ඩයලොග් 4G රෙද්ද එපා වෙලා

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,186
    6,716
    113
    Dialog echchara aul da ban?
    Man SLT 4G use karanne. Eketh tower case. E nisa Dialog ekak ganda baluwe.

    Iguru deela bettak gaththa wage wei da
    mage SLT4G 16-30 mbps wage enawa.

    dialog namata ganna un maru karan nathuwa tiyan hitiyata slt4g ekata wada awul kiyala thama ahala tiyenne.
     
    • Like
    Reactions: msan and Matsola

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,043
    2,276
    113
    Srilanka
    උන්ගේ ටවර් ඕවර්ලෝඩ් වෙලා තියෙන්නේ.
    කොල්ලටයි බල්ලටයි හැම එකාටම රවුටර් විකුණලා උන් වැල බලනවා.
    පහුගිය ලොක්ඩවුන් කාලේ හතර අතේ රවුටර් විකුණලා වැඩේ කාගෙන තියෙන්නේ දැන්. අනවශ්‍ය අය රවුර් අරගෙන බැන්ඩ්විත් එක කනවා
    Ehema kiyanne kohomada bn ubeth tyenne Bandula gunawardana wage tharka.

    Userbase eka wedi weddi unge infrastructure ekath scale-up wenna one.
     
    • Like
    Reactions: SpaceX

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    ඔතන ලොකුම අවුල තියෙන්නේ වුන් කාලෙන් කාලෙට දෙන රවුටර් එකේ. එක එක කාලෙට එක එක රවුටර් ගෙනල්ලා විකුණ ගන්නවා. ටික කාලයක් ගියාට පස්සේ ඒ රවුටරේට සිග්නල් එනවා අඩුයි කියලා අලුතෙන් ගේන රවුටරේ මිනිස්සුන්ගේ ඇගේ ගහනවා. ඔන්න ඕකයි හැමදාමත් වෙන්නේ. කරන්න තියෙන හොදම දේ තමා ටිකක් වියදම් කරලා 4G+ or 5G Support Unlock රවුටර් එකක් අරගෙන අපිට කැමති විදියට Band Cell කරලා සුපිරියටම හදා ගන්නයි තියෙන්නේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,637
    23,324
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔතන ලොකුම අවුල තියෙන්නේ වුන් කාලෙන් කාලෙට දෙන රවුටර් එකේ. එක එක කාලෙට එක එක රවුටර් ගෙනල්ලා විකුණ ගන්නවා. ටික කාලයක් ගියාට පස්සේ ඒ රවුටරේට සිග්නල් එනවා අඩුයි කියලා අලුතෙන් ගේන රවුටරේ මිනිස්සුන්ගේ ඇගේ ගහනවා. ඔන්න ඕකයි හැමදාමත් වෙන්නේ
    අලුත් රවුටර් දෙන එක හොඳයිනෙ බන් පරණ ඒව අයින් කරල.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    අලුත් රවුටර් දෙන එක හොඳයිනෙ බන් පරණ ඒව අයින් කරල.
    අලුත් ඒවා නිකං දෙන්නේ නැහැනේ මචං. ඒකටත් මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා. සල්ලි තියෙන මිනිස්සුන්ට හොදයි නැති මිනිහා මොනවා කරන්නද එතකොට.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,637
    23,324
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අලුත් ඒවා නිකං දෙන්නේ නැහැනේ මචං. ඒකටත් මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා. සල්ලි තියෙන මිනිස්සුන්ට හොදයි නැති මිනිහා මොනවා කරන්නද එතකොට.
    ඉතින් ගන්නෝන උනුත් නිකං ගේන්නෙ නෑනෙ. network එක slow වෙන්න හේතුවක් නෑනෙ.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    729
    728
    93
    ඔතන ලොකුම අවුල තියෙන්නේ වුන් කාලෙන් කාලෙට දෙන රවුටර් එකේ. එක එක කාලෙට එක එක රවුටර් ගෙනල්ලා විකුණ ගන්නවා. ටික කාලයක් ගියාට පස්සේ ඒ රවුටරේට සිග්නල් එනවා අඩුයි කියලා අලුතෙන් ගේන රවුටරේ මිනිස්සුන්ගේ ඇගේ ගහනවා. ඔන්න ඕකයි හැමදාමත් වෙන්නේ. කරන්න තියෙන හොදම දේ තමා ටිකක් වියදම් කරලා 4G+ or 5G Support Unlock රවුටර් එකක් අරගෙන අපිට කැමති විදියට Band Cell කරලා සුපිරියටම හදා ගන්නයි තියෙන්නේ.
    රවුටරය මාරු කරලා තියෙන තියෙනවා. හැබැයි කවදාවත් චාජ් කරල නං මේ අලුත් එකක් දෙන්න.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Mageth sahena kal idan signal drop case thibba. Complain karana karana parata kiyanawa tower dekaka signal interference ekak thiyenawa ekai ehema wenne kiyala.

    Passe man anthima parata kiyala dialog complain ekak dala. Eke screenshot ekath ekkama fully detailed complain ekak damma TRCSL ekata. Ita passe TRCSL eken dialog unta katha karanna athi mokada mata complain eken passe dialog eken apu call eka patan ganna kotama TRCSL eken unwa contact kara kiyalamai patan gaththe. Ara tower awla hadanna kal yanawa arakai mekai kiyala ethakan Cat 6 router ekak dennam kiwwa. Math ithin wena option ekak nathi nisa haa kiwwa. Ita passe gedaratama genath dunna router eka. Dan nam issarata wada tikak hodai wage. Signal drop adui issarata wada.

