Mageth sahena kal idan signal drop case thibba. Complain karana karana parata kiyanawa tower dekaka signal interference ekak thiyenawa ekai ehema wenne kiyala.
Passe man anthima parata kiyala dialog complain ekak dala. Eke screenshot ekath ekkama fully detailed complain ekak damma TRCSL ekata. Ita passe TRCSL eken dialog unta katha karanna athi mokada mata complain eken passe dialog eken apu call eka patan ganna kotama TRCSL eken unwa contact kara kiyalamai patan gaththe. Ara tower awla hadanna kal yanawa arakai mekai kiyala ethakan Cat 6 router ekak dennam kiwwa. Math ithin wena option ekak nathi nisa haa kiwwa. Ita passe gedaratama genath dunna router eka. Dan nam issarata wada tikak hodai wage. Signal drop adui issarata wada.
Trcsl eken aye mail ekak ewala ahalath thibuna issue eka solve karada kiyala.
TRCSL එකට මම පැමණිලි කළා දවසක් E-mail කළා උන් එතකොට ඒ E-mail එක Fwd කළා Dialog එකටම , Dialog එකෙන් මට කිව්වේ අපේ පැත්තේ කවරේජ් එක අඩුයි එක නිසා අලුත් ව්‍යාප්තියක් යනවා අලුතින් ටවර් ගහන එකේදී මේක බලනවා කියලා විතරයි උන් ඔය වගේ බොරුවක් දාලා බේරෙනවා කියලා වැඩක් වුනේ නෑ මටනම්.
Dialog එකෙන් 2012 3G කාලේ ඉදලා Slow කිව්වොත් හැමදාම කියන්නේ අලුතින් ටවර් එකක් එනවා , ඔය ටවර් එකේ ලෝඩ් එක වැඩි , කවරේජ් එක අඩුයි ඔය වගේ කතා දැන් 4G වලට කියන්නේ ඔය ටිකම තමා. දැන් අලුත් එකක් Speed එක අඩුයි කියනකොට මැන්න විදිය අහනවා උන් කොහොම මැන්න කිව්වත් උන් පිළිගන්නේ නැහැ අපිට හොදම Speed එක දෙනවා අපි මනින විදිය තමා වැරදි කියලා උන් කියන්නේ.