වයසත් එක්ක ආපු එකක්ද මන්දා, දැන් ආසම සිංදුවලින් එකක්කිව්වට විශ්වාස කරපං මේ thread එක දැකලා අද බොන්න හිතුනා
උඹේ reply එක දැකලා ඒක confirm උනා 2
කුලියාපිටියේ වෙඩිමකට ආවා, මම පොඩි කාලේ, පොඩි ගොතයක් තියෙනවා නිකන් කතා කරද්දී. හරිම නිස්කලංක කෙනෙක්..... ලෝකේ හෙල්ලුනත් හැරිලා බලන්නේ නැහැ.මගේ ප්‍රියතම ගායකයා චන්දන ලියනාරච්චි. අපිට ට්රිලියනයකින්වත් හොයාගන්න වෙන්නෙ නැති දෙන්නෙක් තමා චන්දනයි මාලනී බුලත්සිංහලයි කියන්නෙ.
දඟකාර හසපානහංස ගමනේ...
සිත සැලේවී...
සැතපෙන්න හද මන් තලේ …