මම Electronics ඉගෙනගන්න කියලා

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,335
    4,639
    113
    36
    මේවාට ආස අනිත් අයටත් වැදගත් වෙයි.

    මම electeonics and electronics repairing ඉගෙනගන්න හිතුවා hobby එකක් විදියට.

    දැනට ගත්තා,

    multimeter එකක්
    wire cutter එකක්
    precision tool set එකක්

    5256.jpg

    තව මොනාද ගන්න ඕන? Soldering iron එකක් ඕන...
    Variable power supply එකක් දැන්ම ඕන වෙයි ද?

    හෙට පිටකොටු ගිහින් ඔය resistor, transistor, diode තියෙන kit එකක් ගන්න ඕන තියෙනවනම්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,604
    10,877
    113
    බවුත් එකයි සකර් එකයි ඉඉයම් ටිකකුයි බ්‍රෙඩ් බෝර්ඩ් එකයි තව මොකක්ද මන්ද බෝර්ඩ් එකක් තියේ එකට කියන්නෙත් බ්‍රෙඩ් බෝඩ් මද කොහෙද එකයි 838 ට්‍රාන්සිස්ටර් ටිකකුයි 1k 10k 100k 220k රෙසිස්ටර් තිකකුඉ LED ටිකයි 555අයිසී එකයි පොඩි ස්විච් තියේ ඒවා පහ හයක් පුෂ් බටන් හය හතක ජම්පර් වයර්

    පාස්සන්න ඉගෙන ගන්න නම් අර පින් තියෙන්නේ බන් ඔලුව පොඩි සාරි වලටගන්නේ ඒවා ටිකක් අරන් ඔලු දෙක පාස්සන්න පුරුදු වෙයන්

    හීට් ගන් ෆ්ලක්ස් එහෙම දැන්ම ඕනේ නැහැ ඒවා හිච්චි අයිසි එහෙම සෙල්ලම් දාද්දි බලමු

    ප්රෝග්රමින් වලට ආසනම් ඉතින් ESP32 බෝර්ඩ් එකක් අර්දුඉනො මෙගා එකක් ගෙහම් ගත්තට කමක් නැහැ
    අර්දුඉනො ගන්නවම් ඩිස්ප්ලේ එකක් එහෙම ගනින් ආතල්

    තව ඉතින් උබ මොනාහරි ප්‍රජෙක්ට් එකක් කරන්න ගනින් හිච්චි . , ඒවාට ඕනේ වෙන ඒවා තියෙනවනේ

    අර ඉන්ස්ට්‍රක්ටබල් ද මොකක්ද සයිට් එකක් තියේ . ඒ කේ තියෙනවා පොඩි පොඩි ආතල් සර්කිට් ඒවා ගහන්නත් පලුවන්
     
    බොහොම ස්තූති

    මගේ ආසාව කවදාහරි වාහන වල electronics electricals repair කරන කෙනෙක් වෙන්න
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,604
    10,877
    113
    බොහොම ස්තූති

    මගේ ආසාව කවදාහරි වාහන වල electronics electricals repair කරන කෙනෙක් වෙන්න
    එළකිරි ඕවගේනම් බන් ඉස්සරට මට හිතෙන්නේ ගත්තා ගැහුවා දිව්වා ටයිප් එකේ මොඩියුල් බේස් කොරන් ඒවි . එතකොට හැබැයි අවුට්දෙටඩ් වාහන වල චිප් එන්නේ නැත්තන් වෙන ලබ්බකින් ගලවල හයි කරලා ප්‍රෝග්‍රෑම් කරන තරමට කැරියෙන් වෙන්න නම් සුක්රානු වැද්දෙක් වෙන්න ඕනේ ගේමක් ගහමු
     
    ඒ මොනවා ආවත් ලංකාවේ අව්රුදු 30, 40 පරණ වාහන ත් දුවන්වනේ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර

    Electronics is Dead​

    :lol: කවුද කියන්නේ

    කාටවත් පේන්න ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න එපා. දකින එවුන් කැඩිච්ච බඩු ගෙනත් දෙනවා මේකත් හදලා දියන්කෝ කියලා
    මේක නම් ඇත්තක්
    ඒ පාර මලම වාතයක් වෙනවා
    ------ Post added on Mar 15, 2026 at 4:02 PM
     
    • Like
    Reactions: nalin0001

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    බොහොම ස්තූති

    මගේ ආසාව කවදාහරි වාහන වල electronics electricals repair කරන කෙනෙක් වෙන්න
    එලම
    මමත් chip level repair/troubleshooting මේ දවස් වල ඉගෙන ගන්නවා ❤️
    හොබි එකට තමයි...කියන්න බෑ දැනට DevOps කරන්නේ කෙල වුනොත් මේ පැත්තට ආවා
    තමන්ගේ දෙයක් පටන් ගත්තා 😁
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මේවාට ආස අනිත් අයටත් වැදගත් වෙයි.

    මම electeonics and electronics repairing ඉගෙනගන්න හිතුවා hobby එකක් විදියට.

    දැනට ගත්තා,

    multimeter එකක්
    wire cutter එකක්
    precision tool set එකක්

    View attachment 263688

    තව මොනාද ගන්න ඕන? Soldering iron එකක් ඕන...
    Variable power supply එකක් දැන්ම ඕන වෙයි ද?

    හෙට පිටකොටු ගිහින් ඔය resistor, transistor, diode තියෙන kit එකක් ගන්න ඕන තියෙනවනම්
    මම තරුණ කාලේ දාපු එකක්

    දැන් හෙන වයසයි බන්
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,639
    113
    36
    කාටවත් පේන්න ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න එපා. දකින එවුන් කැඩිච්ච බඩු ගෙනත් දෙනවා මේකත් හදලා දියන්කෝ කියලා

    මාව අඳුරන කෙනෙක් නම් මාත් එක්ක අඳුරුම් කම් තියාගන්නෙ නෑ බං

    මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් මගේ wife ට විතරයි.. 😂

    මම තරුණ කාලේ දාපු එකක්

    දැන් හෙන වයසයි බන්

    මටත් 37ක් දැන්

    අද ගාල්ලේ රෝයල් ඉලෙක්ට්‍රොනික්ස් එකෙන් අඩුම කුඩුම ටික ගත්තා..
    ------ Post added on Mar 15, 2026 at 6:27 PM