Channel ekak kohomada ban ganne.රාජාන්ගනේ සාදුගේ චැනල් ඵකට ඔෆර් ඵකක් දැම්මා..බලමු අාවොත් ගොඩ..ලක්ෂ 3ත් පැනල subscribers ලා..![]()
සිවුරක් එහෙම ගත්ත ද ?රාජාන්ගනේ සාදුගේ චැනල් ඵකට ඔෆර් ඵකක් දැම්මා..බලමු අාවොත් ගොඩ..ලක්ෂ 3ත් පැනල subscribers ලා..![]()
plantation වගෙ එකක ඉන්වෙස්ට් කරන්නත් කාලෙ හරි.දැන් එහෙනම් ඉස්කෝලෙ යන එක නවත්තන්න කාලෙ හරි..

උඹටත් සද්දෙට "හේ..යි.." කියල පටන් ගන්න වෙන්නේරාජාන්ගනේ සාදුගේ චැනල් ඵකට ඔෆර් ඵකක් දැම්මා..බලමු අාවොත් ගොඩ..ලක්ෂ 3ත් පැනල subscribers ලා..![]()
පෙන විදියට උගේ පලවෙනි video එක viral ගිහින් තමයි ඔහොම සෙට් වෙලා තියෙන්නේ .Scam ekak da meka ?
Nattam atal ekak da ?
2008 channel ekakhttps://youtube.com/@srilanka82?si=IEk7whtBIdgtDwp5
කුකුලානේ ...මගෙත් තියෙනවා channel එකක්, UP වෙන්නෙම නෑ. පොඩි සපෝර්ට් එකක් දියල්ලකෝ
