10 වසරේ ශිෂ්‍යයෙක් YouTube එකෙන් මාස 2කින් ලක්ෂ 9ක් හොයලා!

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    රාජාන්ගනේ සාදුගේ චැනල් ඵකට ඔෆර් ඵකක් දැම්මා..බලමු අාවොත් ගොඩ..ලක්ෂ 3ත් පැනල subscribers ලා..🤗
    Channel ekak kohomada ban ganne.
    Email ekama gannawada ?
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    985
    1,647
    93
    London, United Kingdom
    රාජාන්ගනේ සාදුගේ චැනල් ඵකට ඔෆර් ඵකක් දැම්මා..බලමු අාවොත් ගොඩ..ලක්ෂ 3ත් පැනල subscribers ලා..🤗
    උඹටත් සද්දෙට "හේ..යි.." කියල පටන් ගන්න වෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,535
    164,825
    113
    එකමත් එක රටක
    Scam ekak da meka ?
    Nattam atal ekak da ?
    පෙන විදියට උගේ පලවෙනි video එක viral ගිහින් තමයි ඔහොම සෙට් වෙලා තියෙන්නේ .
    අර analytics වල මුලින් එකට විතරක් $2000+ තියනව . අනිත් ඒවා පොඩි ගණන් .