ඒ උනාට උබ දැන් අයිස් ගහනවා නේද? නාමල්ට වහල්කම් කරන්නෙ ඇයි?දැක්කනේ උඹලා ඔක්කොම රාජපක්ෂලාට දෙයියෝ වගේ වැඳගෙන ඉන්න කාලේ මම දාපු thread.![]()
ඒ උනාට උබ දැන් අයිස් ගහනවා නේද? නාමල්ට වහල්කම් කරන්නෙ ඇයි?දැක්කනේ උඹලා ඔක්කොම රාජපක්ෂලාට දෙයියෝ වගේ වැඳගෙන ඉන්න කාලේ මම දාපු thread.![]()
දැක්කනේ උඹලා ඔක්කොම රාජපක්ෂලාට දෙයියෝ වගේ වැඳගෙන ඉන්න කාලේ මම දාපු thread.
![]()
hire idala mu dan monwa karawada danne na lolහොරු අල්ලන news
![]()
කැරම් අතක් ගගහා ඇති බන්.hire idala mu dan monwa karawada danne na lol
epa wenne nadda ekama routine eka yanakota hamadamaකැරම් අතක් ගගහා ඇති බන්.![]()
රාජපක්ෂලාගේ රුපියල් මිලියන 2873.92 ක දේපල රජයට
මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශන වලින් රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේ පාලන කාලය තුළ අයතා ලෙස උපයාගත් මුදල් යොදාගෙන අත්කරගෙන ඇති දේපල ප්‍රමාණය රුපියල් මිලියන 2873.32 වඩා අධික වන බව සියලු සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි
ඒ අනුව රාජපක්ෂවරුන් තම පාලන කාලය තුල යුද්ධයට සහ ව්‍යාජ සිංහල බෞද්ධ දේශප්‍රේමයට මුවා වී මෙරට සම්පත්වලින් සහ ජනතාවගෙන් කොල්ල කන ලද වත්කම් සහ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1000 ඉක්වමනු ඇතැයි වාර්තාවේ. මෙහි විමර්ශන වලට අදාළ පුද්ගලයින්ගේ නම් අතර හිටපු ජනපති හෙවත් වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවූවද මෙම කළු සල්ලි මුදල් ඔහුගේ භාවිතය සඳහා යොදවා ඇතිබවටද අනාවරණය වී ඇත.
- http://yukthiya.lk/රාජපක්ෂලාගේ-රුපියල්-මිලි/
කොහෙද හොරු අල්ලන්න ගියහම ඒ කාලේ මට කුණුහරපෙන් බැන බැන මේකේ ඔක්කොමලා රාජපක්ෂලාට කඩේ ගියේ. පස්සේ ගෝල්ෆේස් ගිහින් හදිස්ස්යේ ජෙප්පෝ වෙලා දැන් අපිට විහිළු කරනවා .Ranil lokkage athatama horaa ahu wela![]()
උඹල හෙළුවෙන් නානකොට ලැජ්ජාව වහගන්න පොල්කට්ටක් හරි හොයාගන්නවා වගේ පරණ කුණුකන්දල් අදිනවා නේද?