    Trcsl eken aye mail ekak ewala ahalath thibuna issue eka solve karada kiyala.
    ela mamat meka karanna one. ree 7.30n passe dialog 4g pattama aul.
     
    • Like
    Reactions: EzioAuditore

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,496
    5,400
    113
    Ow between 6.30 to 10 pattama slow, 2mpbs wage thamai enne

    Unta complain karama solution ekakwath naha
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Mageth sahena kal idan signal drop case thibba. Complain karana karana parata kiyanawa tower dekaka signal interference ekak thiyenawa ekai ehema wenne kiyala.

    Passe man anthima parata kiyala dialog complain ekak dala. Eke screenshot ekath ekkama fully detailed complain ekak damma TRCSL ekata. Ita passe TRCSL eken dialog unta katha karanna athi mokada mata complain eken passe dialog eken apu call eka patan ganna kotama TRCSL eken unwa contact kara kiyalamai patan gaththe. Ara tower awla hadanna kal yanawa arakai mekai kiyala ethakan Cat 6 router ekak dennam kiwwa. Math ithin wena option ekak nathi nisa haa kiwwa. Ita passe gedaratama genath dunna router eka. Dan nam issarata wada tikak hodai wage. Signal drop adui issarata wada.

    Trcsl eken aye mail ekak ewala ahalath thibuna issue eka solve karada kiyala.
    TRCSL එකට මම පැමණිලි කළා දවසක් E-mail කළා උන් එතකොට ඒ E-mail එක Fwd කළා Dialog එකටම , Dialog එකෙන් මට කිව්වේ අපේ පැත්තේ කවරේජ් එක අඩුයි එක නිසා අලුත් ව්‍යාප්තියක් යනවා අලුතින් ටවර් ගහන එකේදී මේක බලනවා කියලා විතරයි උන් ඔය වගේ බොරුවක් දාලා බේරෙනවා කියලා වැඩක් වුනේ නෑ මටනම්.

    Dialog එකෙන් 2012 3G කාලේ ඉදලා Slow කිව්වොත් හැමදාම කියන්නේ අලුතින් ටවර් එකක් එනවා , ඔය ටවර් එකේ ලෝඩ් එක වැඩි , කවරේජ් එක අඩුයි ඔය වගේ කතා දැන් 4G වලට කියන්නේ ඔය ටිකම තමා. දැන් අලුත් එකක් Speed එක අඩුයි කියනකොට මැන්න විදිය අහනවා උන් කොහොම මැන්න කිව්වත් උන් පිළිගන්නේ නැහැ අපිට හොදම Speed එක දෙනවා අපි මනින විදිය තමා වැරදි කියලා උන් කියන්නේ.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    981
    1,329
    93
    Dialog එකෙන් අයින් වෙන්න බැරි නම් උන්ට කියලා 4G+ තියෙන රවුටර් එකක් ඉල්ලා ගන්න (carrier aggregation)
    සමහරවිට ප්‍රශ්නෙට විසදුමක් ලැබෙයි.
    Dialog වලින් අයින් වෙන්න පුළුවන් නම් SLTMobitel කනෙක්ෂන් එකක් ට්‍රයි කරන්න.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    ඔතන ලොකුම අවුල තියෙන්නේ වුන් කාලෙන් කාලෙට දෙන රවුටර් එකේ. එක එක කාලෙට එක එක රවුටර් ගෙනල්ලා විකුණ ගන්නවා. ටික කාලයක් ගියාට පස්සේ ඒ රවුටරේට සිග්නල් එනවා අඩුයි කියලා අලුතෙන් ගේන රවුටරේ මිනිස්සුන්ගේ ඇගේ ගහනවා. ඔන්න ඕකයි හැමදාමත් වෙන්නේ. කරන්න තියෙන හොදම දේ තමා ටිකක් වියදම් කරලා 4G+ or 5G Support Unlock රවුටර් එකක් අරගෙන අපිට කැමති විදියට Band Cell කරලා සුපිරියටම හදා ගන්නයි තියෙන්නේ.
    Band cell කරනවා කියන්නේ මොකක්ද?
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    729
    728
    93
    Dialog එකෙන් අයින් වෙන්න බැරි නම් උන්ට කියලා 4G+ තියෙන රවුටර් එකක් ඉල්ලා ගන්න (carrier aggregation)
    සමහරවිට ප්‍රශ්නෙට විසදුමක් ලැබෙයි.
    Dialog වලින් අයින් වෙන්න පුළුවන් නම් SLTMobitel කනෙක්ෂන් එකක් ට්‍රයි කරන්න.
    Viu mini රෙද්ද අරන් තියෙන නිසා මේ කල්පනා කරන්නේ. ඩයලොග් අයින් කරොත් TV අයින් කරන්න වෙනවා.

    Outdoor unit එකක් ඉල්ලහන්කෝ. මට දෙකක්ම හයි කරල දීල තියෙන්නෙ. :yes:
    Signal අවුලක් නෑ මචං. අනික තියෙන්නෙත් outdoor එකක් තමයි
    ------ Post added on Apr 28, 2026 at 10:38 PM

    Dialog එකෙන් අයින් වෙන්න බැරි නම් උන්ට කියලා 4G+ තියෙන රවුටර් එකක් ඉල්ලා ගන්න (carrier aggregation)
    සමහරවිට ප්‍රශ්නෙට විසදුමක් ලැබෙයි.
    Dialog වලින් අයින් වෙන්න පුළුවන් නම් SLTMobitel කනෙක්ෂන් එකක් ට්‍රයි කරන්න.
    දැන් තියෙන්නෙ outdoor router එක. SLTMobitel 4g එක්ක TV දෙනවා නේද දැන් ඒක සාර්ථකද?
    ------ Post added on Apr 28, 2026 at 10:40 PM