගහපු ගැහිල්ලෙ හැටියට. හැබැයි ඩස්පයො ෆයිනල් ආවොත් ඩස්පයො ගහනවා NZ ලට ගේමක්ම නැතුව. එදාට මේ කැටයම් නෑ ෆින් ඇලන් ලගෙ. බලපන්කො බොරුනම්. ඉන්දියාව මෙදාපාර බයවෙලාම හිටිය ටීම් එක තමා SA
    true, mage eha patte weda karanne Indian ekek. uu kiyanwa un baye hitiye SA dinai kiyala. un me WC eke final face karanna kamathima nathi team eka thamai me sere SA team eka kiyala. mentally un pressure wenawa SA awa nam. aparade. NZ unta easy gahai un.
    balamu, Ada ENG un eda australiyawedi 2022 WC semifinal eke gahuwa wage gahillak gahala munta shot eka deida kiyala.
    Eda match eka balanna giya. Indian unge munu puka wela thibbe. Eng un 170 chase kale no wicket :lol::lol:

    අපේ උන්ට මෙච්චර පුකේ ඇරල තියෙද්දී මම දැක්කා ඊයේ සිරසේ ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරන්න ආපු පරන නාකි ටිකක් කියනව WI වලට පස්සේ හොදම power hitting තියෙන්නේ අපිටලු ඉස්සර ඉදන් :baffled:
    power hitting තියෙන්නේ මනසේ ලු !!
    පම්පෝරි නම් තියනව හුත්ත්ලාගේ ..
    mona power hitting da ban lankawe. 'Power' nathath e wage tikak hari lagin yanna parak gahann apuluwan nam hitiye Thisara perera witharai. Mathews nuth tikak withara shape. Dassa th 50% wage. WI unge wede kiyanne, timing nathath, footwork nathath, hayyen parak wadunoth aye maga hitinne ne, eliyema thamai. backfoot gahuwath ehemai. unge nam karima hayyak. :dull: :dull:
    ------ Post added on Mar 5, 2026 at 6:01 AM
     
    • Like
    Reactions: Ysa Karu

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    South Africa Flag GIF by Lucky Kat Studios
    මචන්, අපි අද ඩස්පයොන්ගෙ කොඩිය වනමුද?
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    ඌ කොහොමද බන් ගැහුවේ එහෙම .
    පට්ට හයියක් ඇත්තේ කැරියට . .අර short නැති ඒවත් මූ එලියට දැම්ම backfoot එකට ගිහින්
    2011 වර්ල්ඩ් කප් එකේ සෙමිය තිබ්බේ ලංකාවෙනෙ ඒදවස්වල මට පොඩි පාර්ට් ටයිම් වැඩක් සෙට් උන ඔය VIP එඋන්ගේ අයිඩ් එකේ බර්කොඩ් එක චෙක් කරන්න .. ඕකෙදි ඉතින් ඔය සෙල්ලම් කරන්න එන එඋන්වත් සෙට් උනා .. යකෝ ඔය NEW ZEALAND එඋන්ගේ සයිස් එක පිස්සු හැදෙනවා උන් ඔකොම ද්කේ දෙකේ සයිස් එඋන් එකෙක් දෙන්නෙක් විතරයි උස නැත්තේ.. අපේ එඋන් ලිලිපුට්ට්ල වගේ උන් එක්ක බලද්දී
     
    • Like
    Reactions: RealityOfX

    planner123

    Well-known member
  • May 22, 2018
    8,322
    14,414
    113
    අපේ උන්ට මෙච්චර පුකේ ඇරල තියෙද්දී මම දැක්කා ඊයේ සිරසේ ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරන්න ආපු පරන නාකි ටිකක් කියනව WI වලට පස්සේ හොදම power hitting තියෙන්නේ අපිටලු ඉස්සර ඉදන් :baffled:
    power hitting තියෙන්නේ මනසේ ලු !!
    පම්පෝරි නම් තියනව හුත්ත්ලාගේ ..
    Mata hithenne un power hitting kiyanne api power hitting kiyana ekata nemeida koheda :oo: