චන්දනට වෙන අයගේ සිංදු කියන්න දෙන්න එපා!

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,185
    12,115
    113
    හැම සින්දුවක්ම ස්ලෝ එකේ කවියක් විදියට කියනකොට හරිම ලස්සනයි
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,323
    8,690
    113
    කැමති ගායකයෙක් තමයි(2)

    maara calm voice ekak thiyenne.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    කිව්වට විශ්වාස කරපං මේ thread එක දැකලා අද බොන්න හිතුනා
    උඹේ reply එක දැකලා ඒක confirm උනා 2
    වයසත් එක්ක ආපු එකක්ද මන්දා, දැන් ආසම සිංදුවලින් එකක්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මගේ ප්‍රියතම ගායකයා චන්දන ලියනාරච්චි. අපිට ට්රිලියනයකින්වත් හොයාගන්න වෙන්නෙ නැති දෙන්නෙක් තමා චන්දනයි මාලනී බුලත්සිංහලයි කියන්නෙ.
    කුලියාපිටියේ වෙඩිමකට ආවා, මම පොඩි කාලේ, පොඩි ගොතයක් තියෙනවා නිකන් කතා කරද්දී. හරිම නිස්කලංක කෙනෙක්..... ලෝකේ හෙල්ලුනත් හැරිලා බලන්නේ නැහැ.
     
    • Like
    Reactions: gudaya

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හංස ගමනේ...
    සිත සැලේවී...
    සැතපෙන්න හද මන් තලේ …
    දඟකාර හසපාන 👍

    කඩුපුල් මල්.... ගොඩක් අය දන්නෙ නැති චන්දනගෙ ඇල්බම් එකක්, පට්ටම ලස්සන සින්දු ටිකක් තිබ්බෙ, පට්ට ගහපු ඇල්බම් එකක්.

    පරණ ලව් සීන් තියෙන උන් බීල මේ ඇල්බම් එක අහන්න එපා 🙏